AMP help **** merry Ch'mas

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    merry Christmas for all
    machanla nam gawa thiyenawa Buferl set 2k. 1ka buferl ekaka 100w Sub 1, 120wSub 1, 250w Speaker 1. thiyenne mekata hariyana amplifier (AMP) ekak kiyapanko. mangawa thibba ekak eka sounds wadikaranna baha sounds nathiwenawa. PLZ tall me
    mama mewa gana godak danna minihek nemei enisa thamai ogollangen help ekak illanne.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Speakers වල rated impedance එක කීයද?

    උඹ තියලා තියන එක තේරෙන්නෙ නෑ.

    බෆල් කීයක් තියනවද ඔක්කොම?
    Sub කියලා අදහස් කලේ Woofers ද ඔය බෆල් වල තියන?
    තේරෙන සිංහලෙන් කිවුවොත් උදවු කරන්න පුලුවන් වෙයි

    :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය කියලා තියන Speakers 3 තනි බෆල් එකේ නම් තියෙන්නෙ තනි තනි speaker එක ගැන නොහිතා බෆල් එකේ පිටි පස්සෙ ගහලා තියන RMS Power and Impedance බලලා Amp එකක් ගන්න පුලුවන්.

    අපි හිතමු 100W 8Ohm කියලා ගහලා තියනවා කියලා. එහෙම බෆල් 2ක් තියනවනං 100W+100W @8Ohm Stereo Amp එකක් හරි යනවා.

    Baffle වල rated power එක 100W @ 4ohms නම් 100w+100w @8ohms amp එකක් දැම්මොත් 100W වලදි 8ohm speaker එකක් අදිනවා වගේ දෙගුණයක ධාරාවක් අදිනවා 4ohms speaker එකකින්. එහෙම වුනොත් AMP එක පිච්චෙනවා සද්දෙ වැඩි කරද්දි.
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    Mewage Buferl 2k thama thiyenne
    Speaker_zps803adbce.png