Android ලොවෙත් නෑ නේ?

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    winningandroid.jpg
    මේ දවස් වල හැමෝටම ඇන්ඩ්‍රොයිඩ් උන හැදිලානෙ ඉන්නෙ.මටත් ඒ ටිකම තමා.ඒත් තාම ඇන්ඩ්‍රොයිඩ් එකක් නෑ:baffled: නැති උනාට යාලුවන්ගෙ ෆෝන් එහෙම අතපත ගාන්න හම්බෙනවනේ.:Dමාරම පාරක් තමා ඇන්ඩ්‍රොයිඩ්.Use කරන්න කරන්න ආස හිතෙනවා. :yes:

    ආස්ස්යි නේහ්හ්?:love::P

    ඒ නිසා ඇන්ඩ්‍රොයිඩ් වල වර්තමාන තත්වෙ ගැන පොඩ්ඩක් හොයලා බලන්න හිතුනා.කිරි අෆ්ෆට ඩෝග්ස් පැනපි.ලොවෙත් නෑනෙ.2007 දීනෙ ඔය ගූගල් ගැන්සිය එහෙම සෙට් වෙලානෙ මේක පට්ටාන් ගන්නෙ.ඒ දවස් වල මුන් හෙන කබ්බොනෙ.ඇප්ස් එහෙම නෑ වැඩිය.බලු බල්ලෙක් ගනන් ගන්නෙ නෑනෙ.:dull:
    ඒ දව්ස් වල සිම්බියන් කාරයොනෙ හෙන ලොකු එකෙන් හිටියෙ.(තාමත් ලොකු එකෙන් තමා ඉන්නෙ:P) 2007 දී සිම්බියන් ලෝකෙ වැඩිම දෙනෙක් use කරපු එකලු. 63%ක්.:shocked: නොකියා ෆෝන්ස් වල තමා සිම්බියන් ගොඩක්ම භාවිතා උනේ. මතකනෙ N70 , N73 එහෙම.රට හොල්ලන් හිටියෙ.:oo:

    ඒත් කාලෙත් එක්ක මේක වෙනස් වෙන්න ගන්නවා.2007 අර කවුරුත් ගනන් ගත්තෙ නැති ඇන්ඩ්‍රොයිඩ් 2010 වෙද්දි 22% ක ප්‍රතිශතයක් අල්ලගන්නවා මාකට් එකේ.:) ඒත් සිම්බියන් බයවෙන්නෙ නෑ.එයාලා ඒ වෙනකොට 37% අල්ලගෙන හිටියෙ.:rolleyes:

    හැබැයි 2011 මුල වෙද්දි.සිම්බියන් 37% තිබුන එක 27% කට වැටෙනවා:baffled:
    අනාතයිනෙ.ඒත් එක්කම 22% හිටපු ඇන්ඩ්‍රොයිඩ් 36% අල්ලගන්නවා මාකට් එකේ.:shocked:
    දැන් සිම්බියන් කස්ටිය සහ ජාතික ෆෝන් නිශපාදක:D නොකියා එකේ සෙට් එක ඩිම් වෙනවා!:eek:
    එහෙම බය උන සිම්බියන් සෙට් එක සිම්බියන් එකම වෙනස් කර කර අලුත් වර්ශන් දාන්න ගන්නවා.Symbian Anna , Symbian Belle වගේ එක එක අයිටම්.ඒත් ඒව ඇන්ඩ්‍රොයිඩ් තරම්ම නැගලා එන්නෙ නෑ.

    කෝම හරි 2011 මැද බාගෙ පහු වෙද්දි සිම්බියන් අම්බානකට බහිනවා. 2007 දී 63% අල්ලපු අය මේ වෙද්දි 16% කට වැටෙනවා.අනේ අෆොයි.:sorry: අර කබ්බො වගේ හිටපු ඇන්ඩ්‍රොයිඩ් 52% ක් අල්ලගන්නවා. කෝමද වැඩේ:shocked:
    ඉස්සරහට මේක තව තව වැඩි වෙනවා කියලා තමා ආරංචිය!:)

    දැන් ඉතින් අංක
    1ක ඇන්ඩ්‍රොයිඩ්
    2ක සිම්බියන්:eek:
    3න iOS
    4 RIM නොහොත් බ්ලැක්බෙරි මාමලා :D



    ආයෙ ඉතින් අලුතෙන් ෆෝන් එකක් ගන්නවානම් හිතලා බලන්න අපි යන්න ඕන මොන OS එකටද කියලා;) දැන දැන අමාරුවේ වැටෙන්න ඕන නෑනෙ:yes:

    ඔය පහල තියෙන චාට් එකෙන් තමා තොරතුරු ඉස්සුවේ.ඒකත් බලන්නකො:cool:


    43021548.jpg


    කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.ස්තුතියි.:)
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Captain ජැක් ස්පැරෝ;11703297 said:
    එළ ඈ...........
    තැන්ක්ස් මචන් තොරතුරු වලට..........:)

    එලස්ස් මචෝ..
    11.gif
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පට්ට thread එක මචන් ඔන්න අත දිග ඇරලා හයක්ම දුන්න ;)
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    හෆ්ෆා..සිම්බියන්ලට කෙලවිලම ගිහිල්ලනේ...:P:P
    උබ වගේ තමයි මමත් ඔය Android එකක් යුස්‌ කරන්න හෙන අසාවෙන් ඉන්නේ.. එත් බන් අඩුම ගානේ.. Android තියා
    Symbian එකක් වත් නෑ.. :(:(:P
    රේප්+++

     
    • Like
    Reactions: gcj

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    හෆ්ෆා..සිම්බියන්ලට කෙලවිලම ගිහිල්ලනේ...:P:P
    උබ වගේ තමයි මමත් ඔය Android එකක් යුස්‌ කරන්න හෙන අසාවෙන් ඉන්නේ.. එත් බන් අඩුම ගානේ.. Android තියා
    Symbian එකක් වත් නෑ.. :(:(:P
    රේප්+++


    එලස් මචෝ..
    11.gif
    :D

    මටත් ඇන්ඩ්‍රොයිඩ් තියා සිම්බියන්වත් නෑ මච්න්..ඒත් හැම OS එකක්ම වගේ අතපත ගාලා තියෙනවා..:)
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    SE X8 ekak tiyenawa 2.1 tiyena..... task killer, task manager, apps killer eki meki noki hema ekama daala beluwa wedak ne ban......

    rep+
    ආහ්හ්....සොරි.කොම් තමා
    මාත් x8 එකකට මාර ආසයි...:) එල එල..!
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ්හ්....සොරි.කොම් තමා
    මාත් x8 එකකට මාර ආසයි...:) එල එල..!

    android asawata gattata den aparade kiyala hithenawa ban X8 ekak gatte wena model ekak ganna tibune kiyala hithenawa...... cam eka 3.15 unata flasher nee..... ema nisa eliya adu welawata, reta photos nomatha...... anika me apps close karanna beri karadare.......