Amex - Government Stamp Duty

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,695
    1,701
    113
    Kandy
    ඊයේ සම්පත් Amex Statement එක බලනකොට මෙහෙම debit එකක් තිබ්බා. Government Stamp Duty මොකටද මේ කපන්නේ? මොකක්ද මේක?
    Screenshot 2022-05-31 113723.png