Americawe ද හොද , මෙහේද හොද බබාට

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,174
    1,218
    113
    Greencard visa එක හම්බෙලා මාස 6 ඇතුලත යන්න එපයි .


    මම බැලුවේ දැන් pregnant එතකොට මචන් wife එහෙ ගිහිල්ල ආයේ මෙහෙ එවිල්ල baby delivery කරලා මාස 6 කින් එහෙට එන එක, නේද හොද ?

    නැත්තනම් එහෙ delivery කරන්න ගියොත් වියදමත් වැඩි .
     
    • Like
    Reactions: Hasitha22

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    863
    1,737
    93
    පිස්සු කෙලින්නෙපා.
    ඇමරිකාවේ ඉපදෙන ඕනෑම දරුවෙක් ට නිකන්ම ඇමරිකන් citizenship ලැබෙනවා
    චාන්ස් එක ඇත අරින්නෙපා
    උබලට අවුරුදු ගානක් ඉන්න වෙයි සිටිසන් වෙන්න. දරුවා ඉපදුනු දවසේ ඉඳන් ම සිටිසන්. ලංකාවේ ඉපදුනොත් ආයේ දරුවටත් අවුරුදු ගානක් ඉන්න වෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් වෙලා (ට්‍රම්පච්චි වගේ එකෙක් උබලගේ වීසා කැන්සල් කලොත්) දරුවට උබලව ස්පොන්සර් කරන්නත් පුළුවන්.


    https://en.wikipedia.org/wiki/Birthright_citizenship_in_the_United_States
    ------ Post added on Jan 13, 2023 at 9:56 PM
     
    Last edited:
    • Like
    Reactions: ජොසී

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    ohoma yanna enna ticket cost eka baluwada?
    mehe itin ekama scene eka support ekata family eka innawa
    ehe okkoma thaniyama karanna oni, first baby nam tikak challenge ekak

    habai yanna enna tiyagena green card eka nathi wenne nattam echcharai
     
    • Like
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Greencard visa එක හම්බෙලා මාස 6 ඇතුලත යන්න එපයි .


    මම බැලුවේ දැන් pregnant එතකොට මචන් wife එහෙ ගිහිල්ල ආයේ මෙහෙ එවිල්ල baby delivery කරලා මාස 6 කින් එහෙට එන එක, නේද හොද ?

    නැත්තනම් එහෙ delivery කරන්න ගියොත් වියදමත් වැඩි .

    :shocked: :shocked: oka loku prashnayak hodata hoyala balanna

    1. Due date eka

    2. US hospital ganan godak wadi

    3. Air ticket price ganan godak wadi

    4. Lankawe baba epadunoth visa gan na ona (Child of Permanent Resident), ekata yana kalaya

    Good luck :D
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    පිස්සු කෙලින්නෙපා.
    ඇමරිකාවේ ඉපදෙන ඕනෑම දරුවෙක් ට නිකන්ම ඇමරිකන් citizenship ලැබෙනවා.
    ඔව්, ඇමරිකාවෙයි, කැනඩාවෙයි විතරයි එහෙම චාන්ස් තියෙන්නෙ.
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Medical insurance ekak ganna wei. okotma kalin expenses ehma hoyala balanna. aay Lk ei hospital bills dakkhma.