Andrew Tate fb, insta බෑන් කරලා කියන්නේ

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    කවුද මේ කියන්න දන්නේ නෑ හරියට. toxic කෙනෙක් කියලා අහලා තියෙනවා

     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    A kickboxing sex trafficker who became a millionaire by running some several sexual webcam services.
    අපෝ ඒක තමයි පොර talk දෙන්නේ. තමන්ගේ ආදායම් මාර්ගේට හරියන කතා කියනවා ඇත්තේ. Ban කරපු එක හොඳයි එහෙනම්
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    A kickboxing sex trafficker who became a millionaire by running some several sexual webcam services.
    sexual webcam services kiyanne legal oka based karala ban karanne ba. menna methana thama awula "sex trafficker". it is illegal.

    anith eka u kiyapu deval valata uta confidence thiyanavanam section 230 valin appeal karanna puluwan.

    mavath block kara 2020 deiyyo kiyana ekketai agamkata apahasa kara kiyala. man appeal kara 230 valin 3 weeks valin unblock kara.

    section 230 patta powerful onema agamakata,deiyyekta,sanskuthiyakta,jathiyakta ona deyak kiyanne puluwan mokuth karanna ba
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • u hena pissek bn. uta mokakhari mental case ekak.
    මෙන්ටල් කේස් නෙවේ බං. වෙනම විදිහකට මාකටින් කැම්පේන් එකක් කරන එක කරන්නෙ ඌ. දැන් බලපං ඌ නෝමල් හිටියනම් BBC එකේ ඌ ගැන නිව්ස් යනවද?

    ටීනේජ් උංව ටාගට් කරල කරන කැම්පේන් එකක් ඔය කරන්නෙ.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මෙන්ටල් කේස් නෙවේ බං. වෙනම විදිහකට මාකටින් කැම්පේන් එකක් කරන එක කරන්නෙ ඌ. දැන් බලපං ඌ නෝමල් හිටියනම් BBC එකේ ඌ ගැන නිව්ස් යනවද?

    ටීනේජ් උංව ටාගට් කරල කරන කැම්පේන් එකක් ඔය කරන්නෙ.
    ah mata eka note une na ne. pora romania wala idan neda okkoma business run karanne? dan romania schengen country ekak wuna nisa porata illegal wada karanna puluwan weida danna?
     
    • Like
    Reactions: B.Chat

    Sen-lu

    Well-known member
  • ah mata eka note une na ne. pora romania wala idan neda okkoma business run karanne? dan romania schengen country ekak wuna nisa porata illegal wada karanna puluwan weida danna?
    Illegal ඒව කරන්නෙ නෑනෙ බං. පොර controversial ඒව කියනව (freedom of speech) ඒවට කැමති උංගෙන් එතකොට කල්ට් එකක් වගේ පොරවටේ හැදෙනව. මොකද ඔය ෆෙමිනිස්ට් සීන් වලින් එහෙම කෙලවුන හිත් අමාරු උන, නීතියේ ඒකපාර්ශ්වික බවහින්ද අසාධාරණයට ලක්වන උං මෙහේ නැති උනාට යුරෝප්වල ඇමරිකාවෙ ඕනතරම් ඉන්නවනෙ. ඒවගේ අය තමා මුගේ ටාගට් එක. එතනින් ඕඩියන්ස් එක හදාගෙන මූ මොකක්ද ඇකඩමි එකක් කරනව. ඒක පිරමීඩ් එකක් වගේ සීන් එකක්. හැබැයි පිරමීඩ්ම නෙවේ affiliate program එකක ලක්ෂනත් තියෙනව .

    ඔය ඉන්ස්ට අනං මනං වලින් ඕකව බෑන් කරාට වැඩක් නැත්තෙ.අර affiliate program එකෙන් උගේ කන්ටෙන්ට් ෂෙයාර් කරන උං දහස් ගානක් ඉන්නව. යූටියුබ් ෆීඩ් එහෙම ඕකගෙ කන්ටේන්ට් වලින් පිරෙන්න ඕක නිසා.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    පොරගෙ dad African-American නේ.🤣 Racist කියන්නත් බෑ feminist ලට 🤣

    KSI ට කේස් එකක් වැටෙන්නේ නැත්තේ ඌ black හින්දා ඌත් ඔහොමම යි
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,661
    30,892
    113
    අපායෙ දොරකඩ
    කවුද මේ කියන්න දන්නේ නෑ හරියට. toxic කෙනෙක් කියලා අහලා තියෙනවා



    The Matrix took action :lol:

    Deena Tissera (❤️ ω ❤️)

    250567-382545285196707-1621713426-n.jpg



    969724-382545268530042-1718724525-n.jpg
     
    Last edited:

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    ඌ Mafia කාරයෙක්. කොල්ලොන්ට පේන්න influential Alpha Male කෙනෙක් වගේ රඟලා අමුතුම විදිහෙ Money Laundering වැඩක් පොර කරන්නේ.
    The Dark Reality of Andrew Tate's Rise to Fame..