Android පහලට වැටෙන ලකුණු

Rockmarley

Member
Jan 16, 2011
141
15
0
:yes: සම-හරක් ට ඕක තේරෙන්නේ නෑ :lol::lol:

Attatama mama oya hama ekakma (iPhone, Berry arenna) use karala thiyena nisa kiyanne. I have used Galaxy S2, Etisalat Huwawei Phone as well as a LG Windows Phone. So, I am speaking with experience. Try it and see. You will feel the difference.
 

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Attatama mama oya hama ekakma (iPhone, Berry arenna) use karala thiyena nisa kiyanne. I have used Galaxy S2, Etisalat Huwawei Phone as well as a LG Windows Phone. So, I am speaking with experience. Try it and see. You will feel the difference.

    මමත් පඩි තුමෝ ඔක්කොම use කරලා තියෙනවා Windows 7 (and above) ඇරෙන්න. Had an iPad 2 , iPod 4g, iPhone 3G, Android phones (several), Windows mobile 6.5 (not the same as version 7 I know ) , blackberry. කොහොම උනත් බබාලට Android හරියන්නේ නෑ එක හින්ද Apple එකක් හරි Windows එකක් හරි තමා ඔබ තුමාට ගැලපෙන්නේ :D
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Benz nama gahala three-wheel wikunana ekath hari naha neda? Benzuth chater wenawa neda?

    ඔබ තුමාගේ දැනුම මනිවින් විදහා පානවා :D Google ලා කොහෙද three wheeler(බාල ෆෝන්) ගැහුව්වේ Google ලා ගැහුව්වේ Nexus line එක(G1, Nexus One, Nexus S, Galaxy Nexus). පොඩ්ඩක් හොයල කතා කලොත් නේද හොද.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Windows Mobile වල කර්නල් එක Microsoft ල ගෙම එකක් ද බං ....

    Yes it's an in-house developed proprietary kernel known as Windows CE

    EDIT: Windows Mobile and Windows Phone both are based on Windows CE kernel
     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මචන් slow down. බලං ඉන්න එකෙක්ට පේන්නෙ උඹ බිල් අංකල් ගෙන් ණයක් අරන් ගෙවන්න බැරිව හිරවෙලා වගේනේ මෙච්චර ශොපිං යද්දි. :eek::eek:

    ස්මාර්ට්ෆෝන් තියෙන්නෙ කෝල් ගන්නයි ෆේස්බුක් යන්නයි කියලා හිතාගෙන ඉන්න ඈයොන්ට ඉතින් හොද වින්ඩෝස් ෆෝන් තමා. ෆෝන් එක තමන්ව පාලනය කරන්නෙ නැතිව තමන්ට ෆෝන් එක පාලනය කරන්න ඕනේ නම් ඇන්ඩ්‍රොයිඩ් තමා. iOS අතරමැදිය වගේ :):)
     

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    මේක දාපු අපේ පණ්ඩිත තුමාට මම මේ කියන්නේ ලංකාවේ dialog ලා etisalat ලා දෙන රුපියල් 10K 15K ෆෝන් අරගෙන Galaxy S3, S2 එකක performance බලාපොරොත්තු උනාම ඔහොම තමා :lol: මේකනේ පණ්ඩිත තුමෝ Android කිව්වම හැම අටමගලටම දාන්න පුළුවන් හින්ද පොඩි ලොකු භේදයක් නැතුව දානවා අනික බඩු free නේ. අනිතිමට වෙන්නේ දුක්‌ විදින එක ඒවගේ තුනයි පනහේ ෆෝන් අරගෙන. ඔබ තුමා මෙතන iphon සුපිරි කියනවා ඇයි ඔබතුමාට iphone ගන්න පුලුවන්ද 10 කට 15 කට අන්න ඒවගේම තමා Android ගන්නකොටත් කියන්නේ අඩු ගානේ 50k වත් දීල හොද එකක් ගනිල්ලා කියල. එතකොට ඔබ තුමා කිව්වා ලෙඩ මුකුත් එන්නේ නෑ. මෙහෙමයි ඉතින් three wheeler එකක් අරගෙන Benz එකක් වගේ නෑ කියල කැගැහුව්වා කියල හරියන්නේ නෑ නේද?
    :D
    EDIT: ICS update එක ගැන මට කියන්න තියෙන්නේ මෙච්ච්චාරයි ගනිල්ලා Nexus එකක් බය වෙන්න දෙයක් නෑ update හම්බුවෙනවා අනිත් හැමෝටම කලින්. :lol:

    aniwa machan.. hebei ooka google lageth weradda, unta tikak tibuna Android daanna kalin phone eke minimum hardware requirements tiyenawada kiyala check karanna. mama dekka Android phone ekak Rs5000i 3Gth ne, oka ithin aran yana ape un kiyanawa, mamath android kiyala, oka aran gihin On karapu gamanma uuta epa wenawa phone ekath ekkama, mokada on wenna yanawane peya gaanak..

    E unaata Microsoft eken ehema nene, un device eke thiyena keys gaana pawa define karala thiyenne mama danna widiyata, eka nisa ADU mudalakata kawadakwath Windows Mobile ekak enne nethi wei, eka athakata ee method eka thamai honda
     

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL

    ස්මාර්ට්ෆෝන් තියෙන්නෙ කෝල් ගන්නයි ෆේස්බුක් යන්නයි කියලා හිතාගෙන ඉන්න ඈයොන්ට ඉතින් හොද වින්ඩෝස් ෆෝන් තමා. ෆෝන් එක තමන්ව පාලනය කරන්නෙ නැතිව තමන්ට ෆෝන් එක පාලනය කරන්න ඕනේ නම් ඇන්ඩ්‍රොයිඩ් තමා. iOS අතරමැදිය වගේ :):)

    hmm... machan matanam mehema hitenne..
    ස්මාර්ට්ෆෝන් තියෙන්නෙ කෝල් ගන්නයි ෆේස්බුක් යන්නයි කියලා හිතාගෙන ඉන්න ඈයොන්ට ඉතින් හොද iOS තමා. ෆෝන් එක තමන්ව පාලනය කරන්නෙ නැතිව තමන්ට ෆෝන් එක පාලනය කරන්න ඕනේ නම් ඇන්ඩ්‍රොයිඩ් තමා. වින්ඩෝස් ෆෝන් අතරමැදිය වගේ :):)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    aniwa machan.. hebei ooka google lageth weradda, unta tikak tibuna Android daanna kalin phone eke minimum hardware requirements tiyenawada kiyala check karanna. mama dekka Android phone ekak Rs5000i 3Gth ne, oka ithin aran yana ape un kiyanawa, mamath android kiyala, oka aran gihin On karapu gamanma uuta epa wenawa phone ekath ekkama, mokada on wenna yanawane peya gaanak..

    E unaata Microsoft eken ehema nene, un device eke thiyena keys gaana pawa define karala thiyenne mama danna widiyata, eka nisa ADU mudalakata kawadakwath Windows Mobile ekak enne nethi wei, eka athakata ee method eka thamai honda

    මමත් එකගයි මචං ඒ කතාවට එත් උන්ගේ Open source හින්ද මොන වගේ නීති තියෙනවද කියන ඒක මම දන්නේ නෑ. ගොඩක් උන් ඔය Android ලාබයි කියල කියන්නෙත් ඔය සිද්දිය හින්දමයි.
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    hmm... machan matanam mehema hitenne..
    ස්මාර්ට්ෆෝන් තියෙන්නෙ කෝල් ගන්නයි ෆේස්බුක් යන්නයි කියලා හිතාගෙන ඉන්න ඈයොන්ට ඉතින් හොද iOS තමා. ෆෝන් එක තමන්ව පාලනය කරන්නෙ නැතිව තමන්ට ෆෝන් එක පාලනය කරන්න ඕනේ නම් ඇන්ඩ්‍රොයිඩ් තමා. වින්ඩෝස් ෆෝන් අතරමැදිය වගේ :):)
    එළ !
    iOS ජේල් බ්‍රේක් කරලා තරමක් අපිට ඕනෑ විදිහට වැඩ කරගත්තැහැකි නේ බන් ඒකයි මම එහෙම කිව්වෙ. වින්ඩෝස් ෆෝන් වලදි ළගදි ප්‍රොමෝ එකක් තිබ්බා ඉක්මනටම ෆොටෝ එකක් ෆේස්බුක් දාන්න. වින්ඩෝස් ෆෝන් ඒකෙන් 1 වෙලා , පැරදිච්ච ඇන්ඩ්‍රොයිඩ් හැමෝටම වින්ඩෝස් ෆෝන් තෑගි හම්බුනා :lol: ඔය වගේ සිගිති ආතල් තමා ඒකෙ තියෙන්නෙ :):)
     
    android-vs-windows_wallpapers_29997_1920x1080.jpg



    Apple-vs-Android-vs-Windows.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    වැස්සකටවත් XDA Droid සෙක්ශන් එකට ගිහින් නැද්ද මංදා :D
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    අයියෝ බන්, එක එකාගේ OS වලට උඔලා මරා ගන්නේ මොකටද බං. උඔලා ඕවට කෑගැහුවා කියලා උඔලට ඔය ෆොන් නිකන් දෙන්නේ නෑ නේ. එක එකාගේ කැමැත්ත වෙනස්. තමන්ට හොඳයි කියල හිතෙන එක නම් පාවිච්චි කරපල්ලා. මෙතන මරා ගන්නේ නැතුව.
    යකෝ තාමත් අර Nokia 1100 ෆොන් එක World Best ෆොන් එක කියලා කියන එවුන් ඉන්නවා. ඒ උන්ගේ අදහස. ඒක වැරදියි කියලා අනිත් වාද කරලා වැඩක් නෑ. අනික් ඒවත් එහෙමයි. Apple, Android, Windows ඔය හැම එකේම විශේෂ ගුණාංගත් තියනවා, අඩු පාඩුත් තියනවා. තාම මම දන්න තරමට perfect OS එකක් ආවේ නෑ.
    උඔලා උඔලගේ කැමැත්ත කිව්වට කමක් නෑ. අනිත් එවුන්ගේ අදහස් වලට ගරහන්න යන්න එපා. අනික හොඳට මතක තියා ගනිල්ලා ඔය Net එකේ තියන ගොඩක් research papers (commercial products ගැන) පට්ට පල් බොරු. ඒවට රැවටෙන්න එපා. උඔලා උඔලාගේ වටපිටාව දිහා බලපල්ලා. මිනිස්සු කැමති මොනවටද කියලා. reviews, blog posts, forums බලපල්ලා. ඒවයින් අදහසක් ගනිල්ලා බං. අනිත් එවුන් මොකක් හොඳයි කිවුවත් උඔලට ඕන එක උඔලා ගනිල්ලා. එච්චරයි....

    Note : මම කැමති එකත් මෙතනම දාලා යන්නම්. මම කැමති android. හේතු ඕන තරම් තියනවා කියන්න. එත් අනික් ඒවා නරකයි කියල නම් මම කියන්නේ නෑ (නරක නම් මිනිස්සු ඔච්චර ගන්නෙ නෑ නේ). මට හොඳ මේක. ඒ නිසා මම ගත්තේ ඒක.
     

    Rockmarley

    Member
    Jan 16, 2011
    141
    15
    0
    Mekai, methana mona de kalath Android walata kamathi minissu mama Windows Phone hodai kiwwa kiyala rathu karana eka waradiy. Genuine widiyata kelin kata karanna awanam hodai eka eka chater wada karanne nathuwa.

    Android narakai kiyala mama kiwwe na. Androiduth thiyenna oone. Natnam kisi tharagayak nathi wenawa. Eth Android kiyala minissu godakata ada pawichchi karana labila thiyenne chater 4n. Ehema karala loke famous ma OS eka Android kiyana eka waradiy. Ekai mama mula idanma kiwwe.

    Mekata duka hitena Android udawiya mage rep kapala. Argue karanna enawanam genuine widiyata enna katha wada nokara.
     

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL


    උඔලා උඔලගේ කැමැත්ත කිව්වට කමක් නෑ. අනිත් එවුන්ගේ අදහස් වලට ගරහන්න යන්න එපා. අනික හොඳට මතක තියා ගනිල්ලා ඔය Net එකේ තියන ගොඩක් research papers (commercial products ගැන) පට්ට පල් බොරු. ඒවට රැවටෙන්න එපා.


    aniwa machan, hondama exaple eka;
    Samsung - Hitiye Bada wala, changed to Android - Now No.1 Smart phone producer with more than 28million S,S2 sales.
    Nokia - Hitiye Symbian, changed to Windows Mobile, den wele wel nethuwa innne... :D
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    ඔයා developer කෙනෙක් නම් මෙන්න මේ PhoneGap එක පාවිච්චි කරන්න, එක OS එකකට හදන ඇප් එක අනික් හැම එකකටම convert කරගන්න පුලුවන්. මාර සිර developer plugin එකක්.

    අනික වින්ඩෝස් මොබයිල් කියන්නේයි, වින්ඩෝස් ෆෝන් කියන්නේ දෙකක්. වින්ඩෝස් මොබයිල් කියන්නේ පරණ OS එක. වින්ඩෝස් ෆෝන් කියන්නේ අලුත් OS එක. ඒකේ development මාර ලේසියි.

    මම Android කරලත් තියෙනවා. වින්ඩෝස් ෆෝන් කරලත් තියෙනවා. මාර ලෙසියි. පොඩ්ඩක් උත්සාහ කරල බැලුවට පාඩු නෑ.

    IE ගැන නම් කතා කරලා වැඩක් නෑ. :lol::lol::lol:

    PhoneGap eka framework ekak. Eken Java walin karana hama dema karanna baa....:D