Android ඔස්තාර්ල ගෙන් උදවුවක් ඔනි

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    Android ඔස්තාර්ල ගෙන් උදවුවක් ඔනි

    මචංස් ලා...

    මට පොඩ්ඩක් කියල දෙන්න පුළුවන් ද Android Device එකක Default Storage location එක විදියට SD Card එක දෙන විදිය ගැන.. (උදාහරණයක් විධියට අපි Download ෆයිල්ස් මෙමරි කාඩ් එකට Save වෙන විධියට)

    මම ලඟ තියෙන්නෙ Zigo Nebula Tab එකකුයි Micromax Fire Phone එකකුයි.. අන්තර්ජාලයෙත් හොයල බැලුවා.. ඒත් හරි විධියක් හොයාගන්න බෑ.. (හෝ මගේ දැනුම මදි ඒ දේවල් කරන්න)

    ඒ වගේම මගේ Micromax Fire Phone එකේ තියෙනවා Micromax කාරයො දාලා එවපු Built-in Apps වගයක්.. Book My show, Giga Jump (Game), MAd, Marble (Game) වගේ apps.. මේවා Uninstall කරන්න Option එකක් නෑ නේ Settings වල? තියෙන්නේ Disable Option එක විතරයි..

    පොඩ්ඩක් කියල දෙන්න පුළුවන් ද මේ ගැටළු විසඳාගන්න විධිය ගැන.. සමාවෙන්න ඕනි Android ගැන මගේ අල්ප දැනුම ගැන..:(:(
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535





    ◄○► BUMP ◄○►

    ස්තූතියි බම්ප් එකකින් හරි සහය දුන්නට... :love::love:

    Root කරලා මේක දාගන්න මචන්.
    https://play.google.com/store/apps/details?id=com.buak.Link2SD&hl=en

    Root කරාම උබට පුලුවන් ඔය inbuilt apps අයින් කරන්නත්.

    machan kohomath godak inbuilt apps uninstall karanna ba.disable witharai puluwan..root karanna wenawa uninstall karann nam

    ස්තූතියි පිළිතුරට.. ඒත් මගේ යාළුවෙක් කිවුවා හරියට දැනගෙන root කරන්න.. නැත්නම් වැඩේ අවුල් වෙයි කියල.. Youtube එකෙත් බැළුවා.. තාම හරියට මීටර් උණේ නම් නෑ... මම තවත් හොයල බලන්නම් කෝ.. :love: