මෙන්න තියෙනවා 09 වෙනි ප්‍රශ්නයට පිළිතුරැ
09 වෙනි ප්රශ්නය තමයි
09. හොදයි දැන් මේ මෝඩ ගොන් තඩියා කිව්වනේ මූට ගණන් බෑ කියලා. ඒක ඇත්ත තමයි මොකද අල්ලාහ්ටත් ගණන් බෑ.
ස්වර්ගය සහ පොළව නිර්මාණය කරන්න කොච්චර කල් ගියාද මේ දෙයියන්නාන්සෙට ??
ඔන්න මුලින්ම කියනවා පහත ඔබේ මගපෙන්වන දෙවියන් ස්වර්ගය සහ පොළව දින 6 කින් මැව්වලු (හැදුවලු)
Quran-7:54): Your guardian-Lord is Allah who created the heavens and earth in Six Days
එක තැනක නෙවෙයි තවත් තැනක ඒ විදිහටම තියෙනවා
Quran-10:3): Verily your Lord is Allah, who created the heavens and earth in Six Days
ඔන්න තවත් තැනක්
(Quran- 11:7): He it is Who created the heavens and earth in Six Days
හරි තව ඊට පස්සේ ගණන් බැරි වෙච්ච තැන මෙන්න මෙහෙම කියනවා
කවුරැවත් ඔහුව (අල්ලාහ්ව) වැළැක්වුවද කියලා අහනවා දවස් දෙකකින් පොළව මැවීමේ කාර්්‍යයෙන්.
Quran-41:9): Is it that ye deny Him who created the earth in Two Days ?
ඊට පස්සේ පොළවට අවශ්‍ය අනෙකුත් පෝෂණ කොටස් (nourishment) මැව්වලු දින 4 කින්.
(Quran- 41:10): He set on the (earth) Mountains standing firm high above it, and bestowed blessing on the earth, and measured therein all things to give them nourishment in due proportion, in FOUR DAYS
තාම ස්වර්ගය මැව්වේ නෑනේ. මේ සුරා දිහාත් හොදට බලන්න මේකත් මම අර කලින් අහපු ප්රශ්නය එක්කත් සම්බන්ධයි. (පොළවද ස්වර්ගයද ඉස්සෙල්ලාම මැව්වේ කියන එක)
හරි ස්වර්ගය මැව්ව දින ගාන මෙන්න තියෙනවා
(Quran-41:12): So He completed them (heavens) as seven firmaments in
Two days and....
දැන් එක වසරේ ගණිතය දාලා එකතු කරලා බලන්නකෝ
පොළව මවන්න දවස් = 2
පොළවට අවශ්‍ය දේවල් මවන්න දවස් = 4
ස්වර්ගය මවන්න දවස් = 2
2+2+4 = 8 එතකොට කොතනද බොරැව තියෙන්නේ දවස් 8 ද දවස් 6 ද ???
ඒ වගේම කියන්න ඕනේ මේ සුරා හරිම අවුල්. සිංහල කුරාණයේ තියෙන්නේ එකක් ඉංග්‍රිසි වල තව එකක්. ඒකෙන්ම ඔය පොතේ ශුද්ධ බවක් තියෙනවනම් ඒවා පෑල දොරින් පැන ගිහින් ඉවරයි.
මෙන්න පිළිතුර පටන් ගන්නේ මේ යකා කොන්ද පන නැතුව පැනලා ගිය මම කරපු අභියෝගයක් ගැන කියමින්
අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ගැන දැඩි ගැටලු ඇති වෙලා තියෙන බව උඹ දන්නේ නැති හැඩයි. ඒ theory අද අභියෝගයට ලක් වෙලා තියෙන්නේ. කාලය පාලනය කරන්නේ දෙවියන්නම් ඉහත පොළොව අහස මවන්න දින ගානක් දක්වන්නේ මොකද ??? දෙවියන් කාලය පාලනය කරනවනම් කාලයක් දාන්න ඕනේ නෑනේ.
ඉතින් දෙවියන්ට කාලය ප්‍රශ්නයක් නොවෙයි නම් ඇයි ඔය මැවීම් ගැන කාලයක් සදහන් කරලා තියෙන්නේ. කාලය ගැන නිශ්චිත සදහනක් කුරාණයේ නැද්ද ?? ඒකටත් එක එක්කෙනා එක එක අර්ථ කථන දීපුවද තියෙන්නේ. මේ කුරාණය තඩි බොරැවක්නේ මහත්තයෝ.
අදහස එකමනේ මහත්තයෝ. ගන්න තියෙන්නේ දවස් දෙකකින් අල්ලාහ් පොළව මැව්වා කියන එක.
http://quran.com/41/10
මම 11 දැම්මේ නැත්තේ ඒක මේ ප්‍රශ්නයට පැහැදිලි බලපෑමක් නොකරන නිසා. උඹට ඕනේනම් ඒකත් ගන්න ප්‍රශ්නයක් නෑ.
තමන්ගේ වාසියට වචන යොදා ගැනීමත් අල්ලාහ්ද උගන්නලා තියෙන්නේ. අවුලක් නෑ. හැබැයි බොරැ කිරීමනම් ඉතින් මෙතන සුම්මා තමා.

ඕකේ සරල තේරැම පොළව දවස් දෙකෙන් මැව්වා කියන එකනේ ඇයි ඒක පැහැදිලිව නොකියන්නේ. හරි මම සරලව කියපු දේවල්ම තමයි මේ උඔ පත හෑලි දාගෙන කියාගෙන යන්නේ. ඔහොම යං.
41:10 : And He placed on the earth firmly set mountains over its surface, and He blessed it and determined therein its [creatures'] sustenance in four days without distinction - for [the information] of those who ask.
http://quran.com/41/10
බොරැ කිරීමේ සීමාවක් තියෙනවා. එක අතකින් බැලුවම ඒකේ ලොකු දේකුත් නෑ. අල්ලාහ්ත් බොරැ කියපු එකේ උඹලා බොරැ කියන එක මහ කජ්ජක්ද ???

පොළව මවනකොට heaven එක මවන්න පටන් අරන් තිබ්බත් නැතත් ඒක සම්පූර්ණ කරන්න දවස් දෙකක් ගියා කියලා 41:12 සදහන්නේ. එච්චරයි මෙතනට වැදගත් වෙන්නේ.
දැන් නැවත එකම පිළිතුර තමයි ලැබෙන්නේ ඇයි ගණන් බැරිද ?? 2 + 4 + 2. 11 වැනි වාක්‍යය එකතු කලා කියලා ගණනට හානියක් වෙන්නේ නෑ. ඒක තේරැම් ගන්න බැරිද මන්ද බුද්ධිකයෝ. ඒක තමයි 11 වැනි වාක්‍යය ගැන සදහන් නොකලේ.
79:27 : Are you a more difficult creation or is the heaven? Allah constructed it.
79:28 : He raised its ceiling and proportioned it.
79:29 : And He darkened its night and extracted its brightness.
79:30 : And after that He spread the earth.
ඔන්න සරල පිළිතුර නැවත උඹේ පිලිතුරෙන් ඉතිරිවන්නේ ප්‍රශ්නයක්ම පමණයි. Sequence එක ගත්තම මොකක්ද හරි ???

හරි හරි ස්වර්ගය නෙවෙයි අහස. මම ඉදිරියට එහෙම කියන්නම්කෝ. ඕක හිගාකෑවේ ක්‍රිස්තියානි Heaven කියන වචනේ තේරැමෙන්. ඒකත් කමක් නෑ. අපි අහස කියමු. ඒ වගේම මිලියන 10 යේ අභියෝගය තවම විවෘතයි. පිළිගන්න කැමතිද ???? පිළිගන්නවනම් දැන් ගණන් ටික හදලා පෙන්නනවා. ගණන් හදන්නෙත් උඹේ සංඛ්‍යා ලේඛන වලින්මයි. මොකද කියන්නේ කැමතිද ?? තාම කොන්ද පන නැද්ද බාර ගන්න අභියෝගය ??ආයෙත් ස්වර්ගයක් ගැන කියමින් නානවා. බොරු බල සේනාව කෝටි 700 ගණිත හරඹය කරන්න ගිහින් පටිරෝල් කරගත්තා. ඔබ මිලියන 10ක් ගැන කියලා එය ඔප්පු කරගන්න බැරුව නලියනවා. දැන් උපරිමයට නාලා. ගණිතය සහ ඉංග්‍රීසි කියන්නේ ඔබට අකමැති විෂයයන්ද?![]()
බොහොම හොදයි. ඒ කියන්නේ කාලය කියන එක ගැන නිශ්චිත තේරැමක් කුරාණයේ නෑ.කොහොමත් ඔබ මේ famous මාතෘකාව ගෙනාපු එක හොඳයි. එයින් ඔබට කුරානයේ ශෛලිය පිලිබඳ අදහසක් ගත හැකියි. කුරානය උඩින් පල්ලෙන් කියවලා බෑ. මොලේ පාවිච්චි කල යුතුයි. Contextual සහ Inter-textual විදිහට තීක්ෂණ ලෙස කුරානය තේරුම් ගන්නේ කොහොමදැයි ඔබට පැහැදිලි වේවි. දිගටම කියවන්න. ඔබ දාපුවා බලමු. ඔබත් වාක්‍ය කෑලි දාන්න පුරුදු වෙලා!
Indeed your Lord is Allâh, Who created the heavens and the earth in Six Days, and then He rose over (Istawâ) the Throne (really in a manner that suits His Majesty). He brings the night as a cover over the day, seeking it rapidly, and (He created) the sun, the moon, the stars subjected to His Command. Surely, His is the Creation and Commandment. Blessed is Allâh, the Lord of the 'Alamîn (mankind, jinn and all that exists)! (7:54)
Surely, your Lord is Allâh Who created the heavens and the earth in six Days and then rose over (Istawâ) the Throne (really in a manner that suits His Majesty), disposing the affair of all things. No intercessor (can plead with Him) except after His Leave. That is Allâh, your Lord; so worship Him (Alone). Then, will you not remember? (10:3)
මෙතන ප්‍රශ්නයක් නෑ. පැහැදිලිව කියනවා දවස් 6යි කියලා. එනම්, සාරාංශයක් විදිහට දවස් 6යි. සිදුවූ පිළිවෙල හෝ ක්‍රමය පිලිබඳ පැහැදිලි විස්තරයක් මෙතන නෑ.
කුරානය තේරුම් ගන්න අරාබි ටිකක් හරි දන්නවනම් ලේසියි. මේ මතුකාවේදී කුරාන් පරිවර්තනයක් අරගෙන සාකච්චා කිරීමත් අවුලක් නෑ. සමහර අරාබි වචන වල තේරුම දැනගැනීම සුදුසුය. මෙතැනදී "day" යන්නට අරාබියෙන් "යවුම්" (බහු වචනය "අය්යාම්") යන්නයි. "යවුම්" යන්න සැමවිටම පැය 24 දවසක් යන අදහස නොවේ. එය කාල පරාසයක් යන්නයි. ඒගැන කිව්වොත්,
He manages and regulates (every) affair from the heavens to the earth, then it (affair) will go up to Him, in one Day, the space whereof is a thousand years of your reckoning (i.e. reckoning of our present worlds time). (5) That is He, the All¬Knower of the unseen and the seen, the All¬Mighty, the Most Merciful. (32:6)
The angels and the Rûh [Jibril (Gabriel)] ascend to Him in a Day the measure whereof is fifty thousand years. (70:4)
මෙයින් පෙන්නන්න හැදුවේ කාලය සාපේක්ෂ බවයි. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ගැන ඉඟියක් අවුරුදු 1400කට කලින්ම කුරානය මගින් දීලයි ඇත්තේ. කාලය පාලනය කරන්නේ දෙවියන්. ඔහු කාලයට යටත් නෑ. කිසිවකටත් යටත් නෑ.
අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ගැන දැඩි ගැටලු ඇති වෙලා තියෙන බව උඹ දන්නේ නැති හැඩයි. ඒ theory අද අභියෝගයට ලක් වෙලා තියෙන්නේ. කාලය පාලනය කරන්නේ දෙවියන්නම් ඉහත පොළොව අහස මවන්න දින ගානක් දක්වන්නේ මොකද ??? දෙවියන් කාලය පාලනය කරනවනම් කාලයක් දාන්න ඕනේ නෑනේ.
පරිවර්තන වලදී මේ "day" කියන එක තව විදිහකටත් යෙදෙනවා. "3 days and 3 nights" කිව්වොත් එහි "days" කියන්නේ පැය 12හි දවස් බාගය ගැනයි. එනම්, දහවල් කාලය ගැනයි. එනිසා, "days" යයි තිබෙන දෙය context එක අනුව තේරුම් ගත යුතුයි. දිගටම කියවන්න.
මෙසේ මවන්න දෙවියන්ට දවස් ගණන් අවශ්‍යද? එහෙම නෑ.
Verily, His Command, when He intends a thing, is only that He says to it, "Be!" and it is! (36:82)
ඉතින් දෙවියන්ට කාලය ප්‍රශ්නයක් නොවෙයි නම් ඇයි ඔය මැවීම් ගැන කාලයක් සදහන් කරලා තියෙන්නේ. කාලය ගැන නිශ්චිත සදහනක් කුරාණයේ නැද්ද ?? ඒකටත් එක එක්කෙනා එක එක අර්ථ කථන දීපුවද තියෙන්නේ. මේ කුරාණය තඩි බොරැවක්නේ මහත්තයෝ.
ඇයි මට අදාළ නැත්තේ. බොරැව බොරැවක් බව ඔප්පු වෙන නිසා තවත් බොරැවක් කිරීමද අපිට අදාල නැත්තේ. අනේ අල්ලාහ් තමන්ගේ බොරැව සහ වංචාව වහගන්න තවත් බොරැවක් කියනවා. මම කිව්වනේ අල්ලාහ් සහ වර්තමාන බොරැ දේශපාලුවෙක්ගෙයි වෙනසක් නෑ කියලා. ඒකනම් සම්පූර්ණ ඇත්ත බව උඹම පෙන්නලා දෙනවා.මෙලෙස කාල පරිච්චේදයක් තුල මෙය කිරීමට හේතුව මිනිසුන් වූ අපිට, මේ මහත් වූ විශ්වය මැවීම පිලිබඳ විශ්වාසය පහසු කිරීමටය. මෙහෙම දවස් ගානක් ගැන කියලත් පිළිගන්නේ නැති අය කොහොමත් එය නිමේෂයකින් වුනා කිව්වොත් පිළිගන්නෙත් නෑ. එනිසා, ඔබට මෙය අදාල නෑ.
නැවතත් ඔබේ subject එකට එමු. ඊළඟට ඔබ කියනවා,
Say: Is it that ye Deny Him Who created the earth in two Days? And do ye join equals with Him? He is the Lord of (all) the Worlds. (41:9)
මේක පහසු ඉංග්‍රීසියෙන් මෙහෙමයි.
Say : "Do you verily disbelieve in Him Who created the earth in two Days And you set up rivals (in worship) with Him? That is the Lord of the 'Alamîn (mankind, jinn and all that exists). (41:9)
මෙයා කියනවා: "කවුරැවත් ඔහුව (අල්ලාහ්ව) වැළැක්වුවද කියලා අහනවා දවස් දෙකකින් පොළව මැවීමේ කාර්්‍යයෙන්".
. අහල තියෙන්නේ එහෙම මවපු අල්ලාහ්ව ඔබ ප්‍රතික්ෂේප (deny) කරන්නේදැයි කියායි!
![]()
අදහස එකමනේ මහත්තයෝ. ගන්න තියෙන්නේ දවස් දෙකකින් අල්ලාහ් පොළව මැව්වා කියන එක.
උඹම කියන විදිහට හරි පරිවර්ථනයක් නැති කුරාණයට ඉංග්‍රීසි පන්ති ගිහිල්ලා කොරන්න පුලුවන් දෙයක් නෑ. එක තැනක එක විදිහක් තව තැනක තව විදිහක්. උඹලගේ මහ එවුන්ට තමන්ගේ කුරාණය නිවැරදිව පරිවර්ථනයක් කරගන්න බැරිවීමට අපි පලි නෑ. ඒකට කෑගහපන් ඒ මොඩ හරක්ටිකට.ගිහින් ඉංග්‍රීසි ටියුෂන් ගනින් බං අපේ කාලේ කන්නේ නැතුව!
41:10 : And He placed on the earth firmly set mountains over its surface, and He blessed it and determined therein its [creatures'] sustenance in four days without distinction - for [the information] of those who ask.ඊට පස්සේ වාක්‍ය ටික.
He placed therein (i.e. the earth) firm mountains from above it, and He blessed it, and measured therein its sustenance (for its dwellers) in four Days equal (i.e. all these four 'days' were equal in the length of time), for all those who ask (about its creation). (10) Then He rose over (Istawâ) towards the heaven when it was smoke, and said to it and to the earth: "Come both of you willingly or unwillingly." They both said: "We come, willingly." (11) Then He completed and finished from their creation (as) seven heavens in two Days and He made in each heaven its affair. And We adorned the nearest (lowest) heaven with lamps (stars)[] to be an adornment as well as to guard. Such is the Decree of Him the All-Mighty, the All-Knower. (12)
***** ඔබ මේකේ 10 සහ 12 දාලා, 11 skip කළා. මෙහෙම තමයි ඉස්ලාම් විරෝධීන්ගේ මුලාව! ඔබේ කලින් ප්‍රශ්නෙට පිළිතුර ඇත්තේ ඒකේ.
http://quran.com/41/10
මම 11 දැම්මේ නැත්තේ ඒක මේ ප්‍රශ්නයට පැහැදිලි බලපෑමක් නොකරන නිසා. උඹට ඕනේනම් ඒකත් ගන්න ප්‍රශ්නයක් නෑ.
තව අරාබි වචනයක් ගැන දැනගැනීම සුදුසුය. මහිදී "then" යන්නට අරාබියෙන් "summa" වේ. "summa" යන්නට අරාබියේ තව තේරුම් තියනවා. "තවද"/"සහ" යන්නත් යොදන්න හැකියි. එනම්, එය ඇති තැන, එය "summa" of sequence ද, නැතිනම් "summa" of connection/association/relativeness ද යන්න දැනගත යුතුයි. අරාබි දන්න අයට එය පහසුයි. Context එකෙන් එය මනාව පැහැදිලි වෙනවා. මේ subject එකේදී එය මොන විදිහට ගත්තත් අවුලක් නෑ. ඔබ ප්රශ්නය ගේන්නේ sequence එකේ අවුලක් විදිහට. එනිසා ඒ විදිහට බලමු. දිගටම කියවන්න.
තමන්ගේ වාසියට වචන යොදා ගැනීමත් අල්ලාහ්ද උගන්නලා තියෙන්නේ. අවුලක් නෑ. හැබැයි බොරැ කිරීමනම් ඉතින් මෙතන සුම්මා තමා.

මොකක්ද දෙන පිළිතුර ??? මාව විශ්වාස කරපං. මම මේ ඔක්කෝම මැව්වා කියන එකද ???ඉහත දැමු 41 පරිච්ජේදයේ කොටස මුල ඉඳන් ටිකෙන් ටික තේරුම් ගන්න.
Say: "Do you verily disbelieve in Him Who created the earth in two Days And you set up rivals (in worship) with Him? That is the Lord of the 'Alamîn (mankind, jinn and all that exists). (41:9)
මෙය පටන් ගන්නේ "කියන්න" යනුවෙන්. මෙවැනි වාක්‍ය වල අරමුණ විද්‍යාව ඉගැන්වීමට වඩා, අධ්‍යාත්මික පාඩමක් ඉගැන්වීමයි. එනම්, මෙච්චර දේවල් ඔබ සඳහා මැවූ දෙවියන්ව ඔබ ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද යන්නයි. ඒ එක්කම, එකල මිනිස්සු ඒ මැවීම් ගැන අහපු ප්‍රශ්න වලටත් මෙමගින්ම පිළිතුරු දෙනවා.

ඕකේ සරල තේරැම පොළව දවස් දෙකෙන් මැව්වා කියන එකනේ ඇයි ඒක පැහැදිලිව නොකියන්නේ. හරි මම සරලව කියපු දේවල්ම තමයි මේ උඔ පත හෑලි දාගෙන කියාගෙන යන්නේ. ඔහොම යං.
ඔන්න වැරදිච්ච තැන. පොළව මවන්න දවස් දෙකක් ගියා කියලා පැහැදිලිව කියලා තියෙනවා. ඊට පස්සේ පැහැදිලිව කියලා තියෙනවා Nourishment එක නැත්තම් sustenance මවන්න දවස් 4 ක් ගියා කියලා. උඹට අනුව 41:9 යේ දවස් දෙක මොකටද මෙතනට එකතු කරන්නේ. අල්ලාහ් තොත්ත බබෙක්ද ??? එහෙනම් 41:10 දාන්න ඕනේ දවස් 4 ක් නෙවෙයි දවස් 2 යි කියලා. ඒක වැරදිලා 4 ක් කිව්වම අල්ලාහ්ගේ ජාතිවාදී හරක් ටික ඒකට වචන හරඹයක් කරලා දැන් 41:9 සහ 41:10 එකතු කරනවා. එක්කෝ අල්ලාහ් තොත්ත බබෙක් නැත්තම් උඹලා තොත්ත බබ්බු වෙන්න හදනවා. ඔය 41:10 සුරාව මම පහත දාන්නම් අර උඹ අතින් එකතු කරපු කෑලි නැතුවමෙහිදී "created" යනු අරාබියෙන් "khalaka" යන්නයි. එහි පොදු තේරුම මැවීම/ඇතිකිරීම යන්නයි. එනම්, කලින් තිබ්බේ නෑ, දැන් තියනවා යන්නයි. ඔබට ප්රශ්නය sequence එක නිසා, මැවීමේ පිළිවෙල ගැන මතුවෙන්නේ කොතැනදැයි විමසිල්ලෙන් ඉන්න.
He placed therein (i.e. the earth) firm mountains from above it, and He blessed it, and measured therein its sustenance (for its dwellers) in four Days equal (i.e. all these four 'days' were equal in the length of time), for all those who ask (about its creation). (41:10)
ඒ earth එකට මොකද වුනේ කියල කියනවා. කලින් දවස් දෙකෙන් මැවූ පොලව තවත් "වැඩිදියුණු" වෙනවා. මේ මාතෘකාව පටන් ගත්තේ "Say" (කියන්න) ලෙසයි. එනිසා for all those who ask (about its creation), එනම් ඒ ගැන අසන අයට කිව යුත්තේ මේ දක්වා දවස් හතරක් ගිය බවයි. එනම්, මේ ඔක්කොටම ගියේ දවස් 4ක් යන්නයි. (අරාබියෙන් එය වඩාත් පැහැදිලියි). මේ දවස් 4 ට මුලින් කි දවස් 2 පැහැදිලිවම අතුළුයි. ඔබ ගණිතය කරනවා වගේ කරලා බෑ.
41:10 : And He placed on the earth firmly set mountains over its surface, and He blessed it and determined therein its [creatures'] sustenance in four days without distinction - for [the information] of those who ask.
http://quran.com/41/10
බොරැ කිරීමේ සීමාවක් තියෙනවා. එක අතකින් බැලුවම ඒකේ ලොකු දේකුත් නෑ. අල්ලාහ්ත් බොරැ කියපු එකේ උඹලා බොරැ කියන එක මහ කජ්ජක්ද ???

Then He rose over (Istawâ) towards the heaven when it was smoke, and said to it and to the earth: "Come both of you willingly or unwillingly." They both said: "We come, willingly." (41:11)
මෙය තමයි ඔබ දැම්මේ නැත්තේ. වැරැද්ද ඉතින් ඔබ මෙය පරිවර්තනය සඳහා ගත්ත තැන ඉස්ලාම් විරෝධීන්ගේ තමයි. ඔබ නොදන්නවා විය හැකියි. එහෙත් ඔවුන් දන්නවා මෙය දැම්මොත් මෙතන ප්‍රශ්නයක් මවන්න බැරි බව!!
කලින් කි දවස් 4 ට පසු, smoke එකක් ලෙස තිබු heaven එක දෙස බලා අණ කරනවා... මෙය හොඳින් බලන්න. මෙවිට heaven එකේ තත්වය smoke එකෙක් ලෙස පැවති බව කියනවා. මෙතන කියන්නේ නෑ heaven එක මවන්න පටන් ගන්නේ දැන් කියා. කලින්ම එය මවන්න පටන් අරගෙනයි ඇත්තේ. එනිසා තමයි මේ වනවිට එය smoke තත්වයෙන් ඇත්තේ. මෙය තාම 7 heavens තත්වයට පත් වී නෑ. ඊලඟ වාක්‍යයෙන් දවස් දෙක ගැන කියන්නේ මේ තත්වයට පත්වීම ගැනයි. එනිසා අහස සහ පොලව මැවීමේදී sequence එකේ overlap එකක් තියෙන බව පැහැදිලි වෙනවා. (අහස සහ පොලවේ ආරම්භය ගැන සහ smoke එකේ වැදගත්කම ගැන පසුව බලන්න).
පොළව මවනකොට heaven එක මවන්න පටන් අරන් තිබ්බත් නැතත් ඒක සම්පූර්ණ කරන්න දවස් දෙකක් ගියා කියලා 41:12 සදහන්නේ. එච්චරයි මෙතනට වැදගත් වෙන්නේ.
Smoke තත්වයට අදාළව දින ගණනක් නෑනේ. ඒක අර පොළව මවන්න ගිය දවස් දෙකයි. Nourishment එක මවන්න ගිය දවස් 4 යි අතර කාලයේදී මවන්න පටන් ගන්න ඇති. ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. දැන් ඒක සම්පූර්ණ කරන්න ගිය කාලය සම්බන්ධ සුරාවයි අපිට වැදගත්. ඒක දවස් දෙකයි. එච්චරයි.Then He completed and finished from their creation (as) seven heavens in two Days and He made in each heaven its affair. And We adorned the nearest (lowest) heaven with lamps (stars)[] to be an adornment as well as to guard. Such is the Decree of Him the All-Mighty, the All-Knower. (41:12)
කලින් smoke ලෙස තිබු heaven එක "වැඩිදියුණු" වී 7 heavens තත්වයට පත් වෙන්න දවස් 2ක් ගිය බව කියනවා. මෙතන අලුතින් නැවත මැවීමක් ගැන නෙමෙයි කියන්නේ. දැන් තේරෙනවද 11 වැනි වාක්‍යය අයින් කළාම ඉස්ලාම් විරෝධීන් විසින් ප්‍රශ්නයක් මවන්නේ කොහොමද කියලා!![]()
දැන් ඔබේ ගණිතය කරන්න.
පොලව මවා වැඩිදියුණු කරන්න total දවස් 4 (මැවීමට පමණක් වූ මුල් දවස් 2 ඇතුළුව).
ඒ වනවිට smoke එකක් ලෙස තිබු heaven එක 7 heavens කරන්න දවස් 2යි.
එකතුව දවස් 6යි.
මෙතන කිසි ප්‍රශ්නයක් නෑ. ඔබේ ප්රශ්නය 11 වැනි වාක්‍යය අයින් කරලා හදපු බොරුවක් විතරයි!
දැන් නැවත එකම පිළිතුර තමයි ලැබෙන්නේ ඇයි ගණන් බැරිද ?? 2 + 4 + 2. 11 වැනි වාක්‍යය එකතු කලා කියලා ගණනට හානියක් වෙන්නේ නෑ. ඒක තේරැම් ගන්න බැරිද මන්ද බුද්ධිකයෝ. ඒක තමයි 11 වැනි වාක්‍යය ගැන සදහන් නොකලේ.
මේ පිළිතුරැ දීලා තියෙන්නේ 8 වෙනි ප්‍රශ්නයට. හරි මම උඹ ඔය පත හෑල්ලක් දාලා තියෙන එක සරලව දාන්නම්.ඔබට ප්‍රශ්නයක් වූ අනික් වාක්‍ය දෙකත් බලමු.
How can ye reject the faith in Allah? Seeing that ye were without life, and He gave you life; then will He cause you to die, and will again bring you to life; and again to Him will ye return. (28) It is He Who hath created for you all things that are on earth; then He turned to heaven and made them into seven firmaments; and of all things He hath perfect knowledge. (2:29)
මෙතන ප්‍රශ්නයක් කොහොමත් නෑ. ඔය කලින් කියපු එකම කෙටියෙන්. Heaven ගැන කියනකොට කියන්නේ එය ආරම්භයේ සිට මැවීම ගැන නොව පසුව 7 heavens බවට පත්වීම පිළිබඳවයි.
What! are ye the more difficult to create or the heaven (above)? (Allah) hath constructed it: (27) On high hath He raised its canopy, and He hath given it order and perfection. (28) Its night doth He endow with darkness, and its splendour doth He bring out (with light). (29) And the earth, moreover; hath He extended (to a wide expanse): (30) He draweth out therefrom its water and its pasture; (31) And the mountains hath He firmly fixed― (32) For use and convenience to you and your cattle. (79:33)
මෙහිදී අධ්‍යාත්මික පාඩමක් උගන්නන ගමන් මේ අහස හා පොලව මැවීම ගැන කෙටියෙන් මතක් කිරීමක් සිදුවේ. මෙහිදී heaven සහ earth එක මැවීමේදී සිදුවූ දේවල් සාරාංශයක් ලෙස කියනවා. මුලින් heaven සහ පසුව earth තිබුනට sequence එකක් එතන එන්නේ නෑ. හේතුව, ඒ දෙක සම්බන්ධ කරන්නේ "AND" (අරාබියෙන් "wa") එනම්, "සහ" වලිනි. "Then" නෙමෙයි. එනිසා, කොහොමත් sequence එකක් මෙතන නෑ. Overlap එකක් ඇති බව කලින් පැහැදිලි වුනා. එනිසා දෙකේ මැවීම ආරම්භ වන sequence එකක් ගැන මේ වාක්‍යයට අදාලව කතා කිරීම තේරුමක් නෑ.
මේ මගින් ඔබේ sequence ප්‍රශ්නයට සහ ගණිත ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරු ලබා දී ඇත. තේරුනාද?![]()

Last edited: