මේක දාපු අපේ පණ්ඩිත තුමාට මම මේ කියන්නේ ලංකාවේ dialog ලා etisalat ලා දෙන රුපියල් 10K 15K ෆෝන් අරගෙන Galaxy S3, S2 එකක performance බලාපොරොත්තු උනාම ඔහොම තමාමේකනේ පණ්ඩිත තුමෝ Android කිව්වම හැම අටමගලටම දාන්න පුළුවන් හින්ද පොඩි ලොකු භේදයක් නැතුව දානවා අනික බඩු free නේ. අනිතිමට වෙන්නේ දුක් විදින එක ඒවගේ තුනයි පනහේ ෆෝන් අරගෙන. ඔබ තුමා මෙතන iphon සුපිරි කියනවා ඇයි ඔබතුමාට iphone ගන්න පුලුවන්ද 10 කට 15 කට අන්න ඒවගේම තමා Android ගන්නකොටත් කියන්නේ අඩු ගානේ 50k වත් දීල හොද එකක් ගනිල්ලා කියල. එතකොට ඔබ තුමා කිව්වා ලෙඩ මුකුත් එන්නේ නෑ. මෙහෙමයි ඉතින් three wheeler එකක් අරගෙන Benz එකක් වගේ නෑ කියල කැගැහුව්වා කියල හරියන්නේ නෑ නේද?
EDIT: ICS update එක ගැන මට කියන්න තියෙන්නේ මෙච්ච්චාරයි ගනිල්ලා Nexus එකක් බය වෙන්න දෙයක් නෑ update හම්බුවෙනවා අනිත් හැමෝටම කලින්.
ඇඬෙන ටෝක..
අනිවා ඇත්ත මචන්.
ලෙසටම කියලා තියෙනවා.
WP wala ekama awula IOS , Android wala wage patta games nethi ekai.UI eka wenas unata anith ona hema wedak ma lesiyen kara ganna puluwan mata
Games නැත්තෙම නෑ WP Marketplace එක පැත්තෙ පොඩ්ඩක් ගිහින් බලන්න දැන් ඉස්සරට වඩා games ටිකක් තියනවා
මලාට Android වට්ටන්න බෑ බංWINDOWS පොඩ්ඩක් නැගලා එයි.. හැබැයි දැන් නං android වට්ටන්න බෑ මචන්..
bitch please)App එකක් develop කරන්නේ ස්පෙකිෆික් හර්ද්වරේ requirement එකක් ඇතුව නම් එක developer විසින් කියනවනේ
උදාහරණයක් හැටියට Flash light එකක් නැති phone එකකට Flash light app එකක් දැම්මට වැඩක් නැනේ නේද ?
වින්ඩොව්ස් phone 7 ගැන කියන අයටයි මේ කියනේ
වයිරස් එකක් එහෙම එනකන් ඕකම පාවිච්චි කරන්නකෝ
මන් android use කරන්නේ එකේ souce code එක මගේ අතේ තියන නිසා
මට වැඩක් නෑ vendors ල microsoft එකට නෙමේ වෙන මොකේට සල්ලි දුන්නත්
මට මගේ phone එකේ අස්සක් මුල්ලක් නෑර හැම දෙයක් ගැනම දැනුම තියන එකට මන් කැමතියි
මන් දන්නවා මගේ phone එකේ run වෙන්නේ මොනවද කියල
මන් දන්නවා network එකට connect වෙන්නේ මොන apps ද කියල
මන් දන්නවා මගේ phone එක හොරෙන් තව කෙනෙක්ට මන් ඉන්න ස්ථානය ගැන දත්ත යවන්නේ නෑ කියල
මේ දේවල් Windows , iPhone වල පුලුවන්ද ?

App එකක් develop කරන්නේ ස්පෙකිෆික් හර්ද්වරේ requirement එකක් ඇතුව නම් එක developer විසින් කියනවනේ
උදාහරණයක් හැටියට Flash light එකක් නැති phone එකකට Flash light app එකක් දැම්මට වැඩක් නැනේ නේද ?
වින්ඩොව්ස් phone 7 ගැන කියන අයටයි මේ කියනේ
වයිරස් එකක් එහෙම එනකන් ඕකම පාවිච්චි කරන්නකෝ
මන් android use කරන්නේ එකේ souce code එක මගේ අතේ තියන නිසා
මට වැඩක් නෑ vendors ල microsoft එකට නෙමේ වෙන මොකේට සල්ලි දුන්නත්
මට මගේ phone එකේ අස්සක් මුල්ලක් නෑර හැම දෙයක් ගැනම දැනුම තියන එකට මන් කැමතියි
මන් දන්නවා මගේ phone එකේ run වෙන්නේ මොනවද කියල
මන් දන්නවා network එකට connect වෙන්නේ මොන apps ද කියල
මන් දන්නවා මගේ phone එක හොරෙන් තව කෙනෙක්ට මන් ඉන්න ස්ථානය ගැන දත්ත යවන්නේ නෑ කියල
මේ දේවල් Windows , iPhone වල පුලුවන්ද ?

මෙහෙමයි, මං 2010 ඉදල android වලට develop කරන්නේ
මන් ඊට කලින් ඉදන් iPhone & BlackBerry වලට develop කලා
ගොඩක් අය 2.3.3 පාවිච්චි කරන්නේ samsung කියන ආයතනයේ දුරකථන හැම එකක්ම වගේ use කලේ 2.3.3 නිසයි
ලෝකයේ දැනට ඉහලම ජංගම දුරකථන වෙළද පොළ තියෙන්නේ Samsung වලට
ඒ android නිසයි
Smart phone එකක් කියල වෙනම වර්ග කරේ BlackBerry විකුණගන්න කියන එක ඕනෙම කෙනෙක් දන්නවා
අද වෙනකොට හැම phone එකකම වගේ internet email පහසුකම් තියනව
ඔයා phone එක ගත්තු දවසේ ඉදල එකම system එක තියාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට android වල වටිනාකමක් නෑ
android කියන්නේ දවසින් දවස develop වෙන දෙයක්.
ගොඩක් අය කරන්නේ android වලට ලස්සන themes දාගෙන interface එක customize කරන එක
එත් අපිට පුළුවන් android Core එක develop කරන්න
ගොඩක් අය අමතක කරනවා android කියන්නේ Linux OS එකක් බව
ජාවා වලින් develop කරන නිසා ඊට එහා හිතන්නේ නෑ
නමුත් android කියන්නේ නිදහස් OS එකක්
Linux දන්නා අයට මං කියන දේ තේරෙනවා ඇති
root තියනවනම් මොනවද බැරි ?
windows mobiles කියන්නේ මහ ජරා phone ජාතියක්
ගොඩක් අය මගේ ලගට windows OS අරන් එනවා android දා ගන්න
Apple ගැන කතා කරන්න ඕනේ න
Apple වලින් කරන්න පුළුවන් බම්බුවක් නෑ
හැම දේම restricted
ආරොඉද් කියන්නේ ඉතාම විශිෂ්ට නිෂ්පාදනයක්
Hardware dependent නෑ
ඕනෑම සුදුසු දුරකතනයක් අවුලක් නැතුව දුවන්න පුළුවන්
විශේෂ hardware මුකුත් ඕනේ නෑ
develop කිරීම ඉතාම පහසුයි
මේ ලදී මං එක Sweden ආයතනයකට හදපු application එකක් මුල ඉදල android වලට convert කළා
එයාල තැන තැන අරන් යන barcode readers වෙනුවට දැන් එයාල එයාලගෙම ජංගම දුරකථනය පාවිච්චි කරනවා
කියවපු barcode එක ඒ වෙලාවේම database එකට upload වෙනවා
විශ්වාස කරන්න මට මුළු app එකම ලියල ඉවර කරන්න ගත වුනේ පයකට අඩු කාලයක්
මොකද barcode reading library එක එහෙම පිටින්ම internet එකේ තිබ්බ
ඔය windows mobiles ඉස්සරහට එනවා කියන කතාව නිකන් IE, Firefox beat කරනවා වගේ පරණ කතාවක්

Thankx මචං කියල දුන්නට ගොඩක් apps පරක්කු උනාම developerls ලා දෙන උත්තෙරේ හින්ද තමා මම එහෙම ඇහුව්වේ. උඹේ apps තියෙනවද මචං Market එකේ අනිවා try කරලා බලනවා තියෙනවා නම්![]()
මචන් සිරාවටම දන්නේ නැති නිසයි අහන්නේ.... android සෑහෙන පිරිසක් පාවිච්චි කරනවනේ. ඒ වගේම ඒකෙ source code එකත් ගන්න පුළුවන්නේ ඕන කෙනෙකුට.... ඉතින් ඒකත් අරන් කවුරුහරි android වලට පුකේ පුක් වෙන virus එකක් ලිව්වොත් මොකෝ කරන්නේ....![]()
මෙහෙමයි, මං 2010 ඉදල android වලට develop කරන්නේ
මන් ඊට කලින් ඉදන් iPhone & BlackBerry වලට develop කලා
ගොඩක් අය 2.3.3 පාවිච්චි කරන්නේ samsung කියන ආයතනයේ දුරකථන හැම එකක්ම වගේ use කලේ 2.3.3 නිසයි
ලෝකයේ දැනට ඉහලම ජංගම දුරකථන වෙළද පොළ තියෙන්නේ Samsung වලට
ඒ android නිසයි
Smart phone එකක් කියල වෙනම වර්ග කරේ BlackBerry විකුණගන්න කියන එක ඕනෙම කෙනෙක් දන්නවා
අද වෙනකොට හැම phone එකකම වගේ internet email පහසුකම් තියනව
ඔයා phone එක ගත්තු දවසේ ඉදල එකම system එක තියාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට android වල වටිනාකමක් නෑ
android කියන්නේ දවසින් දවස develop වෙන දෙයක්.
ගොඩක් අය කරන්නේ android වලට ලස්සන themes දාගෙන interface එක customize කරන එක
එත් අපිට පුළුවන් android Core එක develop කරන්න
ගොඩක් අය අමතක කරනවා android කියන්නේ Linux OS එකක් බව
ජාවා වලින් develop කරන නිසා ඊට එහා හිතන්නේ නෑ
නමුත් android කියන්නේ නිදහස් OS එකක්
Linux දන්නා අයට මං කියන දේ තේරෙනවා ඇති
root තියනවනම් මොනවද බැරි ?
windows mobiles කියන්නේ මහ ජරා phone ජාතියක්
ගොඩක් අය මගේ ලගට windows OS අරන් එනවා android දා ගන්න
Apple ගැන කතා කරන්න ඕනේ න
Apple වලින් කරන්න පුළුවන් බම්බුවක් නෑ
හැම දේම restricted
ආරොඉද් කියන්නේ ඉතාම විශිෂ්ට නිෂ්පාදනයක්
Hardware dependent නෑ
ඕනෑම සුදුසු දුරකතනයක් අවුලක් නැතුව දුවන්න පුළුවන්
විශේෂ hardware මුකුත් ඕනේ නෑ
develop කිරීම ඉතාම පහසුයි
මේ ලදී මං එක Sweden ආයතනයකට හදපු application එකක් මුල ඉදල android වලට convert කළා
එයාල තැන තැන අරන් යන barcode readers වෙනුවට දැන් එයාල එයාලගෙම ජංගම දුරකථනය පාවිච්චි කරනවා
කියවපු barcode එක ඒ වෙලාවේම database එකට upload වෙනවා
විශ්වාස කරන්න මට මුළු app එකම ලියල ඉවර කරන්න ගත වුනේ පයකට අඩු කාලයක්
මොකද barcode reading library එක එහෙම පිටින්ම internet එකේ තිබ්බ
ඔය windows mobiles ඉස්සරහට එනවා කියන කතාව නිකන් IE, Firefox beat කරනවා වගේ පරණ කතාවක්
ඔය windows mobiles ඉස්සරහට එනවා කියන කතාව සමහර විට Windows ම "මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දක්" වෙන්න ඇති. වින්ඩෝස් ෆෝන් 7 කියන්නේ වින්ඩෝස් මොබයිල් වල අලුත් වර්ෂන් එකක් නෙවෙයි. ඒක අලුත්ම OS එකක ආරම්භක සන්ස්කරණය. ඒ කිව්වේ, වින්ඩෝස් ෆෝන් පටන් ගත්තේ වින්ඩෝස් ෆෝන් 1 කියලා නෙවෙයි, වින්ඩෝස් ෆෝන් 7 කියලා. දැන් තියෙන්නේ වින්ඩෝස් ෆෝන් 7.5 (මැන්ගෝ) කියන වර්ශන් එක. කොටින කියනවානම්, වින්ඩෝස් ෆෝන් 2වෙනි වර්ශන් එක තමා දැන් යන්නේ. ඔය දාලා තියෙන එක අප්ඩේටඩ් එකක් නෙවෙයි, දැන් Twitter,Email වගේ ඇප්ස් විතරක් නෙවෙයි, ලොවෙත් නැති Skype ඇප් එකකුත් තියෙනවා.
අනික ඇවිත් අවුරුදු 2ක් ඇතුලත ඩිවයිසස් මිලියන 100ක් විකිනිලා තියෙනවා. ඇන්ඩ්‍රොයිඩ් මාකට් එකට එද්දි තිබ්බට වඩා ලොකු තරගයක් දැන් අලුතෙන් එක OS එකකට තියෙනවා. ඒකයි කියන්නේ,
"Mangoes are always tastier than Berries, Apples and Ice Cream Sandwiches"

මට දෙයක් කියන්න අමතක වුනා
Android use කරනවානම්, බය නැත්නම් අලුතෙන් ROM දාන්න පුරුදු වෙන්න
Programming කරන කට්ටිය පොඩ්ඩක් ROM එකක් Cook කරන්න try එකක් දෙන්න
මගේ android එකේ දාපු අනිත් අයගෙන් ගත්තු හා මන් පොඩ්ඩක් develop කරපු ROM වල screenshots ටිකකුත් දාන්නම්
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()