Anal Fissure... හෝමියෝපති..

kapila2222

Member
Jun 20, 2016
22
1
0
හොද පුතා;20308325 said:
උබ ඔය අර්ශස් කියන ලෙඩේ ගැනද? මටත් අර්ශස් තිබුන සිංහල බේත් ගත්ත දැන් අඩුයි අර්ශස් 100% සුව කරන්න අමාරුයි. පුළුවන් තරම් පරිස්සම් වෙන එක තමහොදම දේ මචන් සිංහල බේත් OK එත් සමහර ඒවාට Addict වෙන්න පුළුවන්. ඒ නිසා වැඩේ ගැන හොදට දන්නා කෙනෙක් අල්ලාගෙන බේත් ගනින්

Anal Fissure හා අර්ශස් කියන්නේ දෙකක් නේද?
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සිංහලෙන් කියපන්කෝ බන් උදව්වක් වත් දෙන්න
    :rofl::rofl::rofl:
    මොකෝ අර්ශස් හැදිලද?
    :dull::dull::dull::dull: