Android පහලට වැටෙන ලකුණු

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මේක දාපු අපේ පණ්ඩිත තුමාට මම මේ කියන්නේ ලංකාවේ dialog ලා etisalat ලා දෙන රුපියල් 10K 15K ෆෝන් අරගෙන Galaxy S3, S2 එකක performance බලාපොරොත්තු උනාම ඔහොම තමා :lol: මේකනේ පණ්ඩිත තුමෝ Android කිව්වම හැම අටමගලටම දාන්න පුළුවන් හින්ද පොඩි ලොකු භේදයක් නැතුව දානවා අනික බඩු free නේ. අනිතිමට වෙන්නේ දුක්‌ විදින එක ඒවගේ තුනයි පනහේ ෆෝන් අරගෙන. ඔබ තුමා මෙතන iphon සුපිරි කියනවා ඇයි ඔබතුමාට iphone ගන්න පුලුවන්ද 10 කට 15 කට අන්න ඒවගේම තමා Android ගන්නකොටත් කියන්නේ අඩු ගානේ 50k වත් දීල හොද එකක් ගනිල්ලා කියල. එතකොට ඔබ තුමා කිව්වා ලෙඩ මුකුත් එන්නේ නෑ. මෙහෙමයි ඉතින් three wheeler එකක් අරගෙන Benz එකක් වගේ නෑ කියල කැගැහුව්වා කියල හරියන්නේ නෑ නේද?
:D
EDIT: ICS update එක ගැන මට කියන්න තියෙන්නේ මෙච්ච්චාරයි ගනිල්ලා Nexus එකක් බය වෙන්න දෙයක් නෑ update හම්බුවෙනවා අනිත් හැමෝටම කලින්. :lol:

:shocked: ඇඬෙන ටෝක.. :cool: අනිවා ඇත්ත මචන්. :yes: ලෙසටම කියලා තියෙනවා.
11.gif
 
  • Like
Reactions: navodwickra

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    WP wala ekama awula IOS , Android wala wage patta games nethi ekai :(:(:( .UI eka wenas unata anith ona hema wedak ma lesiyen kara ganna puluwan mata

    Games නැත්තෙම නෑ WP Marketplace එක පැත්තෙ පොඩ්ඩක් ගිහින් බලන්න දැන් ඉස්සරට වඩා games ටිකක් තියනවා
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මලාට Android වට්ටන්න බෑ බං :P WINDOWS පොඩ්ඩක් නැගලා එයි.. හැබැයි දැන් නං android වට්ටන්න බෑ මචන්..
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,892
    8,663
    113
    In Your Heart
    Games නැත්තෙම නෑ WP Marketplace එක පැත්තෙ පොඩ්ඩක් ගිහින් බලන්න දැන් ඉස්සරට වඩා games ටිකක් තියනවා

    mata dan WP ekak na ban . last year wala mama giye honda games tikai thibbe .
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,892
    8,663
    113
    In Your Heart
    මලාට Android වට්ටන්න බෑ බං :P WINDOWS පොඩ්ඩක් නැගලා එයි.. හැබැයි දැන් නං android වට්ටන්න බෑ මචන්..

    eth machan Android walata wada WP maru . sirawata kiyanne . Android phone ekak nikan PC ekak wage godak advance eth WP simple . apita ona karana weda tika easy kara ganna puluwan .
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    App එකක් develop කරන්නේ ස්පෙකිෆික් හර්ද්වරේ requirement එකක් ඇතුව නම් එක developer විසින් කියනවනේ
    උදාහරණයක් හැටියට Flash light එකක් නැති phone එකකට Flash light app එකක් දැම්මට වැඩක් නැනේ නේද ?

    වින්ඩොව්ස් phone 7 ගැන කියන අයටයි මේ කියනේ
    වයිරස් එකක් එහෙම එනකන් ඕකම පාවිච්චි කරන්නකෝ

    මන් android use කරන්නේ එකේ souce code එක මගේ අතේ තියන නිසා
    මට වැඩක් නෑ vendors ල microsoft එකට නෙමේ වෙන මොකේට සල්ලි දුන්නත්
    මට මගේ phone එකේ අස්සක් මුල්ලක් නෑර හැම දෙයක් ගැනම දැනුම තියන එකට මන් කැමතියි
    මන් දන්නවා මගේ phone එකේ run වෙන්නේ මොනවද කියල
    මන් දන්නවා network එකට connect වෙන්නේ මොන apps ද කියල
    මන් දන්නවා මගේ phone එක හොරෙන් තව කෙනෙක්ට මන් ඉන්න ස්ථානය ගැන දත්ත යවන්නේ නෑ කියල

    මේ දේවල් Windows , iPhone වල පුලුවන්ද ?

    Thankx මචං කියල දුන්නට ගොඩක් apps පරක්කු උනාම developerls ලා දෙන උත්තෙරේ හින්ද තමා මම එහෙම ඇහුව්වේ. උඹේ apps තියෙනවද මචං Market එකේ අනිවා try කරලා බලනවා තියෙනවා නම් :yes:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,495
    1
    1,012
    113
    Between Life & Death

    මචන් සිරාවටම දන්නේ නැති නිසයි අහන්නේ.... android සෑහෙන පිරිසක් පාවිච්චි කරනවනේ. ඒ වගේම ඒකෙ source code එකත් ගන්න පුළුවන්නේ ඕන කෙනෙකුට.... ඉතින් ඒකත් අරන් කවුරුහරි android වලට පුකේ පුක් වෙන virus එකක් ලිව්වොත් මොකෝ කරන්නේ....:baffled:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මෙහෙමයි, මං 2010 ඉදල android වලට develop කරන්නේ
    මන් ඊට කලින් ඉදන් iPhone & BlackBerry වලට develop කලා

    ගොඩක් අය 2.3.3 පාවිච්චි කරන්නේ samsung කියන ආයතනයේ දුරකථන හැම එකක්ම වගේ use කලේ 2.3.3 නිසයි
    ලෝකයේ දැනට ඉහලම ජංගම දුරකථන වෙළද පොළ තියෙන්නේ Samsung වලට
    ඒ android නිසයි
    Smart phone එකක් කියල වෙනම වර්ග කරේ BlackBerry විකුණගන්න කියන එක ඕනෙම කෙනෙක් දන්නවා
    අද වෙනකොට හැම phone එකකම වගේ internet email පහසුකම් තියනව

    ඔයා phone එක ගත්තු දවසේ ඉදල එකම system එක තියාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට android වල වටිනාකමක් නෑ
    android කියන්නේ දවසින් දවස develop වෙන දෙයක්.
    ගොඩක් අය කරන්නේ android වලට ලස්සන themes දාගෙන interface එක customize කරන එක
    එත් අපිට පුළුවන් android Core එක develop කරන්න
    ගොඩක් අය අමතක කරනවා android කියන්නේ Linux OS එකක් බව
    ජාවා වලින් develop කරන නිසා ඊට එහා හිතන්නේ නෑ
    නමුත් android කියන්නේ නිදහස් OS එකක්
    Linux දන්නා අයට මං කියන දේ තේරෙනවා ඇති
    root තියනවනම් මොනවද බැරි ?

    windows mobiles කියන්නේ මහ ජරා phone ජාතියක්
    ගොඩක් අය මගේ ලගට windows OS අරන් එනවා android දා ගන්න
    Apple ගැන කතා කරන්න ඕනේ න
    Apple වලින් කරන්න පුළුවන් බම්බුවක් නෑ
    හැම දේම restricted

    ආරොඉද් කියන්නේ ඉතාම විශිෂ්ට නිෂ්පාදනයක්
    Hardware dependent නෑ
    ඕනෑම සුදුසු දුරකතනයක් අවුලක් නැතුව දුවන්න පුළුවන්
    විශේෂ hardware මුකුත් ඕනේ නෑ
    develop කිරීම ඉතාම පහසුයි

    මේ ලදී මං එක Sweden ආයතනයකට හදපු application එකක් මුල ඉදල android වලට convert කළා
    එයාල තැන තැන අරන් යන barcode readers වෙනුවට දැන් එයාල එයාලගෙම ජංගම දුරකථනය පාවිච්චි කරනවා
    කියවපු barcode එක ඒ වෙලාවේම database එකට upload වෙනවා
    විශ්වාස කරන්න මට මුළු app එකම ලියල ඉවර කරන්න ගත වුනේ පයකට අඩු කාලයක්
    මොකද barcode reading library එක එහෙම පිටින්ම internet එකේ තිබ්බ

    ඔය windows mobiles ඉස්සරහට එනවා කියන කතාව නිකන් IE, Firefox beat කරනවා වගේ පරණ කතාවක්
    :yes::yes::yes:
     
    ishara4me

    Active member
  • Sep 25, 2006
    325
    51
    28

    සහතික ඇත්ත ..
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    Thankx මචං කියල දුන්නට ගොඩක් apps පරක්කු උනාම developerls ලා දෙන උත්තෙරේ හින්ද තමා මම එහෙම ඇහුව්වේ. උඹේ apps තියෙනවද මචං Market එකේ අනිවා try කරලා බලනවා තියෙනවා නම් :yes:

    ඔව් මචන්. මන් මුලින්ම iPhone , BlackBerry වලට එහෙම apps ලිව්වා
    දැන් නම් කරන්නේ android විතරයි
    මන් accounts කීපයකින්ම apps දානවා
    ඔයාල දන්නෙම නැතුව මගේ apps පාවිච්චි කරලා ඇති
    එත් මන් මගේ accounts මොනවද කියන්න නම් අකමැතියි
    මොකද මන් කැමති නෑ ඒ accounts ලංකාවේ කියල දැනගන්නවට
    එහෙම වුනාම business පොඩ්ඩක් අඩු වෙනවා

    මචන් සිරාවටම දන්නේ නැති නිසයි අහන්නේ.... android සෑහෙන පිරිසක් පාවිච්චි කරනවනේ. ඒ වගේම ඒකෙ source code එකත් ගන්න පුළුවන්නේ ඕන කෙනෙකුට.... ඉතින් ඒකත් අරන් කවුරුහරි android වලට පුකේ පුක් වෙන virus එකක් ලිව්වොත් මොකෝ කරන්නේ....:baffled:

    මටත් ඔය ප්‍රශ්නේ තිබුන
    ඇත්තම කියන්නම්කො
    දැනටමත් android වලට වයිරස් තියනවා
    ඔයාල දන්නේ නැතුව ඇති. ලංකාවේ ප්‍රසිද්ද hacker කෙනෙක් තමයි ලෝකේ දෙවැනි android botnet එක ලිව්වේ
    youtube පොඩ්ඩක් බැලුවොත් එකේ video හොයා ගණන් පුළුවන් වෙයි
    එකෙන් auto sms , email , වගේම brows කරනකොට password , credit card info , phone එක තියන තැන GPS location එකත් වෙන කෙනෙක්ට ගන්න පුළුවන්

    ඔයාගේ ප්‍රශ්නෙට එමුකො
    Linux open source නේ ?
    Linux වලටත් වියිරස් තියනවා
    එත් අපි ඒ ගැන බය වෙන්නේ නැත්තේ අයි ?
    Linux වගේ OS එකක් හැම මොහොතේම develop වෙනවා
    ලෝකේ ඕනෙම කෙනෙක්ට OS එකේ bugs හොයා ගන්න පුළුවන්
    ඒ විතරක් නෙමේ එයාල ඒවාට fix එකත් දෙනවා.. පැය කීපයකින්
    Linux වලදී වයිරස් fail වෙන්න ප්‍රධානම හේතුව මේකයි
    මොන virus එක ආවත් ඒවාට විසදුම් දෙන්න ලෝකේ පුරා දහස් ගානක් developersla ඉන්නවා

    Android කියන්නෙත් Linux OS එකක්
    ඒක ගැනත් කියන්න තියෙන්නේ එච්චරම තමයි
    වෙන කිසිම phone එකකට එන තරම් වයිරස් android වලට එන්නේ නෑ කියල මන් වගකීමෙන් කියනවා
     
    • Like
    Reactions: navodwickra

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මෙහෙමයි, මං 2010 ඉදල android වලට develop කරන්නේ
    මන් ඊට කලින් ඉදන් iPhone & BlackBerry වලට develop කලා

    ගොඩක් අය 2.3.3 පාවිච්චි කරන්නේ samsung කියන ආයතනයේ දුරකථන හැම එකක්ම වගේ use කලේ 2.3.3 නිසයි
    ලෝකයේ දැනට ඉහලම ජංගම දුරකථන වෙළද පොළ තියෙන්නේ Samsung වලට
    ඒ android නිසයි
    Smart phone එකක් කියල වෙනම වර්ග කරේ BlackBerry විකුණගන්න කියන එක ඕනෙම කෙනෙක් දන්නවා
    අද වෙනකොට හැම phone එකකම වගේ internet email පහසුකම් තියනව

    ඔයා phone එක ගත්තු දවසේ ඉදල එකම system එක තියාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට android වල වටිනාකමක් නෑ
    android කියන්නේ දවසින් දවස develop වෙන දෙයක්.
    ගොඩක් අය කරන්නේ android වලට ලස්සන themes දාගෙන interface එක customize කරන එක
    එත් අපිට පුළුවන් android Core එක develop කරන්න
    ගොඩක් අය අමතක කරනවා android කියන්නේ Linux OS එකක් බව
    ජාවා වලින් develop කරන නිසා ඊට එහා හිතන්නේ නෑ
    නමුත් android කියන්නේ නිදහස් OS එකක්
    Linux දන්නා අයට මං කියන දේ තේරෙනවා ඇති
    root තියනවනම් මොනවද බැරි ?

    windows mobiles කියන්නේ මහ ජරා phone ජාතියක්
    ගොඩක් අය මගේ ලගට windows OS අරන් එනවා android දා ගන්න
    Apple ගැන කතා කරන්න ඕනේ න
    Apple වලින් කරන්න පුළුවන් බම්බුවක් නෑ
    හැම දේම restricted

    ආරොඉද් කියන්නේ ඉතාම විශිෂ්ට නිෂ්පාදනයක්
    Hardware dependent නෑ
    ඕනෑම සුදුසු දුරකතනයක් අවුලක් නැතුව දුවන්න පුළුවන්
    විශේෂ hardware මුකුත් ඕනේ නෑ
    develop කිරීම ඉතාම පහසුයි

    මේ ලදී මං එක Sweden ආයතනයකට හදපු application එකක් මුල ඉදල android වලට convert කළා
    එයාල තැන තැන අරන් යන barcode readers වෙනුවට දැන් එයාල එයාලගෙම ජංගම දුරකථනය පාවිච්චි කරනවා
    කියවපු barcode එක ඒ වෙලාවේම database එකට upload වෙනවා
    විශ්වාස කරන්න මට මුළු app එකම ලියල ඉවර කරන්න ගත වුනේ පයකට අඩු කාලයක්
    මොකද barcode reading library එක එහෙම පිටින්ම internet එකේ තිබ්බ

    ඔය windows mobiles ඉස්සරහට එනවා කියන කතාව නිකන් IE, Firefox beat කරනවා වගේ පරණ කතාවක්

    :yes: ඔය windows mobiles ඉස්සරහට එනවා කියන කතාව සමහර විට Windows ම "මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දක්" වෙන්න ඇති.
     
    Rockmarley

    Member
    Jan 16, 2011
    141
    15
    0

    වින්ඩෝස් ෆෝන් 7 කියන්නේ වින්ඩෝස් මොබයිල් වල අලුත් වර්ෂන් එකක් නෙවෙයි. ඒක අලුත්ම OS එකක ආරම්භක සන්ස්කරණය. ඒ කිව්වේ, වින්ඩෝස් ෆෝන් පටන් ගත්තේ වින්ඩෝස් ෆෝන් 1 කියලා නෙවෙයි, වින්ඩෝස් ෆෝන් 7 කියලා. දැන් තියෙන්නේ වින්ඩෝස් ෆෝන් 7.5 (මැන්ගෝ) කියන වර්ශන් එක. කොටින කියනවානම්, වින්ඩෝස් ෆෝන් 2වෙනි වර්ශන් එක තමා දැන් යන්නේ. ඔය දාලා තියෙන එක අප්ඩේටඩ් එකක් නෙවෙයි, දැන් Twitter,Email වගේ ඇප්ස් විතරක් නෙවෙයි, ලොවෙත් නැති Skype ඇප් එකකුත් තියෙනවා.

    අනික ඇවිත් අවුරුදු 2ක් ඇතුලත ඩිවයිසස් මිලියන 100ක් විකිනිලා තියෙනවා. ඇන්ඩ්‍රොයිඩ් මාකට් එකට එද්දි තිබ්බට වඩා ලොකු තරගයක් දැන් අලුතෙන් එක OS එකකට තියෙනවා. ඒකයි කියන්නේ,

    "Mangoes are always tastier than Berries, Apples and Ice Cream Sandwiches"
     
    Woooooow SKYPE yeah. If it has skype then it has to be the best OS for mobiles. because no one has skype :lol:

    23.png
     
    nokiyaphone

    Member
    Mar 5, 2011
    75
    2
    0
    මට දෙයක් කියන්න අමතක වුනා
    Android use කරනවානම්, බය නැත්නම් අලුතෙන් ROM දාන්න පුරුදු වෙන්න
    Programming කරන කට්ටිය පොඩ්ඩක් ROM එකක් Cook කරන්න try එකක් දෙන්න

    මගේ android එකේ දාපු අනිත් අයගෙන් ගත්තු හා මන් පොඩ්ඩක් develop කරපු ROM වල screenshots ටිකකුත් දාන්නම්

    28i6d0x.png

    sy2kbo.png

    33p95hf.png

    33fg8d1.png

    ieihsl.png

    4h6yxi.png

    j5fubr.png

    xdd0za.png

    wiaqg5.png

    <achan man android dev. patan gath withrai....app akak hadan yanawa but podi pb akak tiyenawa help akak ganna puluwanda PM akak danawada