Android එල software එකක්

soldierthilina

Active member
  • Feb 21, 2011
    276
    31
    28
    https://play.google.com/store/apps/...wxLDEsImNvbS5icm93c2VydGV4dGluZy5hbmRyb2lkIl0.

    Wi-Fi ඕනෙ මේ වැඩේට..මේ Software එකෙන් මචoලා උබලට message යවන්න පුලුවන් PC න් ..බාකෝඩ් එකකින් තමා connect වෙන්න තියෙන්නෙ..උබලට web browzr එක හරහා තමා message යවන්න තියෙන්නෙ...උබලම කරලා බලහන්...සිරා...වැදගත් වෙයි කියලා හිතුන නිසා දැම්මෙ ...:yes::yes:

    මේකේ වැදගත්කම තමා multi text messagez උබලට යවන්න පුලුවන්..
    තව ඉතින් net එකේ තියන ඕන දෙයක් copy කලා paste කලා යැවුවා.4n එකෙන් කොට කොට ඉන්න දෙයක් නෑ...සල්ලි කැපෙනවා මචෝ ඉතින්....ඒත් ලේසි...
    මචo මේක මගේ 1 thread එක....උබලම කරලා බලහන්..වැඩේ පොඩ්ඩක් වෙනස්...මන් කියනවට කරලා බලහන්...උබලා ඔක්කෝටම ජය ..!!!!! ;)
     
    Last edited: