<achan man android dev. patan gath withrai....app akak hadan yanawa but podi pb akak tiyenawa help akak ganna puluwanda PM akak danawada
PM me
<achan man android dev. patan gath withrai....app akak hadan yanawa but podi pb akak tiyenawa help akak ganna puluwanda PM akak danawada
machan android dev . hoda ref,tutorials ,books monawada?????
skype thiyenawa mage windows phn eketh... bt mata andrioid install karaganna bari weida? nokia lunma 710
http://forum.xda-developers.com/showthread.php?t=1599401
Woooooow SKYPE yeah. If it has skype then it has to be the best OS for mobiles. because no one has skype
![]()
වින්ඩෝස් ෆෝන් 7 කියන්නේ වින්ඩෝස් මොබයිල් වල අලුත් වර්ෂන් එකක් නෙවෙයි. ඒක අලුත්ම OS එකක ආරම්භක සන්ස්කරණය. ඒ කිව්වේ, වින්ඩෝස් ෆෝන් පටන් ගත්තේ වින්ඩෝස් ෆෝන් 1 කියලා නෙවෙයි, වින්ඩෝස් ෆෝන් 7 කියලා. දැන් තියෙන්නේ වින්ඩෝස් ෆෝන් 7.5 (මැන්ගෝ) කියන වර්ශන් එක. කොටින කියනවානම්, වින්ඩෝස් ෆෝන් 2වෙනි වර්ශන් එක තමා දැන් යන්නේ. ඔය දාලා තියෙන එක අප්ඩේටඩ් එකක් නෙවෙයි, දැන් Twitter,Email වගේ ඇප්ස් විතරක් නෙවෙයි, ලොවෙත් නැති Skype ඇප් එකකුත් තියෙනවා.
අනික ඇවිත් අවුරුදු 2ක් ඇතුලත ඩිවයිසස් මිලියන 100ක් විකිනිලා තියෙනවා. ඇන්ඩ්රොයිඩ් මාකට් එකට එද්දි තිබ්බට වඩා ලොකු තරගයක් දැන් අලුතෙන් එක OS එකකට තියෙනවා. ඒකයි කියන්නේ,
"Mangoes are always tastier than Berries, Apples and Ice Cream Sandwiches"

Mr. Navod Wickramaratne,
Web Developer at Communisis.
First I need to clarify you that it is not me who gave you negative feedback. You have assumed so and gave me negative feedback with a filthy comment. I thought you are a professional and I never though sharing something I know would lead anyone to act such. All I did was sharing what I knew and of course you all shared what you know. I clearly state that your assumption is wrong.
I would highly appreciate if you act as a professional as you are an IT professional.
Second thing is I did not mean that an OS support Skype is great because of that. I was clarifying the improvements Windows Phone had when coming from 7 to 7.5.
Thank You.
මේක දාපු අපේ පණ්ඩිත තුමාට මම මේ කියන්නේ ලංකාවේ dialog ලා etisalat ලා දෙන රුපියල් 10K 15K ෆෝන් අරගෙන Galaxy S3, S2 එකක performance බලාපොරොත්තු උනාම ඔහොම තමාමේකනේ පණ්ඩිත තුමෝ Android කිව්වම හැම අටමගලටම දාන්න පුළුවන් හින්ද පොඩි ලොකු භේදයක් නැතුව දානවා අනික බඩු free නේ. අනිතිමට වෙන්නේ දුක් විදින එක ඒවගේ තුනයි පනහේ ෆෝන් අරගෙන. ඔබ තුමා මෙතන iphon සුපිරි කියනවා ඇයි ඔබතුමාට iphone ගන්න පුලුවන්ද 10 කට 15 කට අන්න ඒවගේම තමා Android ගන්නකොටත් කියන්නේ අඩු ගානේ 50k වත් දීල හොද එකක් ගනිල්ලා කියල. එතකොට ඔබ තුමා කිව්වා ලෙඩ මුකුත් එන්නේ නෑ. මෙහෙමයි ඉතින් three wheeler එකක් අරගෙන Benz එකක් වගේ නෑ කියල කැගැහුව්වා කියල හරියන්නේ නෑ නේද?
EDIT: ICS update එක ගැන මට කියන්න තියෙන්නේ මෙච්ච්චාරයි ගනිල්ලා Nexus එකක් බය වෙන්න දෙයක් නෑ update හම්බුවෙනවා අනිත් හැමෝටම කලින්.
most people buy cheep phones with droid and then cus of the hardware limitations they get fedup with the devices, im using droid for two and half years but never got fedup with it, like u said i always buy a good device, also HD2 came with win mobo 6.5 but the reason it became the legendary phone is cus of droid. very well saidmost people buy cheep phones with droid and then cus of the hardware limitations they get fedup with the devices, im using droid for two and half years but never got fedup with it, like u said i always buy a good device, also HD2 came with win mobo 6.5 but the reason it became the legendary phone is cus of droid.
Apple has it own qualities and droid has its own, i used 4s and for me its boring as the 4 but smooth, droid is less boring though, so id say no point comparing apple and droid or complain about droid cus of the device. I always hate devices comes with less than 1 ghz cpu and 512 mhz ram cus those are shitty slow
windows mobiles කියන්නේ මහ ජරා phone ජාතියක්
ගොඩක් අය මගේ ලගට windows OS අරන් එනවා android දා ගන්න
Apple ගැන කතා කරන්න ඕනේ න
Apple වලින් කරන්න පුළුවන් බම්බුවක් නෑ
හැම දේම restricted

ඒත් ඇත්තටම අපි හුගක් දෙනා ලග තියෙන ඇන්ඩ්රොයිඩ් (80%) වලින් මොනාද කරන්න පුලුවන්? ඇන්ඩ්රොයිඩ් ගත්ත හුගක් දෙනෙක්ට මාස 4ක් යන්න කලින් ෆෝන් එක එපා වෙනවා කියලත් සමීක්ශණයක කියලා තියෙනවා.

Yep buy cheap phones and you will suffer then blame android for it![]()

මෙහෙමයි ඉතින් three wheeler එකක් අරගෙන Benz එකක් වගේ නෑ කියල කැගැහුව්වා කියල හරියන්නේ නෑ නේද?

Great. But just checkout the start-up time. It takes more than WP.

Benz nama gahala three-wheel wikunana ekath hari naha neda? Benzuth chater wenawa neda?

දුකයි උඹ ගැන 
මේක දාපු අපේ පණ්ඩිත තුමාට මම මේ කියන්නේ ලංකාවේ dialog ලා etisalat ලා දෙන රුපියල් 10K 15K ෆෝන් අරගෙන Galaxy S3, S2 එකක performance බලාපොරොත්තු උනාම ඔහොම තමාමේකනේ පණ්ඩිත තුමෝ Android කිව්වම හැම අටමගලටම දාන්න පුළුවන් හින්ද පොඩි ලොකු භේදයක් නැතුව දානවා අනික බඩු free නේ. අනිතිමට වෙන්නේ දුක් විදින එක ඒවගේ තුනයි පනහේ ෆෝන් අරගෙන. ඔබ තුමා මෙතන iphon සුපිරි කියනවා ඇයි ඔබතුමාට iphone ගන්න පුලුවන්ද 10 කට 15 කට අන්න ඒවගේම තමා Android ගන්නකොටත් කියන්නේ අඩු ගානේ 50k වත් දීල හොද එකක් ගනිල්ලා කියල. එතකොට ඔබ තුමා කිව්වා ලෙඩ මුකුත් එන්නේ නෑ. මෙහෙමයි ඉතින් three wheeler එකක් අරගෙන Benz එකක් වගේ නෑ කියල කැගැහුව්වා කියල හරියන්නේ නෑ නේද?
EDIT: ICS update එක ගැන මට කියන්න තියෙන්නේ මෙච්ච්චාරයි ගනිල්ලා Nexus එකක් බය වෙන්න දෙයක් නෑ update හම්බුවෙනවා අනිත් හැමෝටම කලින්.

100% ture machan..