සිරාවටම ලව් කරපු කෙල්ලෙක්ව පෙට්ටිය නිසා විසි කරන්න මට නම් බෑ බන්. මට නම් කෙල්ලෙක්ගේ වටිනාම දේ තමයි ගති ගුණ, පෙනුම, උගත් කම, බුද්ධිමත් කම, නිරෝගිකම. අන්න ඒ ටික තියෙනවා නම් අනෙක් ඒවා ඒ තරම්ම වැදගත් නෑ. නමුත් පෙට්ටිය තියෙනවා නම් වඩා හොදයි, නමුත් ඕක මත්තේම නැහෙන්නේ නෑ, නමුත් බඩුනම් එපා. සෙක්ස් කරනකොට කෙල්ලොන්ව යුස් වෙනවා නම්, අපේ ඒවාත් යූස් වෙනවනේ? කොටන කොට වංගෙඩිය ගෙවනවා වගේ, මෝල් ගහත් ගෙවෙනවා බන්. වර්ජින් කොල්ලෙක් වර්ජින් කෙල්ලෙක්ව හොයනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ, නමුත් හතර වටේ බඩු ගහපු එකෙක් වර්ජින් කෙල්ලෙක්ව හොයන එක අවුල්.
man nam oya petti gena echchara loku uwamanawak na kellage athithen athi wadakuth na ...mata wedagath wenne math ekka awahama mata awankawa adaren inna eka thamai...mata athithe adalama ne anagathe thamai adala....
lajja nadda ban wena un use karapuwata kara gahanna

Api nam anatha kello kiyanne kath kawruth nathi lama niwaseka wage haduna kellekta.. hikuwama minissu anatha wenawada ban?

anatha kello bendapu aya innawada
kellek anatha wenne ei, kellage waradakda emma nisada buddiya adu nisada awankawa kollata adare karapu nisada
tamun adare karana kella anatha kelleknam badinawada
me prashna ahuwe ada virgin kello hoyaganna ne,serama karagena iwarai podi kalema e karala wena kollo rawattagena hoda kella wage innawa
mata denaganna one tamun adare karana kella anatha wela idapu kellek nam bendata passe hodin inna puluwanda ( prashna awot uwa matak wela,kella u ekka idapu kale kata matak wela 4to leak wela),
kohomada e kellage wiswase dinaganne kalin ewa amataka wenna adare karanne
godak un kiyanawa rawatala hari pettiya kadapu kollawa amataka karanna be kiyala,eka aththakda balen kellawa rawattala atawara karala akameththen kadapu unta eka adala ne neda
me topic eka gena oyalage adahasa mokakda ada kale hoda kellek ne un act karanawa 1st love eka wage eth hite hangan widawana dennatama eka balapanawa meken midenne kohomada
kello anatha karala rawattana eka adakale hena porak wenna hethu.banata kiyanne ehema unta upadinne genu lamai.netnam unge genit wate yana awasanedi duk wela merena ilanga athme belaheenayek wela upadina tatwayak gena

Owa umbata amma podi kale nidaganan kalin kiyapu stories wenna ati ne ? 
ȜMA X;20795672 said:balan idahan ubata brand new ekak hamab wi![]()

lol feel so sorry abt you btw
who said um looking for a girl
travel the world bro its much more fun
and you can get laid for free :3
උබ පලවෙනි එකා නෙමේ.ඕක කඩා ගත්තම කෙල්ලෙක් අනාත කෙල්ලෙක් වෙනවද යකෝ
දැන් marry කරන උන්ගෙන් 80% කඩා ගත්ත උන් තමයි


පෙට්ටිය කැඩිලා තිබ්බා හෝ නැතා ඕක වැඩක් නෑ කෙල්ල ආදරෙයි නම් සහ කෙල්ල අවන්කයි නම්.
පෙට්ටි කැඩිලා නැතුව ඒත් පුකේ ඇරවගත්තු කෙල්ලෝ ඉන්නවනේ ඕන තරම්.
පෙට්ටිය කැඩිලත් ලේ යන් නැති කෙල්ලොත් ඉන්නවා ඕන තරම්.
පලවෙනි හිකිල්ලෙන් පෙට්ටිය කැඩෙන්නේ නැති කෙල්ලොත් ඉන්නවා.
පෙට්ටිය නැතුව ඉපදෙන කෙල්ලොත් ඉන්නවා.
කියනවානම් ඕන තරම් දේවල් තියනවා ඒත් වැදගත් වෙන්නේ ලේ ටික නෙවෙයි ආදරේ සහ විශ්වාස බව.
දැන් ඉතින් සමහරු කියාවි මම නම් කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලලා නෑ , ඒ නිසා මට පෙට්ටිය වැදගත් කියලා.
එහෙම උන්ට කියන්න තියෙන්නේ ඉතින් මෙච්චර කල් කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලන්න බැරි වෙලා ඉදලා නම් උබලා පොන්නයෝ වගේ හැසිරිලා තියනවා කියලා විතරයි.
ඒක උබලගේ නොහැකියාව.
ඒ නිසා පුස් මානසිකත්වෙන් ඉන්නේ නැතුව කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලලා නැත්තම් දැන්වත් අතින් අල්ලලා , කිස් එකක්වත් දීපන් කෙල්ලෙක්ට.
කොල්ලෙක් උනාම කෙල්ලෝ දෙනෙක්ගෙවත් අතින් අල්ලලා,කිස් කරලා,බූට් එකක් කාලා තියෙන්න ඕන.


