හොද පුතා;20308325 said:උබ ඔය අර්ශස් කියන ලෙඩේ ගැනද? මටත් අර්ශස් තිබුන සිංහල බේත් ගත්ත දැන් අඩුයි අර්ශස් 100% සුව කරන්න අමාරුයි. පුළුවන් තරම් පරිස්සම් වෙන එක තමහොදම දේ මචන් සිංහල බේත් OK එත් සමහර ඒවාට Addict වෙන්න පුළුවන්. ඒ නිසා වැඩේ ගැන හොදට දන්නා කෙනෙක් අල්ලාගෙන බේත් ගනින්
Anal Fissure හා අර්ශස් කියන්නේ දෙකක් නේද?

