Anathayo balanna asada

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
E para rachana liyanawa

Screenshot-20200410-141259-Facebook.jpg

Screenshot-20200410-141320-Facebook.jpg

Screenshot-20200410-141351-Facebook.jpg

me anti kiyana kathawa hari. munta aye lankawata enna lajjai dan. game unta muna denna ba :lol:
 

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,628
    2,424
    113
    meka patta model ekak



    ipadichcha dawase idan health dila, iskole awurudu 13k nikan ugannanawa lankawen.



    passe aussi walin education degree eka ganna uba laksha ganak wiyadam karanawa


    uba eka wenuwen mehe sallith aran gihin, ehe weda karala hamba karanawa


    passe unta weda ganna puluwan ewun, unge weda walata ona ewun skill migration kiyala ehe tiyagannawa. epa ewun meheta ewanawa...


    dan wenasa eka parata igenaganna ewun ewanna balanawa, puluwan nam etaninuth corona scene ekata ona ewun tiyagannawa




    :D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලහිරු ක්‍රිශාන් කියන්නෙහ් LKS තමා :yes:
    ප්‍රසිද්ධ Male Stripper කෙනෙක් ඔකා

    :lol::lol: අර අනූජ මෙත්සර හුජ්ජ කොලුවව ගාල්ල ටවුන් එකේ රෑ 10 ට ලයිට් කණුවක් යටට එක්ක ගොහින් හදි කල එකා නේද? :lol:


    අර සයූ11111 කියලා හිටපු ජපන් බඩ්ඩව ෆෝම් කර කර හිටියේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,191
    1
    13,074
    113
    Gotham City
    ලහිරු ක්‍රිශාන් කියන්නෙහ් LKS තමා :yes:
    ප්‍රසිද්ධ Male Stripper කෙනෙක් ඔකා




    අඩො මුකුත් කියන්න එපා, ඕකා දකුණෙ ,එක පාරක් ඔසී ටොක්ස් දුන්නා ඌ ස්ටුඩෙන්ට් විසා ගිය කාලෙ. :lol:
    අඩො ඔසී කිව්වාහම මතක් උනෙ කො බන් Henry L කියන එකා. අර ඔසී බොර්න් සිංහල පුළුන් එකා, ඌව දකින්නත් ආසයි බන් .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,191
    1
    13,074
    113
    Gotham City
    අප්පා ගොඩක් උන්ට කෙල වෙලා නේද? මං පොඩ්ඩක් ඉමිග්රේෂන් වෙබ්සයිට් එකට ගිහිං බැලුව මොකෝ මේ සීන් එක කියල. මීට අවුරුදු 13කට කලින් ස්ටුඩන්ට් එන උන්ට ඉගෙනගන්න මුළු කාලෙටම කෝස් ෆී ඇන්ඩ් ලිවින් කොස්ට් පෙන්නන්න ඕනෙ. මට මතකයි මං $70,000 පෙන්නුවා. දැන් එකෙක්ට පෙන්නන්න ඕනේ $21,000. ඉතින් කෙල වෙන එක අහන්න දෙයක්ද කොල්ලයි බල්ලයි හැම එකාම කිසිම බැකප් ප්ලැන් එකක් නැතුව ඇවිත් නන්නත්තාර වෙනව. අපේ උන්ටත් පිටරටකට ගිහින් කාර් එකක් ඉස්සරහ පොටෝ එකක් දානව තරං දෙයක් නෑ නෙහ් මේ ලෝකෙ.
    අඩො අවුරුදු 13 කට කලින් ඩොලර් හැත්තැදාහක් පෙන්වන්න ඔනිද ? :shocked::shocked:
     

    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    අඩො අවුරුදු 13 කට කලින් ඩොලර් හැත්තැදාහක් පෙන්වන්න ඔනිද ? :shocked::shocked:

    owe a kale anika Visa officer la manual check karnaawa SOP. Indian Punjab un ehama lesiyan enna ba lu.

    Dan ekata, un pataw gahanawa wage yanawa lu, eka digatama boru offers letters walin. Aussie untath salli ena nisa un mukuth karanneth na :no:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    ලහිරු ක්‍රිශාන් කියන්නෙහ් LKS තමා :yes:
    ප්‍රසිද්ධ Male Stripper කෙනෙක් ඔකා

    :lol::lol: අර අනූජ මෙත්සර හුජ්ජ කොලුවව ගාල්ල ටවුන් එකේ රෑ 10 ට ලයිට් කණුවක් යටට එක්ක ගොහින් හදි කල එකා නේද? :lol:


    අර සයූ11111 කියලා හිටපු ජපන් බඩ්ඩව ෆෝම් කර කර හිටියේ

    owe a kale anika Visa officer la manual check karnaawa SOP. Indian Punjab un ehama lesiyan enna ba lu.

    Dan ekata, un pataw gahanawa wage yanawa lu, eka digatama boru offers letters walin. Aussie untath salli ena nisa un mukuth karanneth na :no:


















    :lol: ah bois,, ay ban expose katawak kiyanne :v elakiri eke inna un sahenna ganak mage fb eke innawane,,





    me dan mage yaluwek ewwe thread eka,, ewenne na ban me tike elakiri eke,, exam ekakta pdan karanawa..









    man nan machan hitapu awrudu gaane work exp daagena tyenne gindara se ;)







    german company ekaka last wada kare.. dan nan me rata fuck machan ahanna deyak na.. meka me wasangaten goda awata wadak na kadan watila iwary,...







    ranilgema malli kenek inne mehe :lol:






    moko wenne itn me patte
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    mata bokkenma ahanna ona karanawak thiyenawa..





    ay ban mehema gemak gahanna hadana unta jela ubalage :)





    mehe apu kisi ekek machan puka uda daagena anik unta kela karanna balan inna un newi ne ban..

    okkoma karima kattak kanawa 24^7..

    ay ban unta ohoma hate ekak wapuranne





    ubalat gemak ghpn,, business ekk mokak hari patan ganin.. lols bro,. meke nan wada wiwada karanna dan welawak attema na atta wasayenma