aniwa kellage hitahadanna puluwannam tawat hodai okane amaru wede
සිරා ඔය තියෙන්නේ, ගොඩක් කොල්ලන්ට පෙට්ටියෙන් ඒ හැටි වැඩක් නෑ. දැන් හොයලා බලපන් ජොබ් එකක් නැති, සල්ලි වැඩියේ නැති කොල්ලෙක්ව පෝසත් කෙල්ලෙක් බදින්න කැමතිද කියලා? 9/10 කෙල්ලෝ කියයි බෑ කියලා. අම්මලා උනත් බලන්නේ කෙල්ලව පුලුවන් තරම් සල්ලි තියෙන , හොද උගත් එකෙක්ගේ ඇගේ ගහන්නයි. මේ වගේ තත්වයකදි එතකොට කොල්ලත් පට්ටම කෑල්ලක් දාගන්න බලන්නේ බන්. උන්ගේ හැමදේම සුපිරියට බලාපොරොත්තු වෙනවා නම්, උනුත් කෙල්ලගෙන් බලාපොරොත්තු වෙනවා හැම දේම සුපිරියටම. මොකද උන්ට කෙල්ලව දෙන්නේ උන්ගේ සල්ලි නිසයි, උගත් කම වගේ නිසයි. කෙල්ලොත් සල්ලි පස්සේ යන්නේ නැතුව, ආදරේ නිසාම බදිනවා නම් මේ ප්‍රශ්ණ නෑ. අවංකවම ලව් කරලා බදින ජෝඩු වලට මේ පෙට්ටි ප්‍රශ්ණ, සල්ලි ප්‍රශ්ණ නෑ බන්. උන් කොහොම හරි රෝල ගහගෙන, උත්සහයෙන් පවුල ගෙනියනවා සල්ලි නැති උනත්.


get a life
ade mata nam anatha una ekek baraganna nam be.... mokada man ehema balu weda katawath karala ne. podi athal eran tiye....