අපෝ ඒක තමයි පොර talk දෙන්නේ. තමන්ගේ ආදායම් මාර්ගේට හරියන කතා කියනවා ඇත්තේ. Ban කරපු එක හොඳයි එහෙනම්A kickboxing sex trafficker who became a millionaire by running some several sexual webcam services.
sexual webcam services kiyanne legal oka based karala ban karanne ba. menna methana thama awula "sex trafficker". it is illegal.A kickboxing sex trafficker who became a millionaire by running some several sexual webcam services.
Probably used those trafficked girls for the webcam business!sexual webcam services kiyanne legal oka based karala ban karanne ba. menna methana thama awula "sex trafficker". it is illegal.
anith eka u kiyapu deval valata uta confidence thiyanavanam section 230 valin appeal karanna puluwan.
මෙන්ටල් කේස් නෙවේ බං. වෙනම විදිහකට මාකටින් කැම්පේන් එකක් කරන එක කරන්නෙ ඌ. දැන් බලපං ඌ නෝමල් හිටියනම් BBC එකේ ඌ ගැන නිව්ස් යනවද?u hena pissek bn. uta mokakhari mental case ekak.
ah mata eka note une na ne. pora romania wala idan neda okkoma business run karanne? dan romania schengen country ekak wuna nisa porata illegal wada karanna puluwan weida danna?මෙන්ටල් කේස් නෙවේ බං. වෙනම විදිහකට මාකටින් කැම්පේන් එකක් කරන එක කරන්නෙ ඌ. දැන් බලපං ඌ නෝමල් හිටියනම් BBC එකේ ඌ ගැන නිව්ස් යනවද?
ටීනේජ් උංව ටාගට් කරල කරන කැම්පේන් එකක් ඔය කරන්නෙ.
Illegal ඒව කරන්නෙ නෑනෙ බං. පොර controversial ඒව කියනව (freedom of speech) ඒවට කැමති උංගෙන් එතකොට කල්ට් එකක් වගේ පොරවටේ හැදෙනව. මොකද ඔය ෆෙමිනිස්ට් සීන් වලින් එහෙම කෙලවුන හිත් අමාරු උන, නීතියේ ඒකපාර්ශ්වික බවහින්ද අසාධාරණයට ලක්වන උං මෙහේ නැති උනාට යුරෝප්වල ඇමරිකාවෙ ඕනතරම් ඉන්නවනෙ. ඒවගේ අය තමා මුගේ ටාගට් එක. එතනින් ඕඩියන්ස් එක හදාගෙන මූ මොකක්ද ඇකඩමි එකක් කරනව. ඒක පිරමීඩ් එකක් වගේ සීන් එකක්. හැබැයි පිරමීඩ්ම නෙවේ affiliate program එකක ලක්ෂනත් තියෙනව .ah mata eka note une na ne. pora romania wala idan neda okkoma business run karanne? dan romania schengen country ekak wuna nisa porata illegal wada karanna puluwan weida danna?
කවුද මේ කියන්න දන්නේ නෑ හරියට. toxic කෙනෙක් කියලා අහලා තියෙනවා
