Ammo menna ada kaale lankawe kellonge thathwe

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද කාලේ විතරක් නෙවේ ඉස්සරත් ඔහොම තමා. ගෑනු පිරිමි කියල වෙනසකුත් නෑ වටේ යන එකා යනව උට ඕනේ දිහා.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ පොන්නයො පල. මූ කියන කතාව 100% ඇත්ත. ලංකාවෙ ගෑනු ඔක්කොම බලන්නෙ බොසාට දීල උඩට යන්න. මහන්සියෙන් වැඩ කරල උඩට යන ගෑනු ඉන්නෙ වෙන රටවල. පජාතම කරන්න ඕන ලංකාවෙ ගෑනුන්ට සුදු හුණු ගාන්න උඹල වගේ කීප දෙනෙක් ඉන්න හින්ද තමා මේ රට හදන්න බැරි.

    Umbath raa wela gedara waren umbatath thanakata enna puluwan wei :)
     

    chew

    Junior member
  • Sep 25, 2006
    31
    5
    8
    දැන් ගැහැනු රැට අරගෙන යන පිරිමි ගෙදරට කරන්නෙ බොරුවක් නෙවේද? අල්ලන අයට ප්‍රමෝශන් දෙන බොසාල හරිද? මෙ වගේ දෙයක් කතා කරනකොට ගොඩක් දෙවල් ගැන හිතල හරියට විශ්ලෙශනය කරල කරන්න ඕන. ගැහැනු පිරිමි හැමෝම වැරදි කරනවා ඒක එහෙම වෙන්නෙ ඇයි කියන එක මතුපිටින් බලල තීරණය කරන්න බෑ. මේවා සමාජීය ප්‍රශ්න, මෙලෝ හසරක් නැතුව කැගහල කරන්න පුලුවන් දෙයක් නැ. social media ගැන විතරක් දැනගත්තම මෙහෙම තමා. සද්දෙ විතරයි.