Greencard visa එක හම්බෙලා මාස 6 ඇතුලත යන්න එපයි .
මම බැලුවේ දැන් pregnant එතකොට මචන් wife එහෙ ගිහිල්ල ආයේ මෙහෙ එවිල්ල baby delivery කරලා මාස 6 කින් එහෙට එන එක, නේද හොද ?
නැත්තනම් එහෙ delivery කරන්න ගියොත් වියදමත් වැඩි .
oka loku prashnayak hodata hoyala balanna
ඔව්, ඇමරිකාවෙයි, කැනඩාවෙයි විතරයි එහෙම චාන්ස් තියෙන්නෙ.පිස්සු කෙලින්නෙපා.
ඇමරිකාවේ ඉපදෙන ඕනෑම දරුවෙක් ට නිකන්ම ඇමරිකන් citizenship ලැබෙනවා.
pakak hadagani system ekakaAmericawe giyot lamaya system eke wahalek wenawa but sapata idiwi.
Lankawe Hitiyot lamaya eyatama system ekak hadagena success wei or nathnam winasama wela yayi.