Ammo menna ada kaale lankawe kellonge thathwe

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    මෝඩ හුත්තෙක් මූ නම්.රස්සාවට ගිහින් රෑ වෙලා ගෙදර එන හැම ගෑනිම එක එකා එක්ක බුදියගෙනද එන්නෙ? ඒවගේ කරනවා ඇති උපරිම 5%ක් විතර.මේ වගෙ ගොන් පාට් දැම්මම හැම ගෑනිම ඒ තත්වෙට දාලා මූ කතා කරන්නෙ.උඹට විව්ස් ගන්න වීඩියෝ කරන්න ඕනෙ නම් කතා කරන්න මීට වඩා රටේ ප්‍රශ්න තියනවා.රටේ දූශන වංචා ගැන කතා කරපන්. ඇමතිවරුන්ගෙ වැරදි කතා කරපන්.පොලීසියෙ වංචා කතා කරපන්. ඇයි ඒවට බයද? උඹට පුලුවන් පොලීසියට සුදු හුනු ගාන්න විතරද? ඉස්මොල්ලෙ යවාගෙන පිට අතගාපු පොලීසියෙ එකා දෙයියා,මහන්සි වෙලා රෑ වෙලා වැඩ ඇරිලා එන ගෑනි බඩුවද? සක්කිලියෙක් වගේ හැසිරෙන්නෙපා.අඩුම ගානෙ උඹ මේ වීඩියෝ එක කරන්න ගත්ත කපල් වල වීඩියෝ කෑලි ගන්නවත් උඹට අයිතියක් නෑ උන්ගෙ අවසරයක් නැතුව.ඔක්කොටම කලින් උඹ සදාචාර සම්පන්න වෙලා ඉඳපන්.මන් නම් ප්‍රාර්ථනා කරන්නෙ එකම එක දෙයයි.ඒ උඹ හරි අර ෆ්‍රීක්ස් කියලා පයියක් කරන ගොන් පකයව හරි එක පාරක් උඹලගෙ ප්‍රෑන්ක් එකකට අහුවෙයන් කියලා.කන පැලෙන්න දෙන්නෙ පොන්නයො දෙන්නට

    (youtube comment)

    Kathawa aththe..ohoma kerenewa aththe suluthereyak..
    Thamun ehema hasirenne naththan mechchera offend wenna deyakuth na...(Both men and women)
    Video eke Footage eke gane prashneyak tiyenewa eunath..:yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අපිට මොනාද බන් ඕවා ගැන කතා කරන්න තියෙන අයිතිය? කවුද දන්නෙ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක යනවද කියලා? කවුද දන්නෙ ගෑණියි මිනිහයි ගෙදර වෙලාවක් හම්බෙන්නෙ නැති නිසා යනවද කියලා? එහෙම නොවුනත් කැමැත්තෙන් යන කපල් එකකට කතාකියන්න අපිට සදාචාරත්මක අයිතියක් තියෙනවද? කොළඹ ඔෆිස් වල ප්‍රොමෝශන් ගත්තු ගෑනු සේරම බොස් එක්ක නිදාගෙනද අරගෙන තියෙන්නෙ? මූ මේ යූටියුබ් වීව්ස් ගන්න කහින එකට ඇයි උබ රැවටෙන්නෙ? ශුවර් එකටම අර සර්ගෙයි පොඩි කෙල්ලගෙයි වැල බලලා බඩු ගියාම ඩිප්‍රෙස් වෙච්ච එකට කරපු වීඩියෝ එකක් වෙන්න ඕන. එක්කෝ මේ පොන්නයට රූම් යන්න කෙල්ලෙක් නෑ. එහෙමත් නැත්නම් මූට අවේලබල් රූම් එකක් හොයාගන්න බැරි වෙලා. මිනිස්සු රූම් යනවා තමයි මම නෑ කියන්නෙ නෑ.

    mama nam hithanne u kiyana de hari.uuta oya baninne ehema kello ussan rooms walata yana un wenna athi.:Dlankawe kello gana ithin danno danithi.:rofl:
     
    Umba kiyanne me video eke kiyela tiyene ewwa wennema na kiyelada?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145

    විකාරද බන් මහන්සි වෙලා ඉගෙනගෙන දක්ෂකම නිසා උඩට යන ගෑනු කොච්චරවත් ඉන්නවද.
     
    ehema ganu kenek me video eke balela offend wenne na...Owa kerena unta Ridei itin....hadenewanan hadei...:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    Umba kiyanne me video eke kiyela tiyene ewwa wennema na kiyelada?

    මම එහෙම කියලා නෑනේ. මිනිස්සු රූම් යනවා. බලෙන් අරන් යන්නෙ නෑ. ඒ වගේම හැමෝම යන්නෙත් නෑ. එක කෙල්ලෙක් ගියයි කියලා හැම කෙල්ලෙක්ම එහෙම කරනවා කියලා අපි කියන්නෙ කොහොමද? ඒ වගේම හැම කොල්ලෙක්ම කෙල්ලොන්ව අරන් රූම්ස් යනවයි කියලා එකකුත් නෑ. හැබැයි උන් රූම් යන්නෙ නෑ කියලා යූටියුබ් එකේ බෙරිහන් දෙන්නෙත් නෑ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    pitarata wenne ndda bn. :oo:

    un onawata wada igena gannawa.ithin unta owa deela udata yanna ona kamak naha..lankawe un wage lesiyen udata yanna balanne naha.balapanko ara tution karayage scene eka.ira dennam hada dennam kiwwahama lankawe un ona deyak denawa.:rofl:e unata thamange kollata athin allanna denne naha.:rofl:lankawe models lama balapanko.thawa wena mona kathada..:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    e wagema thama redda ussala udata yana ganuth.uba lankawe nemeyida ban inne.yako owaa ona tharam wenawa lankawe.

    මම කියන්නෙ හැමෝම එහෙම නෑ කියලා.

    ehema ganu kenek me video eke balela offend wenne na...Owa kerena unta Ridei itin....hadenewanan hadei...:yes:

    බඩුවකට වේසි කිව්වොත් ඔෆෙන්ඩ් වෙන්න දෙයක් නෑ බන්. පතිවතක් රකින ගෑනියෙකුට වේසි කිව්වොත් ඒක සාධාරණද?

    උබේ ගමේ හොරෙක් ඉන්න නිසා වෙන ගම් වලින් උබලෑ මුළු ගමටම හොරු කිව්වොත් සාධාරණද?
     
    • Like
    Reactions: KasunKDP

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    මම එහෙම කියලා නෑනේ. මිනිස්සු රූම් යනවා. බලෙන් අරන් යන්නෙ නෑ. ඒ වගේම හැමෝම යන්නෙත් නෑ. එක කෙල්ලෙක් ගියයි කියලා හැම කෙල්ලෙක්ම එහෙම කරනවා කියලා අපි කියන්නෙ කොහොමද? ඒ වගේම හැම කොල්ලෙක්ම කෙල්ලොන්ව අරන් රූම්ස් යනවයි කියලා එකකුත් නෑ. හැබැයි උන් රූම් යන්නෙ නෑ කියලා යූටියුබ් එකේ බෙරිහන් දෙන්නෙත් නෑ.

    Video eke godak highlight kerela tiyenne cheating ganene...bandapu/lamai inne ganunge affairs ganene (Meke itin ganu/pirimi deogollontama adalai)..eke kohomathma anumatha keranna ba...:no:...Society ekak widiheta mewa condemn keranna one...
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    un onawata wada igena gannawa.ithin unta owa deela udata yanna ona kamak naha..lankawe un wage lesiyen udata yanna balanne naha.balapanko ara tution karayage scene eka.ira dennam hada dennam kiwwahama lankawe un ona deyak denawa.:rofl:e unata thamange kollata athin allanna denne naha.:rofl:lankawe models lama balapanko.thawa wena mona kathada..:D

    lol bn uba lankawe sulutharayak gana kathaa karane.
    pita rata bahuthare gana katha krnne..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    මම කියන්නෙ හැමෝම එහෙම නෑ කියලා.

    බඩුවකට වේසි කිව්වොත් ඔෆෙන්ඩ් වෙන්න දෙයක් නෑ බන්. පතිවතක් රකින ගෑනියෙකුට වේසි කිව්වොත් ඒක සාධාරණද?

    උබේ ගමේ හොරෙක් ඉන්න නිසා වෙන ගම් වලින් උබලෑ මුළු ගමටම හොරු කිව්වොත් සාධාරණද?

    Personally target kerela kiwwoth offend wenewa aniwa...
    Mu video eke kiyenewa "sameharak ganu kiyela"..hondeta balanna....
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මම එහෙම කියලා නෑනේ. මිනිස්සු රූම් යනවා. බලෙන් අරන් යන්නෙ නෑ. ඒ වගේම හැමෝම යන්නෙත් නෑ. එක කෙල්ලෙක් ගියයි කියලා හැම කෙල්ලෙක්ම එහෙම කරනවා කියලා අපි කියන්නෙ කොහොමද? ඒ වගේම හැම කොල්ලෙක්ම කෙල්ලොන්ව අරන් රූම්ස් යනවයි කියලා එකකුත් නෑ. හැබැයි උන් රූම් යන්නෙ නෑ කියලා යූටියුබ් එකේ බෙරිහන් දෙන්නෙත් නෑ.

    eka nam atta tamai
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    un onawata wada igena gannawa.ithin unta owa deela udata yanna ona kamak naha..lankawe un wage lesiyen udata yanna balanne naha.balapanko ara tution karayage scene eka.ira dennam hada dennam kiwwahama lankawe un ona deyak denawa.:rofl:e unata thamange kollata athin allanna denne naha.:rofl:lankawe models lama balapanko.thawa wena mona kathada..:D

    me culture eke lankaweta aweth pita ratin tamai..:no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    Video eke godak highlight kerela tiyenne cheating ganene...bandapu/lamai inne ganunge affairs ganene (Meke itin ganu/pirimi deogollontama adalai)..eke kohomathma anumatha keranna ba...:no:...Society ekak widiheta mewa condemn keranna one...

    ඒකට මම එකඟයි. මම චීටින්ග් අනුමත කරා නෙවේ.
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මේක අපේ සමාජෙට අලුත් දෙයක් නොවෙයි. මෙයා යටිගිරියෙන් කෑගහල කියන දේම තමා අපේ හාමුදුරුවෝ බණට කියන්නෙත්. ගෑනුන්ගේ වැරදි විතරක් උලුප්පලා කීවට. පිරිමි කරන්නෙත් බන කියන සමහර බොහෝ උදවිය කරන්නෙත් ඔය ටිකම තමයි. ඕක කීවත් නැතත් සමාජයේ සිද්ද වෙනවා