Amunugama given "Gon" answer

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol:
    විජිත හේරත් ගලවනවා නේද අරුන්ගේ රෙද්ද ,,,,
    අනේ නොදකින් බන්දුලයා වගේ පොන්නයෝ රටක අද්‍යාපන ඇමැතිත් උනානේ ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබලා දන්නවනේ මම JVP කාරයා කියලා...එත් මේ කතාව විශ්ලේෂණය කරොත්.....

    1. උබලා බැංකුවකින් නයක් ගන්නවානම් ඒ නය දෙන්නේ උබලගේ ගෙවීමේ හැකියාව මත.....සාමාන්‍යයෙන් මුලික වැටුප වගේ 10 ගුණයක් ...එක තමයි ගෙවුම් හැකියාව....එහෙම නැත්තන් මාසික වැටුපෙන් 40%ක් කැපෙන විදිහට උපරිම අවුරුදු 5ක් දක්කවා ගෙවිය හැකි ආකාරයට

    දැන් එක පුද්ගල නය ප්‍රමාණය ලක්ෂ 3යි කියන්නේ ඩොලර් 2400ක් වගේ
    2. එක පුද්ගල අදායම 3000ක් ගත්තහම එකේ 40% කියන්නේ 1200ක් 1200*5= 6000

    වර්ෂ 5කින් ගෙවීමේ හැකියාව ඇති නයක් පොලිය 20% උනත් සාමානයෙන් පොලිය 5% පමණ තමයි විදේශ නය පොලිය.....

    හැම දෙකම වැරැද්ද දකින්න මම කැමති නැහැ....
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467

    Mr. Amunugame :rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නය කියන්නේ ප්‍රවර්තනය වන එකක් නෙමේ..එක ක්‍ෂය වෙන එකක්...(මේ කියන්නේ අලුතින් ගන්න නය ගැන නෙමේ ,,,තියෙන නය ගැන )...එක පුද්ගල අදායම වසරින් වසර එකතු වෙන එකක්....:cool::cool::cool:

    දැන් බැනපල්ලා මහින්දට කඩේ යනවා කියලා....එක ලක්ෂියව හිතලා උත්තර දුන්නේ....පක්ෂයක් පාටක් ගන්නේ නැතුව.....
     
    උඹ ඔය කතා කරන්නේ පොලිය කියන දේ අමතක කරලා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක නිකන් මඩක් විතරයි සාරයක් නැහැ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිස්සු පුසා;15992633 said:
    උඹ ඔය කතා කරන්නේ පොලිය කියන දේ අමතක කරලා

    පොලියට 20% තියලා කතා කරේ ....නමුත් පොලිය 5%කට අඩුවෙනුයි රාජ්‍ය නය ගන්නේ....කලින් පොස්ට් එක හරියට බලන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකද රේප් ...කැපුවේ?....මොනවා හරි දෙයක් කිවුවහම රේප් කපන එක හරිද?...අඩු ගානේ වැරද්දවත් කියපල්ලකෝ....
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබලා දන්නවනේ මම JVP කාරයා කියලා...එත් මේ කතාව විශ්ලේෂණය කරොත්.....

    1. උබලා බැංකුවකින් නයක් ගන්නවානම් ඒ නය දෙන්නේ උබලගේ ගෙවීමේ හැකියාව මත.....සාමාන්‍යයෙන් මුලික වැටුප වගේ 10 ගුණයක් ...එක තමයි ගෙවුම් හැකියාව....එහෙම නැත්තන් මාසික වැටුපෙන් 40%ක් කැපෙන විදිහට උපරිම අවුරුදු 5ක් දක්කවා ගෙවිය හැකි ආකාරයට

    දැන් එක පුද්ගල නය ප්‍රමාණය ලක්ෂ 3යි කියන්නේ ඩොලර් 2400ක් වගේ
    2. එක පුද්ගල අදායම 3000ක් ගත්තහම එකේ 40% කියන්නේ 1200ක් 1200*5= 6000

    වර්ෂ 5කින් ගෙවීමේ හැකියාව ඇති නයක් පොලිය 20% උනත් සාමානයෙන් පොලිය 5% පමණ තමයි විදේශ නය පොලිය.....

    හැම දෙකම වැරැද්ද දකින්න මම කැමති නැහැ....

    ඒක පුද්ගල ආදායම දැන් ඩොලර් 2400 ... ඒක ඩොලර් 4000ට ගෙනියනව කියන්නෙ 2016

    රජයට ආදායමක් විදියට රු100ක් හම්බෙනකොට

    පොළිය ගෙවන්න .............. රු47
    රාජ්‍ය සේවයෙ පඩි ............ රු37
    විශ්‍රාම වැටුප් ගෙවන්න ....... රු12
    මුළු වියදම ...................... රු96

    අධ්‍යාපනය, සෞඛ්‍ය, අනෙකුත් හැම ක්ෂේත්‍රයකටම වියදම් කරන්න ඉතුරු වෙන්නෙ රු4/-

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    ඔන්න ඔන්න....කියපන් මම කියපු එකේ වැරද්දක් ....මඩ ගහන්නේ නැතුව....

    ඩොලර් 4000ට ගෙනියනව කියන්නෙ 2016

    :P