Lap eka awa sinhalu

Emios

Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    RTX 5070 GB kiyada ?
    8gb mchn 12gb is 3 lax more not worth it for me.hard gamer kenekta nan madi wei.

    arahema depeththen thada kalama nawenne nadda :confused:

    ehenam awlak na.. naththam cheap platic wage
    Ne ban kohoma nawanawada manda.sahenna barak danna one nawanna nan.full body aluminum
    ------ Post added on Jan 8, 2026 at 8:57 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    lenovo legion සුපිරි ලැප, මම 2024 වල මෙහෙන් ගත්තා එකක්. ගාන මතක නෑ. ඒත් ඔහොම slim එකක් නෙවී. කැරිම බරයි. ගේම් ගහන්න කියලා ගත්තෙ. දැන් ෆිල්ම් බලනවා ඒකේ
    Ado 7i eka ganin.meka patta.money set unoth 9i ekakatama yanna one.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,389
    113
    Ado 7i eka ganin.meka patta.money set unoth 9i ekakatama yanna one.
    total cost එක කීයද බන්? ශිපින් ලංකාවෙ clearing කීයක් ගියාද? උන්ම Fedex කරනවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    total cost එක කීයද බන්? ශිපින් ලංකාවෙ clearing කීයක් ගියාද? උන්ම Fedex කරනවද?
    Total 6lks giya ban.december 30 gatte $1450 lap eka.tax okoma gahuwa 120k witara.dan nan $1700 january wedi kara

    😂 හයියෝ මම නම් Gold ප්ලෙටට්ඩ් කරලා ගෙනව්වේ.
    Mokadda ube eka dapanako
    ------ Post added on Jan 8, 2026 at 9:12 PM
     
    • Like
    Reactions: tharakaf

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,555
    24,565
    113
    Fantasy
    තව අවුරුදු 10 කින් මේ ත්‍රෙඩ් එකදකින එකෙක් හිතයි ඒ කාලේ හිටපු උන් ලැප් එකක් ගත්තත් විශ් කරන ලිං මැඩියො කියලා.
     
    • Haha
    Reactions: Bam

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    තව අවුරුදු 10 කින් මේ ත්‍රෙඩ් එකදකින එකෙක් හිතයි ඒ කාලේ හිටපු උන් ලැප් එකක් ගත්තත් විශ් කරන ලිං මැඩියො කියලා.
    10 idiyda sure nane yana widiyata :lol:
     
    • Like
    Reactions: windows_ubuntu

    nidarsha91

    Well-known member
  • Congratulations emiyaaa 🥳 🥳 🥳 🥳 🥳

    තව අවුරුදු 10 කින් මේ ත්‍රෙඩ් එකදකින එකෙක් හිතයි ඒ කාලේ හිටපු උන් ලැප් එකක් ගත්තත් විශ් කරන ලිං මැඩියො කියලා.
    ඇයි යකෝ කසාද බැන්දමත් විශ් කරන්නෙ ඉස්සර ඉඳලම
    ------ Post added on Jan 8, 2026 at 10:26 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    ආපෝ MacBook නෙවෙයිද. අපේ රට ඉන්න සුදු සර්ලා අපිට නං මැක්බුක් එවනවා. උබලට කොයින්ද ඒවා. කෝ තියෙනව නං පොටෝ දාපන් බලන්න 🙈

    - මීට මා කටින් පොන්නයා 😎
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    Wow Congratulations

    ආපෝ MacBook නෙවෙයිද. අපේ රට ඉන්න සුදු සර්ලා අපිට නං මැක්බුක් එවනවා. උබලට කොයින්ද ඒවා. කෝ තියෙනව නං පොටෝ දාපන් බලන්න 🙈

    - මීට මා කටින් පොන්නයා 😎
    Tho wage Horata Chat GPT ganna balana higanunta Mona Laptop da 🤣🤣🤣
    ------ Post added on Jan 9, 2026 at 3:57 AM
     
    • Haha
    Reactions: Kolama and tharakaf

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,437
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ආපෝ MacBook නෙවෙයිද. අපේ රට ඉන්න සුදු සර්ලා අපිට නං මැක්බුක් එවනවා. උබලට කොයින්ද ඒවා. කෝ තියෙනව නං පොටෝ දාපන් බලන්න 🙈

    - මීට මා කටින් පොන්නයා 😎

    ඒක නේන්නම්. අනුන්ගෙ කුනු හොය හොය ගෙදරටම නාකි වුනයි කියලා කරන්න දෙයක් නෑ. තමන්ටම කියලා කම්පියුටරයක්වත් ඇසෙම්බල් කරගෙන අයන්නෙ ඉදන්ම වරෙන්. :lol:

    හදන්න ඕන මාත් එකක් ලබන අවුරුද්දෙ වගේ.

    කීයක් වගේ ගියාද මේකට?

    https://elakiri.com/threads/මෙන්න-මේකයි-මගෙ-pc-එක.2177652/#post-30199828