Andriod/ Galaxy Wala Network Setting

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    Andriod/ Galaxy Wala Internet Setting (GPRS)

    සුබ දවසක් සියලුම මචන්ලා/ මචින්ලට මචන්ලාට ,


    :yes::yes::yes:**මගේ ක්‍රමයට සෙට්ටින්ග් **:yes::yes::yes:

    :frown::frown::frown:**මේක පුර්ණ අයිතිය ම සතුවන බවත් එය රකින ලෙසට ඉල්ලා සිටිනවා....(උබලගේ සිතේ වලට දාපන් කමක් නැහැ එත මගේ අයිතිය රැකගෙන ):angry::angry::angry::angry::angry:

    android2_zps6832a467.jpg


    android3_zpsd216e689.jpg


    android_zpsd0f1889b.jpg


    android1_zps3a73dd56.jpg


    මම අද කියල දෙන්න යන්නේ ගොඩක් වටනවා ඔය tab, galaxy වගේ හොද ෆොනේ වලට වටින්න දෙයක්.දන්නා අය වැරදි හනන්න ලෙස ඉල්ලනවා...
    අපි මේවගේ එකක් ගත්තම අපි හැමෝම බලන දෙයක් තම ඉන්ටෙර්නෙට් යන්න. එත් එකේ ඉන්ටෙර්නෙට් සෙට්ටින්ග්ස් හදන්නේ නැතුව යන්න බැහැ . එක හදන හැටි තම කියල දෙන්න යන්නේ... මන් ගව තියෙන්නේ samsung galaxy note එකක් එකෙන් ඉන්ටෙර්නෙට් සෙටින්ග් හදන හැටි කියල දෙන්නම්.

    01. මෙනු එකට ගිහින් සෙට්ටින්ග් වලට යන්න ..

    1_zps37e0124a.png

    http://i841.photobucket.com/albums/zz331/romeshnonis/1_zps37e0124a.png

    02. එහි more option එක ක්ලික් කර එහි අඑතුලතට යන්න

    2_zps18566b49.png

    http://i841.photobucket.com/albums/zz331/romeshnonis/2_zps18566b49.png

    03. එහි mobile networks ක්ලික් කරන්න

    3_zps75f143ed.png

    http://i841.photobucket.com/albums/zz331/romeshnonis/3_zps75f143ed.png

    04. data mobile networks එකට ක්ලික් එක දම networks settings වලට යන්න

    4_zps6aa3b4e8.png

    http://i841.photobucket.com/albums/zz331/romeshnonis/4_zps6aa3b4e8.png

    05. මෙහි පෙන්වන්නේ ඔබ මීට පෙර හද ඇති ඉන්ටෙර්නෙට් settings Profiles ඔබට අලුතින් එකක් හද ගන්න ඕනෙනම් .NEW APN ක්ලික් කරන්න. (ඔබට පරණ එක Edit කරන්නත් පුළුවන්)

    5_zps80360356.png

    http://i841.photobucket.com/albums/zz331/romeshnonis/5_zps80360356.png


    6_zps468a4608.png

    http://i841.photobucket.com/albums/zz331/romeshnonis/6_zps468a4608.png


    06. එකේ name වලට් කැමති නමක් දීපන් APN එකට *99# දීපන් එච්චරයි.... ඕක මම ටැබ් කිහිපයකටත් දල තියෙනවා බදු ගින්න්දර වගේ වැඩ.....

    7_zpsb3efdfb4.png

    http://i841.photobucket.com/albums/zz331/romeshnonis/7_zpsb3efdfb4.png

    (මම වැඩ කරන්නේ Internet cafe එකක එතනට එනවනේ මේකෙන අරකෙන් internet යන්න ගහ හදන්න පුලුවන්ද කියල උන්ට ඕක තම මම කරන්නේ ) ඔරිගීනල් සෙට්ටින්ග් වලට වඩා වැඩේ sure..

    එහෙනම් ඉතින් අදට ටට
    හෝව් හෝව් .... මේ අනිත් යටත් දැනගන්න බුම්ප් එකක් දල පලයන් .............
    අනිත් ඒවා ඉතින් උබලගේ කැමැත්ත අනුව....
     
    Last edited: