ammo ubalata puluwanda mehema බොන්න

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔක බොරු බන්..මෙහෙ බාර් කාරයො බොතලෙ සිල් කඩන් නැතුව කවලම් කරනවා..මුත් එහෙම පුරවල ගහන්න ඇති..
     

    thanujaka

    Well-known member
  • අයියෝ බං ඕව මොනවද...:dull: ගිහින් බලපන්කො පොඩ්ඩක් ලංකාවෙ කසිප්පු පොට් එකකට....ඔය ගැහිලි මොනවද කියල හිතෙයි උඹට....කෙලින්නෙ බැරල් ගනන් යස අගේට අපේ උන්දැල.....:rofl:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මු බොරු කාරයෙක් බන්...ඔහොම බොන උන් ඉන්නවා මම නෑහෑ කියන්නෙ නෑහෑ,,,නුවර එලියෙ බාර් එකක් ගාවට ගිහින් බලපන් කොහොමද අපෙ උන් ගහන ගෑහිල්ල කියලා අමුවෙන්ම,,එත් මෙකා නම් කෑමරාවට ලොකු ප්‍රොඩාවක් කරලා පොරක් වෙන්න හදන එකෙක් බන්...හොදට බලපන් ඌ මුඩිය අයින් කරද්දි උගෙ ඈගිලි වලින් ලොකු දෙයක් වහන්න හදන බව...