පළමු ගීතය වශයෙන් හොඳ තේමාවක්. ඒ වගේ ම අලංකාර පද රචනයට උචිත සංගීත රටාවන් මතින් ගායනය සුගමව යනව. තව ටිකක් කටහඬ පැහැදිලි වුණානම් හොඳයි කියල මට හිතෙනව. සමහරවිට එය මේ Youtube අප්ලෝඩ් එක නිසා වුණ දෙයක් ද දන්නෙ නෑ. සුභ පතනව ඉදිරියෙදි හොඳ නිර්මාණ කරන්නට අවැසි හැකියාව ලැබෙන්නට කියල.!!