

අනිවාර්යෙන් ඔව්. ඔහුට කිසිම අයිතියක් නැහැ පරුෂ වචනයෙන් බැන වදින්න. මොකද මගියා අහන ප්‍රශ්නය සාදාරනයි. ඒ වගේම කිසිම බලකිරීමක් හෝ රණ්ඩුවකට එම මගියා එන්නේ නැති තත්වයක් තුලදී තමයි මේ පාදඩ නිලධාරියා එහෙම බනින්නේ.
දන්න කියන හැම සයිට් එකකම, බ්ලොග් එකකම මේක දාන්න. මොකද මුන් මෙහෙම හැසිරුනාට ලෝකෙට සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ජීවත් වෙන්නේ.

කොච්චි කතා ත්‍රෙඩ් එකේ දාපන් බ්‍රෝ මේක
පොර ගැනු පෙරේතයෙක්
ඔහොම ගෙනියන ගැනු කීයකට කෙලලද දන්නේ නැ
පොර බැදපු එකෙක්, කතාවෙන් තේරෙනවා අලි ඔලුවෙන් ඉන්න පොන්නයෙක් කියල
මට වගේ උනා නම් පොන්නයේගේ දත් දෙකක් කඩල....
රජයේ දේපල , රජයේ සේවක, මහජනතාවගේ දේවල්
ඇයි යකෝ මූට ගැහුවේ නැත්තේ![]()