Amila Malliya...........

HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
Man oyalata Kiyanna Yanne Godak duka hithena kathwak Mita daws 9kata kalin Daruwek hadaganna bruwaa Kalu gagata wisikala a lamaya nathnam Malila malliya ada ude 11.40 nathiwela :( 1ka ahuwama mage as walata kadulu awa cuz man hithuwe na malliya meloken samu gani kiyala jiwithe 1ka loku satanak karala ada a malliya meloke dala gihin :( ayage adaraniya Aiya saha akkala 3denawa dala........... Amilla maliyage aiiyage wilape thama mage kandeka donkara denawa :( a aiyya mmali wenuwen kochara parithyaga karanna giyada ath... a kisideyakin dan wadak na.......... meduka apita daraganna ba ath a amma me de mehema karala kohoma daragena innawada kiyala mata therenna


amila malli wage Duppath daruwan wenuwen Suwarna wahihini madaya wisin ammala thaththala ahimi unu daruwan wenuwen aramudalak patan aran. 1ka kochara loku pinakda. api poddak mehema hithamu api kochara salli nikan nathsthi karanawada???????? poddak hithanna Lagadi ena Akon Shw 1ka balanna oyala yanna innawa neda oyalata 1ke tikt1ka kiya unath prashnayak naneda ai a wage boru dewal walata salli wiyadam karanne me wage hoda deyakata a salli wiyadam karannako (man kiyanna yanna epa kiyala man kiyanne poddak hithala Balanna kiyala kiyala) hoda deyak wenuwen bara karanam kochara loku pinakda........... oyala punchi Rupiyal 10 hari dayaka unoth 1ka kochara loku pinakda........... man obalagen illanne rupiyal 10kin hari adarayakl karanna kiyala.............. mata Accunt No1ka mathaka na puluwan tharam ikmanata hoyala dannam danna kenek innawanam cont dana widiyata dannaiya kolli pitiye samupakara mahajana banku shakawe thiyenne.... yalith mewani dukak apita ahanna nolabewa kiya man prarthana karanawa


"කරපු වරද හදන්න බෑ අම්මේ එපා පසු තැවෙන්න
මම අම්මගේ පුංචි පුතා සසරෙදි යලි මුණගැහෙන්න"

ආදරණීය අමිල මල්ලියෝ ඔබට නිවන් සුව ලැබේවා!
 
  • Like
Reactions: Samantha567

feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
අමිල සඳරුවන් …….

p29.jpg



කලු ගඟට තරම් වත්​
හිතක් පපුවක් නැති​
පොතේ ඇති හිතක් නැති​
නීතියක් කල හදිය …​
අපේ ඇස් ඇරෙව්වත්​
දැන් වැඩක් තියනවද????​
නීතියේ බැමි ලිහා දැමුමට​
හිතල බලද්දි​
ඔහොම හෙමිහිට​
තවත් කීයක් අමිල ජීවිත​
සඳරුවන් වගෙ දුක් විදීවිද..?????


source-nimanthi.wordpress.com




 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    මම අද live @ 8 බලද්දි එ අසුබ අරන්චිය දැක්කා ,කව්ද දැක්කෙ එ මැරිච්ච ලමයගෙ අයියාගෙ සහොදර අලය, එ අයියා තමන්ගෙ අස් දෙක දන් දිලා හරි තමන්ගෙ මල්ලිව බෙරලා දෙන්න කියලා ඉල්ලුවා,මගෙ හිතට අද තදින් එ සංවෙදි සිද්දිය දැනුනා , මට විශ්වාශයි ඉදිරි දිනවල කවි ලියවෙවි පුන්චි අමිල ගැන , මම ඉල්ලනවා අමිලගෙ එ දයාබර අයියාගෙ සහොදර කැක්කුම ගැනත් කවි ලියන්න කි
     

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    අමිල සඳරුවන් …….

    p29.jpg



    කලු ගඟට තරම් වත්​
    හිතක් පපුවක් නැති​
    පොතේ ඇති හිතක් නැති​
    නීතියක් කල හදිය …​
    අපේ ඇස් ඇරෙව්වත්​
    දැන් වැඩක් තියනවද????​
    නීතියේ බැමි ලිහා දැමුමට​
    හිතල බලද්දි​
    ඔහොම හෙමිහිට​
    තවත් කීයක් අමිල ජීවිත​
    සඳරුවන් වගෙ දුක් විදීවිද..?????


    source-nimanthi.wordpress.com






    Amila malli oya hamadamath apema malliyek wela api atharama ipadenna ona
    :( :( :( :(
     

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    මම අද live @ 8 බලද්දි එ අසුබ අරන්චිය දැක්කා ,කව්ද දැක්කෙ එ මැරිච්ච ලමයගෙ අයියාගෙ සහොදර අලය, එ අයියා තමන්ගෙ අස් දෙක දන් දිලා හරි තමන්ගෙ මල්ලිව බෙරලා දෙන්න කියලා ඉල්ලුවා,මගෙ හිතට අද තදින් එ සංවෙදි සිද්දිය දැනුනා , මට විශ්වාශයි ඉදිරි දිනවල කවි ලියවෙවි පුන්චි අමිල ගැන , මම ඉල්ලනවා අමිලගෙ එ දයාබර අයියාගෙ සහොදර කැක්කුම ගැනත් කවි ලියන්න කි

    ani waryayenma aiya mata amallige adonawa kane donkara denawa shit man hithwe na kohomatawath a malliya apiwa dalayai kiyala :( mata thama th wishwasa karaganna bawage...................​
     

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    Me aru patiya palida ammalge waradi walata............ oyalath kawadahari ammala thaththala wei man oyalagen 1ka deyak illanam a......... Oyalata daruwek hadaganna barinam karuna krala lamai hadanna epa ehema haduwath mehema karannathuwa adaren parisamin hadaganna amma kenekta daruwawa denna mokada me loke kochara ammala innawada lamai nathuwa dukin...........
     

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    එකනෙ..:( තමන්ගෙ දරුවව ගගට දාන්න කොච්චර තද හිතක් තියෙන්න ඔනෑද..නේද??

    ow shit aurudu 3k thamage letika kirikaralapowala mehema wisikalekohomada mata hithaganna ba.................:(