ඇයි බං ඔය වාහනේ උඹ කියන තරම් ඔච්චරටම හොඳ එකක් නම් ඕක ගත්තු මිනිස්සු මෙච්චර ඉක්මනට ආපහු විකුණන්නේ?කියන්න අවශ්ය දේවල් මම මගේ ත්‍රේඩ් සීරීස් එකේ කියලා තියෙනවා. ඒවා බැලුවනම් ජපන් වාහන මාර්කට් කිරීම හොඳට බලා ගන්න පුලුවන්. මම ලංකාවෙ ක්විඩ් එකක පලවෙනි යූසර් කෙනෙක් විදිහට රිවිව්වු දැම්මේ ආසාවට, නැතුව විකුනන්න නෙවේයි.
මං කාටවත් වාහන ගන්න උපදෙස් දෙන්න දන්නේ නැත, හැබැයි කිව්ඩ් එකේ එක්පීරියන්ස් එක කියන්න දන්නවා. කවුරු හරු වැරදි තොරතුරු කියනවා දැක්කොත් ගිහින් නිවරදි කරනවා
බලපං ගොඩක් මිනිස්සු දැන් ඇල්ටො එකට යන්නේ නැතුව, ක්විඩ් එකකට යනවා, පරන ජපන් යුරො වාහන වලට යන්නේ නැතුව






