Android ඔස්තාර්ල ගෙන් උදවුවක් ඔනි
මචංස් ලා...
මට පොඩ්ඩක් කියල දෙන්න පුළුවන් ද Android Device එකක Default Storage location එක විදියට SD Card එක දෙන විදිය ගැන.. (උදාහරණයක් විධියට අපි Download ෆයිල්ස් මෙමරි කාඩ් එකට Save වෙන විධියට)
මම ලඟ තියෙන්නෙ Zigo Nebula Tab එකකුයි Micromax Fire Phone එකකුයි.. අන්තර්ජාලයෙත් හොයල බැලුවා.. ඒත් හරි විධියක් හොයාගන්න බෑ.. (හෝ මගේ දැනුම මදි ඒ දේවල් කරන්න)
ඒ වගේම මගේ Micromax Fire Phone එකේ තියෙනවා Micromax කාරයො දාලා එවපු Built-in Apps වගයක්.. Book My show, Giga Jump (Game), MAd, Marble (Game) වගේ apps.. මේවා Uninstall කරන්න Option එකක් නෑ නේ Settings වල? තියෙන්නේ Disable Option එක විතරයි..
පොඩ්ඩක් කියල දෙන්න පුළුවන් ද මේ ගැටළු විසඳාගන්න විධිය ගැන.. සමාවෙන්න ඕනි Android ගැන මගේ අල්ප දැනුම ගැන..