amma nathi una bn

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,265
    3,488
    113
    Maligawatta
    නිවන් සුව ලැබේවා!




    හැම එකාටම අම්මා නැතිවෙන දවසක් එනවා...😪
    මළගෙදර ආව අය ආපහු හැරිලා යද්දී ..
    ආපු නෑදෑයො
    ජීවිතේ ඔහොම තමයි කියලා යද්දි..
    මළ ගෙදර ගහපු හඩ් ගලෝපුවාම..
    කාත් කවුරැවත් නැතුව උඹ තනි වෙද්දි😪
    බැලු බැලු අත අම්මවම මැවිලා පෙනෙද්දි..

    වෙනදා වගෙ බත් එක බෙදලා "කාපන් පුතේ"
    කියන්න එයා ලග නැති වෙද්දි ..
    අම්මගෙ රස, බත් එකේ නැති වෙද්දි..
    හිතේ හැමදේම කියන්න කෙනෙක් නැතිවෙද්දි..
    මම කරන්න ඕනි මොනාද කියලා කියන්න කෙනෙක් නැතිවෙද්දි..

    දැනෙයි උබට,..!
    එයා කරපු ආදරේ..
    උබව පරිස්සම් කරපු තරම..
    උබ වෙනුවෙන් විදපු දුක..

    කොටින්ම කිව්වොත් ජීවිතේ
    ඉතුරැ ටික.
    අම්මා නැතුව ගෙවන්නෙ කෝමද කියලා මතක්වෙද්දි.......😪
    පුංචි කාලෙ වගෙ ආයෙත්
    දුවගෙන යන්න හිතෙයි
    අම්මව හොයාගෙන....
    ඒත් අම්මගෙ තුරැලට නෙවෙයි,
    සොහොනට.
    දන්නවද,අම්මව පොළව යට වළ දාලා ඇවිත් සුපුරැදු ජීවිතය ගෙවන්න වෙනවා අපි හැමෝටම දවසක😢

    එදාට පසුතැවිලි නොවී..
    ඉන්නකම්
    සලකපං,ගරැකරපං,බලාගනිං,
    ඒ උඹට කවදාවත් අඩුවක් නැතුව ආදරෙ කරපු එකම ආදරවන්තියයි.

    අම්මා..🌹❤✍නිපු
     
    Last edited:
    • Love
    • Like
    Reactions: ML1987 and sakilla

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඕක ඇත්ත බන් එන්නේ නෑ.
    ඇයි බන් ඒ? පුදුම වදයක් තියෙන්නෙ බේත් ගේන්න එක්ක යන්න. හරියට බල්ලෝ නාවන්න ගෙනියනවා වගේ. අන්තිමටම අමාරු උනාම තමයි එන්නෙ. එතකොට අපිට ඊට වඩා කරදරයි.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    නිවන් සුව ලැබේවා!




    හැම එකාටම අම්මා නැතිවෙන දවසක් එනවා...😪
    මළගෙදර ආව අය ආපහු හැරිලා යද්දී ..
    ආපු නෑදෑයො
    ජීවිතේ ඔහොම තමයි කියලා යද්දි..
    මළ ගෙදර ගහපු හඩ් ගලෝපුවාම..
    කාත් කවුරැවත් නැතුව උඹ තනි වෙද්දි😪
    බැලු බැලු අත අම්මවම මැවිලා පෙනෙද්දි..

    වෙනදා වගෙ බත් එක බෙදලා "කාපන් පුතේ"
    කියන්න එයා ලග නැති වෙද්දි ..
    අම්මගෙ රස, බත් එකේ නැති වෙද්දි..
    හිතේ හැමදේම කියන්න කෙනෙක් නැතිවෙද්දි..
    මම කරන්න ඕනි මොනාද කියලා කියන්න කෙනෙක් නැතිවෙද්දි..

    දැනෙයි උබට,..!
    එයා කරපු ආදරේ..
    උබව පරිස්සම් කරපු තරම..
    උබ වෙනුවෙන් විදපු දුක..

    කොටින්ම කිව්වොත් ජීවිතේ
    ඉතුරැ ටික.
    අම්මා නැතුව ගෙවන්නෙ කෝමද කියලා මතක්වෙද්දි.......😪
    පුංචි කාලෙ වගෙ ආයෙත්
    දුවගෙන යන්න හිතෙයි
    අම්මව හොයාගෙන....
    ඒත් අම්මගෙ තුරැලට නෙවෙයි,
    සොහොනට.
    දන්නවද,අම්මව පොළව යට වළ දාලා ඇවිත් සුපුරැදු ජීවිතය ගෙවන්න වෙනවා අපි හැමෝටම දවසක😢

    එදාට පසුතැවිලි නොවී..
    ඉන්නකම්
    සලකපං,ගරැකරපං,බලාගනිං,
    ඒ උඹට කවදාවත් අඩුවක් නැතුව ආදරෙ කරපු එකම ආදරවන්තියයි.

    අම්මා..🌹❤✍නිපු
    😢
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    heart attack ekak, api hamoma issrhdi husma hir wela nathi une, haduna thuwaleth hodaweegena awe, hethuwa-diyawadiyawata nisilesa prathikara noganeema nisa athi una hardayabadaya, me wage leda tyenm aniwa masa thunkata parakwath check karala welawta beheth ganim🙏
    මෑණීයන්ට නිවන් සුව ලැබේවා...
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,034
    113
    ඉක්මන් භවයකමදීම නිවන් සුව අවබෝධ වේවා.
    :(