ammata gahanna awa ekai gahuwe-චිලී

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ටෝටලි වැරදිනේ.
    මෙතන වෙලා තියෙන්නේ අදාල නැති දේවල් ගැන සහ වෙලා තියන දේවල් ගැන ඒකපාර්ශවික විදියට හිතන එකයි.
    කයිසර් සින්හලෙන් අම්මට හුකන්න කිව්වා ප්‍රයිවට් ඉවෙන්ට් එකකදි.
    පැස්කුවෙල් ඒකට ගේම ඇද්දා කයිසර් එක්ක ඌ කොහොමත් මලෙන් හිටපු නිසා.
    ඔච්චර වැරදි නම් පැස්කුවෙල්ට තිබ්බා චින්ති කිව්ව අරලිය මල සින්දුවට ගේම අදින්න මොකද කිව්වොත් ඒකේ මද ෆකර් කියලා කියන නිසා.
    සදාචාර , අරවා මේවා බයිලා ගහලා ඇයි ඒකට ගේම ඇද්දේ නැත්තේ?
    රේඩියෝ වල ඔය සින්දුවේ අන්කට් වර්ශන් එක යනවා තාමත් , ඕන තරම්.

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    මමත් ප්‍රභූ ආරක්ෂක එකෙන් ගුටිකාලා තියනවා බන් පාරේ ඉඩදෙන්නේ නැතුව...

    තනි මට 3දෙනෙක් අල්ලන් නෙලුවා ආයේ නෑ මදි නොකියන්න... කොල්ලා ෆිට් නිසා දරාගෙන හිටියා... හෙල්මට් එක කැඩුනා බන්...

    ලැජ්ජා නැතුව කියන හැටි :P මමනං ප්‍රබු පොරවල්ව කිලෝමීටර් ගනං අරන් ගිහින් තියනවා හිමින්. අන්තිමට අරන් ගියේ ලක්ෂ්මන් කිරිඇල්ලව. උ කියල දන්නේ නෑ. meter 200කට වඩා අරන් ගියා පස්සේ උන් ඔරොගෙන ඉස්සර කරන් ගියා. කිරිඇල්ලයට ගානක්වත් නෑ. ඔය ඉස්සරහ defender එකෙන් එන මදන මොදකයෝ ටිකට තමා ඇම්ම තියෙන්නේ. :P
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,438
    113
    Colombo
    මේකේ කලින් එකෙක් දල තිබ්බ නේද උගේ අක්කව මු උස්සන්න හැදුව කියල
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    මොකක්ක්ද බන් මේ. වැඩක් නැති දේවල් වලට කට්ටිය මරගන්නතුව හොයල බලපන් ETCA අත්සන් කරන්න යනවලු මේ අවුරුද්ද අවසානේ.
    අන්න ඒ වගේ දෙකට තර්ක දාපන්කෝ.
    clip හොයා හොයා දාන වෙලේ ETCA ගිවිසුම හොයාගන දාපන්.
    එකේ වාසි අවාසි ගැන තර්ක කරපන් බොරුවට කොහෙවත් යන දේවල් වලට තර්ක කරන්නැතුව.

    තමන්ට වැඩකුත් නතු අනුන්ට වැඩකුත් නැති කොහෙවත් යන බොරු දේවල් අල්ලගන කාලේ නාස්ති කරන්නැතුව.

    REP කපන කට්ටිය කපපුවවේ. කිව්වේ ඇත්ත.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,522

    තර්ක කරාට වැඩක් නැහැ.ඒක අනිවා සයින් කරනවා.මොකද අපි ඕක නවත්තන්නද.ඕවා ගැන හිතලා ලේ පුච්චගන්නවට වඩා හොදයි මේ වගේ අනුන්ගේ ඕපයක් හොයාගෙන පාඩුවේ ඉන්නවා.අනික වෙනසක්නේ ඕන කිව්වේ.:rofl:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    xhAKB9b.jpg

    Meka Hena Usai Kiyanawa neda:oo::oo: Eha paththe inna Po po wa balapan ko :eek::eek::eek:
     
    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    දැන චිලීගේ අම්මට අත උස්සන්න ආවේ කවුද කියහන්කෝ. අර වයසක මනුස්සයා සමහර විට අම්මට හු**න් කියන්න ඇති. ඒකත් කිව්වද නැද්ද කියලා ශුවර් නෑ. එහෙම කිව්වමයි හිතමුකෝ. දැන් ඒ වචනේ චිලීගේ අම්මගේ ඇඟේ ඇලෙනවද?
    අනික බන් තමන්ට කවුරු හරි ගැහුවත් මම නම් වයස බලලයි අත උස්සන්නේ. වැඩිමල්ද කියලා නෙවෙයි මහළුද කියලයි බලන්නේ. චිලි කියන්නේ අවුරුදු 30ක වගේ හයේ හතරේ ඩයල් එකක්. අර ගුටිකාපු මනිස්සයා කොච්චර වයසද. චිලීගේ වයස වගේ දෙගුනෙකටත් ලඟයි. එහෙව එකෙක්ට ගහන එක සාධාරනද ඕයි. මහල්ලෙක්ට ගහපු එකාව සාධාරණීයකරනය කරන උබ පිරිමියෙක්ද?

    ehemai kiyala waysaka ekek awith ube ammata puke ariyoth ane wayasaine paw kiyala uba nikan innawada? :lol:
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    බාන්නට ගහන්න අයිතියක් නැ යකෝ. යකාගේ රටක් නේ. මම වගේ නම් පොලිසි යන්නේ නැ චිලි ලව්වා උගේ අම්මට හුකවනවා ඇත්තටම

    අර ගුටි කාපු එකත් ඕකම තමයි කියන්න ඇත්තේ මුලින් . අර ඉන්නේ දැන් ඇදක් බදාගෙන උස හාදයෙක් මට නෙලුවා කියාගෙන. :D:D:D
     
    S7Edge

    Member
    Sep 4, 2016
    32
    5
    0
    chiliya ge komath loku eka thiyenawa. hena panndiya. kupadiya.

    loku eka kiyala ithin pare inna nakiyek ta allagena gahanna tharam uta amaruwak na sure ekatama.

    guti kaapu nakiyat hena kariyek wenna athi. ahinsakayekta gahanna tharam chiliya manasika rogiyek wenna ba.

    anika mathaka thiya ganilla neethiya sadarane kiyanne nikamma nikan his wachana tikak witarai kiyala. :cool:
     
    Logan2017

    Banned
    Oct 6, 2016
    34
    6
    0
    අර ගුටි කාපු එකත් ඕකම තමයි කියන්න ඇත්තේ මුලින් . අර ඉන්නේ දැන් ඇදක් බදාගෙන උස හාදයෙක් මට නෙලුවා කියාගෙන. :D:D:D

    :rofl: :rofl: :rofl:
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    චිලිට දැන් තියෙන්නෙ එලියට ඇවිත් unp එකෙන් චන්දෙ ඉල්ලන්ඩ අනිවා unp මිහරක් රැල චිලීව වැඩිම මනාපයෙන් පාර්ලිමන්ට් යවනව, පේනවනෙ මෙතනත් unp මීහරක් චිලිට රෙද්ද උස්සගෙන කඩේ යන කඩේ යාම.

    උබලා ගීතා අක්කව පර්ලිමන්ට් යැවුවා වගේද
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    FYI :

    Fucker කියන්නේ හුකන්න්නා කියන අර්ථය විතරක් තියෙන වචනයක් නෙමෙයි.
    Mother Fucker කියන්නේ අම්මට හුකන්නා කියන එකේ නෙමෙයි. නමුත් සිංහලෙන් හුකනවා කියන්නේ උබයි මමයි දන්නා හිකිල්ල තමයි. fuck කියන්නේ උබයි මමයි දන්නා හිකිල්ල විතරක් නෙමෙයි තව හිකිලිත් තියෙනවා. එක නිසා eminem motherfucker කියද්දී අදහස් වෙන්නේ නැ අම්මට හුකනවා කියලා.

    Motherfucker is a vulgar, inappropriate word used to describe someone or something which is horrible, despicable or hated. Also is used constantly to denote someone is a moron, a trife, a back stabber, and any number of other completely unrelated meanings.​

    අපේ අයගේ ඉංගිරිසි දැනුම ගැන දුකයි "fuck කියද්දී හොදයි හුකනවා කියද්දී නරකයි " වගේ ඒවා කියද්දී

    ඔක සින්හලටත් ඔහොම්මම තමයි බන්. වෙනසක් නෑ. හිතපන් උබ කාර් එක පාක් කරලා කඩේට ගිහින් එද්දි ඉස්සරහ වාහනේ එකා උබේ කාර් එකේ වද්දන් ගිහින්.
    උබට කියවෙනවා "මුගේ අම්මට හුකන්න " කියලා
    උබ එහෙම කියන්නේ උගෙ අම්මට හුකන්න ආසවක් ඇවිත් නෙමෙයි . උබට ඌත් එක්ක තියෙන මල වචන වලට පෙරලුවේ සහ කවුරුත් පෙරලන්නේ ඔය විදියට
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උදේ පාන්දර මිඩියා එකෙන් කෝල් කරාම එතන අම්මට බැන්න, මම ගැහුවා කියල කියන්නේ නැහැනේ. ලෝයර් ගේ advice එකට අනුව තමා ඌ උත්තර දෙන්නේ.
    එතන කන්ෆෙස් කලාම කොහොමත් ඌ ට පාඩුයි. දෙපැත්තම බලන්නේ තමාගේ වාසියට. උසාවියේ ගියත් හරි වැරදි නිවරදිය්වම තෝරන්නේ නැහැනේ.

    හැබැයි චිලියා නෙමෙයි කවුරු ආවත් නිකන් අත පය තියාගෙන ඉන්න බැරිවට කවුද බන් නාකි ඩයල් වලට ගහන්නේ? ඌ මල පනින්න මොනා හරි කියන්න ඕන.
    තග් පොලිටික්කෙක් ආවත් නාකි මනුස්සයෝන්ට හේතුවක් නැතුව නිකන් වාහනයක් හරස්කොරා කියල ඔහොම බිම දාගෙන පලු යන්න ගහන්නේ නැහැනේ බං

    මෙතන මටත් පේන්නේ මූ ප්‍රසිද්ද එකෙක් හරි සල්ලි තියෙන ව හරි මොන හේතුවක් හරි හින්ද, උගේ එක්ක තියෙන මලට ඌ ගේ එක්ක තියෙන පවුද්ගලික තරහවල් පිරිමහගන්න කමෙන්ට් ගැහිල්ලක්. ඌ පඩ දානවට කවුරුත් කැමති නැහැ.
    ඉතින් හරි වැරැද්ද මොක උනත් පඩ වැඩි හින්ද මූට අල්ලන් බනිනවා සෙට් එකම. ඇස් පනා පිට පේන දේ වැහිලා පවුද්ගලික තරහ, ඉරිසියාව, වගේ දේවල් තමා යටිං වැඩ කරන්නේ.
    විවුර්ත මනසකින් බලන්න බැහැ කාටවත්.

    අහරේ ECTA සයින් කරලා ඉන්දියන් කාරයොන්ට රටේ ජොබ් ටික දෙන්න හදනවා, මුන් මේ චිලියෙක් අල්ලාගෙන නහිනවා ගොසිප් එකක් හින්ද.

    මීට වඩා කොච්චර අකටයුතු කම් සිද්ද වෙනවද මේ රටේ.
    ඒවා සියල්ල යට කරන්න පුළුවන් මිනිස්සුන්ගේ හැඟීම් , ඊරිසියාව වගේ දේවල් වලට. ඒ සියල්ලම වහල දාන්න පුළුවන්.

    දේශපාලුවෝ වැඩි පුර මේවා තමා මිඩියා වලින් කරන්නේ.
    රටේ ඇත්ත ප්‍රශ්න හංගන්න
     
    Last edited:

    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11

    eka aththa machn mn u modaya wage kiyanna thama. habai ohoma neme machn waraddak kale naththan kiyanne. u kiyanawa oya kiyanawa wage prasnayak wune na, nokarapu dekata daduwam dena ekak na kiyala. loyasla hinda kiyanne naththan loyasla wunath kiyanne uta kiyanna kiyala, yamkisi siddiyak wuna, meka dan kiyanna ba, eka usawiyen passe kiyannam kiyala. anna ehemai waraddak nokarapu ekekta kiyanna kiyana widiya. uge ammata gahanna apu nisa gahuwanam loyasla aniwa kiyanawa oka koi weleth piliganna habai hethuwa kiyanna epa kiyala.

    anika rata gana. machn mn nam lankawe wena dewal gana meke,FB eke kiya kiya inna mokada mata e gana mukuth karanna bari nisa. uba wunath meke owa dada inne nathuwa parata set ekak aran bahapan karanna puluwan nam. bari nam katha karanna epa ewa gana. dan kale hama ratakama inne social media kaiya karayo witharai. ekek parata bahinna, ekek owa aththana nadda hoyanna. habai ballo buranawa wage social media wala bura gannawa.

    mn aththatama chili ekka tharahakata neme machn, mata yaka nagge thamange ammawa wikunan berenna hadana puthek dakala. ekai ubala uwa sudana karanna hadanakota u sudana neme kiyala pennanna haduwe. Amma nisa ohoma deyak wunanam ani waren mula idalama waradda piligannawa, siddiya kiwwe nathi wunata.
     
    ඔව් ඉතින් දැන් උබ කියන්නේ වැරද්දක් නොකරපු කෙනෙක්ට කියන විදිහ, දැන් මෙතන තියෙන්නේ වැරද්දක් කරපු දෙයක් නම් උබ එතකොට කියන ලෝයර් ල කියන දෙය වෙන එකක්.
    උබ හිතුවට වැරද්දක් කරලා නැතිනම් බය වෙන්න දෙයක් නැහැ කියල, උබ දන්නවද වැරදි කරපු නැති මිනිස්සුත් වැරදිකාරයො වෙනවා කට ඉස්සරකරගත්තම ඒ කියන දේවල් ම ඒ ඒ කෙනාට විරුද්දව පාවිච්චි කරල.
    ඉතින් වැරදි කරපු නැති එවුනුත් ඔහොම යද්දී වැරද්දක් කරලා ඉවර වෙලා ඒ දඬුවම ගැන තියෙන ප්‍රශ්නයක් නම් ඒක කොහොමත් ඒ කෙනාට පාඩු වෙන්න පුළුවන්.

    අම්මට කුණුහරුපෙන් බනින එක ට වෙනම දඬුවමකුයි, අර මිනිහට ගහපු එකට තව දඬුවමකුයි උසාවියෙන්ම තීරණය කලොත්,

    ඒකත් අර නඩුකාරයාට, ඔබතුමාගේ දුව එක්ක සෙක්ස් කරනවා හීනයක් දැක දැක හිටිය ස්වාමිනි.. ඒකයි එන්න පරක්කු උනේ කියල ජජ් ව කේන්ති ගස්සල තේරුම් කරන්න වෙනවා ඉක්මන් කෝපය ගැන.
    (උබ අහල ඇතිද දන්නේ නැහැ ගොඩක් ඉස්සර ඔහොම හොර මිනිහ එක්ක ගෑනි නිදාගෙන ඉද්දි මාට්ටු වෙලා ඌට ගහල මරපු මිනිමරුවවත් උසාවියෙන් නිදහස් උනා ඔය කේන්ති පොයින්ට් එක හින්ද ඔය කිව්වා විදිහට ජජ්ව මලපන්නල)

    සුද්ද කරනව කියන එකෙයි අපක්ෂව සහ විවුර්තව දකින එකෙයි ලොකු වෙනසක් තියෙනවා. උබත් මෙතන කියල තියෙනවා උබට යකා නැග්ග කියල. එහෙම කේන්තියෙන් නම් හෝ වෙනත් ෆිලින් එකක් හෝ තමන් ඉමොෂනල් වෙලා ඉන්දෙද්දී දෙයක් ගැන ජජ් කරන්න යන්න එපා. එතකොට කෙල වෙනවා. ගොඩක් වෙලාවට ඒ දේවල් නිවැරදි නැහැ. ගොඩක් වෙලාවට පසුතැවිලි වෙන්න වෙනවා ඒ කිරියාවල් ගැන.

    චිලිය සාදාරනියකරනවා නං ඒක කඩේ යාමක් හරි සුද්දකිරිල්ලක් හරි කියන්න පුළුවන්. මන් කිව්වේ බැලූ බැල්මට විවුර්ත මනසකින් දැක්කොත් පෙනෙන දේ.
    එක එක අය එක එක අයගේ කන්නාඩි වලින් බලල මෙතන කමෙන්ට් කරලා තියෙන්නේ, ගොඩක් කමෙන්ට්ස් යට පවුද්ගලික දේවල් සහ, කේන්තිය, තරහ, වගේ දේවල් තියෙනව.

    රට: ඔව් අපි පාරට බහිනවා. අපි විතරක් නෙමෙයි තව ගොඩක් එවුං බහින්න බලාගෙන ඉන්නව.
    උබ දන්නවද උන්ව එලියට බහින්න එකතු කොරගත්තේ කොහොමද කියල? සෝෂල් මිඩියා වල කතා කරලා!
    මචන්, ඇයි කතා නොකර ඉඳපන් කියන්නේ? එකෙන් වෙන්නේ බහින උන්ටිකත් ඇස් කන් වැහිලා යවන එක.
    කතා කලොත් තමා නිදාගෙන ඉන්න උන්ට මතක් වෙන්නේ යකෝ මෙහෙම කෙලියක් වෙන්න යන අස්සේ තමා මේ අපි මේ චිලි හුයන්නෙක් අල්ලාගෙන රෙද්දක් කියවන්නේ කියල!
    නැත්තන් උන්ට අමතක වෙනවා මොකක්ද වෙන්න යන හෙනේ කියල!

    මේ තියෙන්නේ එකතු කොරගත්ත ගෘප් ටික:
    https://www.facebook.com/groups/Protect.SL.IT.CEPA
    https://www.facebook.com/NOETCANOSEEPA/

    ගිහින් බලපන්! කතා කරන එවුන්ට කට වහන්න කියන්න එපා, තවත් කතා කරන්න එකතු වෙයන්, නැත්තන් කෙලවුනායින් පස්සේ පරක්කු උනායින් පස්සේ වැඩක් නැහැ.
    අවසන් සටන මේක.

    මේ තියෙන්නේ හෙට තියෙන අවසන් සටන
    https://www.facebook.com/events/810029745803711/

    දන්න උන්ට කියපං එන්න කියල