ammo ubalata puluwanda mehema බොන්න

waima

Well-known member
  • 11.gif
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මම දැකලා තියනවා බන්.ඒත් වොඩ්කා නම් නෙවෙයි.රෙඩ් රම් එකක් 3 පාරට ගැහුවා කොල්ලෙක්.කුරුණෑගල පොඩි ලහිරු කියලා සුපිරි බුවෙක්:cool:.

    වීඩියෝ එකේ ඉන්න එකා නම් ෆක් පොරක්නේ:baffled:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මමනම් හිතන්නෙ නෑ ඕක බොරුවක් කියල. ඔහොම ගහන පොරවල් මම ඕනි තරම් දැකල තියනව මේ රටවල :P