AMW මිනී_පෙට්ටි

SaNDun

Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    කියන්න අවශ්ය දේවල් මම මගේ ත්‍රේඩ් සීරීස් එකේ කියලා තියෙනවා. ඒවා බැලුවනම් ජපන් වාහන මාර්කට් කිරීම හොඳට බලා ගන්න පුලුවන්. මම ලංකාවෙ ක්විඩ් එකක පලවෙනි යූසර් කෙනෙක් විදිහට රිවිව්වු දැම්මේ ආසාවට, නැතුව විකුනන්න නෙවේයි.

    මං කාටවත් වාහන ගන්න උපදෙස් දෙන්න දන්නේ නැත, හැබැයි කිව්ඩ් එකේ එක්පීරියන්ස් එක කියන්න දන්නවා. කවුරු හරු වැරදි තොරතුරු කියනවා දැක්කොත් ගිහින් නිවරදි කරනවා

    බලපං ගොඩක් මිනිස්සු දැන් ඇල්ටො එකට යන්නේ නැතුව, ක්විඩ් එකකට යනවා, පරන ජපන් යුරො වාහන වලට යන්නේ නැතුව
    ඇයි බං ඔය වාහනේ උඹ කියන තරම් ඔච්චරටම හොඳ එකක් නම් ඕක ගත්තු මිනිස්සු මෙච්චර ඉක්මනට ආපහු විකුණන්නේ?
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,967
    4,557
    113
    ඇයි බං ඔය වාහනේ උඹ කියන තරම් ඔච්චරටම හොඳ එකක් නම් ඕක ගත්තු මිනිස්සු මෙච්චර ඉක්මනට ආපහු විකුණන්නේ?

    බිස්නස් එකට වෙන මොකටද? සේල් කාරයො තමයි ගෙඩි පිටින් ඕඩර් කරලා විකුනන්නේ. මොකද ලිස්ට් එකේ ඉන්න වෙනවා ඒ.එම්.ඩ්බ් එකෙන් ගන්න මාස ගානක් බලන් ඉන්න වෙනවා. ඒ නිසා තමයි ඔක කරලා තියෙන්නෙ. බලපන් ගත්ත ගානට වඩා උන් විකුනන්නේ පරයො
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    polos kottoruwo, himeeta yanne Hybrid elona haal paruwo. 50 thamai city max speed outer circle eka 70, highway max 100... buuruwo wage elawanne nathuwa neethi garukawa padapan pare. thopi nisa thamai anathuru wadi

    :shocked::shocked:
    අම්මටහුඩු හයිබ්‍රිඩ් එලවන උන් හාල්පාරුවොද :lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    :shocked::shocked:
    අම්මටහුඩු හයිබ්‍රිඩ් එලවන උන් හාල්පාරුවොද :lol::lol:

    බැටරියෙන්ම යන්න හිතාගෙන පාරෙ ගාටන හයිබ්‍රිඩ් හාල්පාරුවො නම් ඉන්නව තමයි :yes:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ravi-karunanayake.jpg
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    බැටරියෙන්ම යන්න හිතාගෙන පාරෙ ගාටන හයිබ්‍රිඩ් හාල්පාරුවො නම් ඉන්නව තමයි :yes:

    :yes::yes:
    ඔව්. උන් හිසරදයක් තමයි.
    ඒත් හරි ලොකු වාහනයක් පදින මනුස්සයෙක් හයිබ්‍රිඩ් කාරයොන්ට හාල්පාරුවො කියන්නෙ හිහී :P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    :yes::yes:
    ඔව්. උන් හිසරදයක් තමයි.
    ඒත් හරි ලොකු වාහනයක් පදින මනුස්සයෙක් හයිබ්‍රිඩ් කාරයොන්ට හාල්පාරුවො කියන්නෙ හිහී :P

    එහෙනං ඉතිං අර Rolls Royce Wraith එක ගත්ත එකා කොයි විදිහට පාරෙ ගියත් කාටවත් මුකුත් කියන්න බැරිවෙයි නෙහ්
    :lol:
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    එහෙනං ඉතිං අර Rolls Royce Wraith එක ගත්ත එකා කොයි විදිහට පාරෙ ගියත් කාටවත් මුකුත් කියන්න බැරිවෙයි නෙහ්
    :lol:

    :yes:
    මාර්ග නීති නොකඩනතාක් කල් හිමින් ගියයි කියල මනුස්සයෙකුට බනින්න අයිතිaයක් නෑ
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,967
    4,557
    113
    බැටරියෙන්ම යන්න හිතාගෙන පාරෙ ගාටන හයිබ්‍රිඩ් හාල්පාරුවො නම් ඉන්නව තමයි :yes:

    ow bun, 30-35 witara yanawa patu parawal wela epa wenawa :dull:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    :yes:
    මාර්ග නීති නොකඩනතාක් කල් හිමින් ගියයි කියල මනුස්සයෙකුට බනින්න අයිතිaයක් නෑ

    Driving slow is your RIGHT. But please stick to the LEFT :nerd:
     

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    Car wala safety kese wethath, minissu drive karana widiha thamay godak accidents walata hethuwa, Benz eke giyath 100 ta gihilla thel bowser ekaka wage heppunoth merenawa.
    Vineethawa, anith ayata respect karala drive karanawanam, accidents aduy.
    indian vehicles walata benala wedak ne, minissuy hedenna oni.

    Dan ithin indian labba dilath iwaray.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    ow bun, 30-35 witara yanawa patu parawal wela epa wenawa :dull:

    uba ohoma kiyanawa .. 70-80 yanawa indian tin belekka owala ABS ,traction control thiya kisima safety feature ekak na. elawana eka awulak na kiyamu eth pare yana anith minissu .oya indian jarawal promote karanna epa ban .paw wewa. .. hemin yana eka mata nam awulak na pare side ekata karan yanawa nam .