kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී..
    ඒ ඉර හඳින් මගෙ ලෝකය එලිය උනි..
    රැකුමට පුතුන් විඳි ඒ දුක් ගැහට නිති..
    පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි....


    අම්ම වගේම තාත්තත් අපිට ආදරෙයි මචං...
     

    Vathu

    Member
    Oct 15, 2008
    608
    0
    0
    38
    Colombo
    Nuvara veeedi yata karagena ninda vahi vagirunada
    biridakage senehe giya yoda ale namme
    nube senehasa suvada didi danuna mata amme
     

    PROF N.U.T LOOS

    Active member
  • Jan 12, 2009
    273
    26
    28
    අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී..
    ඒ ඉර හඳින් මගෙ ලෝකය එලිය උනි..
    රැකුමට පුතුන් විඳි ඒ දුක් ගැහට නිති..
    පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි....


    අම්ම වගේම තාත්තත් අපිට ආදරෙයි මචං...

    :yes::yes::yes: