ammata *** bahapan hu**

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මේ අද හලාවත ගිය කෝච්චියේ කට කපලා සෙනග...ගෑනු උදවිය ඔක්කොම ගාර්ඩ් පෙට්ටියට පුරවගන්නකල් ඉදලා නගින්න ගිය අනිත් මිනිස්සුන්ට බනින මේ නිලදාරියා කවුරුන් ද..?

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    හලාවත ගිය කොයි එකේද දන්නෙ නැහැ නේද
    හවස කොච්චි දෙකක් විතර යනවා

    මට පෙන්නේ ස්ලෝ එකේ වගේ
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    අනිවාර්යෙන් ඔව්. ඔහුට කිසිම අයිතියක් නැහැ පරුෂ වචනයෙන් බැන වදින්න. මොකද මගියා අහන ප්‍රශ්නය සාදාරනයි. ඒ වගේම කිසිම බලකිරීමක් හෝ රණ්ඩුවකට එම මගියා එන්නේ නැති තත්වයක් තුලදී තමයි මේ පාදඩ නිලධාරියා එහෙම බනින්නේ.

    දන්න කියන හැම සයිට් එකකම, බ්ලොග් එකකම මේක දාන්න. මොකද මුන් මෙහෙම හැසිරුනාට ලෝකෙට සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ජීවත් වෙන්නේ.

    kibi sibinnek.. viral karala nondi karala danna ona katha karana katha widiyata.. kunuharupa kiyanna ona nane.
     
    Last edited:

    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28

    අනිවාර්යෙන් ඔව්. ඔහුට කිසිම අයිතියක් නැහැ පරුෂ වචනයෙන් බැන වදින්න. මොකද මගියා අහන ප්‍රශ්නය සාදාරනයි. ඒ වගේම කිසිම බලකිරීමක් හෝ රණ්ඩුවකට එම මගියා එන්නේ නැති තත්වයක් තුලදී තමයි මේ පාදඩ නිලධාරියා එහෙම බනින්නේ.

    දන්න කියන හැම සයිට් එකකම, බ්ලොග් එකකම මේක දාන්න. මොකද මුන් මෙහෙම හැසිරුනාට ලෝකෙට සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ජීවත් වෙන්නේ.

    bump:yes::yes::yes: