Android වල music playersගැන ප්‍රශ්නයක්

Cupid55

Active member
  • Jun 27, 2018
    198
    1
    66
    28
    colombo
    Android වල music playersගැන ප්‍රශ්නයක්

    මේ ඇන්ඩ්‍රොයිඩ් වල use කරන්න හොදම music ප්ලෙයර් එක මොකක්ක්ද? Poweramp or jetaudio?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) ඔය දෙකේම paid version තමයි හොද, free දෙන ඒවට වඩා sound පට්ට quality paid version එකේ. jetaudio එකේ sound crystal ගතියක් තියෙනවා. poweramp එකේ base පට්ට. UI අතින් හොද jetaudio තමයි.
     
    • Like
    Reactions: Capital_M

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ;) ඔය දෙකේම paid version තමයි හොද, free දෙන ඒවට වඩා sound පට්ට quality paid version එකේ. jetaudio එකේ sound crystal ගතියක් තියෙනවා. poweramp එකේ base පට්ට. UI අතින් හොද jetaudio තමයි.

    price comparison ekak denna puluwanda ?