hari firmware ekada odin eken flash kale? kohenda hoya gaththe?
ow machan..hari eka thama eath phone eke thibba aula nisa fireware eka install weegena yanakotama phone eka off una


hari firmware ekada odin eken flash kale? kohenda hoya gaththe?


ow machan..hari eka thama eath phone eke thibba aula nisa fireware eka install weegena yanakotama phone eka off una
![]()
umbe model number eka mokakda? sammobile ekenda firmware eka download kale. hari eka gaththa nam ehema wenne na. aye baluwada Odin eken
Hari yanne naha machan..odin eken try karana kotama phone eka off wenawa..
http://www.hotfile.com/dl/156090535/c3903fd/I9103ZSLE5_I9103OZSLE5_BRI.zip.html
meka try karanna. GT-I9103 neda?
http://www.hotfile.com/dl/156090535/c3903fd/I9103ZSLE5_I9103OZSLE5_BRI.zip.html
meka try karanna. GT-I9103 neda?
volume button 2 power ekai press karegeana phone eka on krapan ita passe puluwan phone eka reset karana thanta evi math ohoma ekak una habai reset karata hari giye na odin walin flash karanna gihila hodata welaeata mama ics update eka dala thibba phone ekata eka install karama hari giya

kadekata diyanako bun hadagana
Samsung Service center ekaktath deela hadanna ganna baa kiwwa..
මට PM එක හම්බ උනා. මචන් කොච්චර වෙලා තිබ්බද full charge කලාට පස්සේ? Odin එකෙන් දානකොටම වගේ off වෙනවද මචන්?
Baagayak vithara yanakota of una ban
උඹ කිව්වා නේද ෆුල් charge එකක් දැම්මම විනාඩි 10 වත් තියෙනවා කියල. මට පේන විදියට මේක hardware failure එකක් වගේ මොකද බං කොහොමද එක පාරට off වෙලා යන්නේ අනික download mode එකේ තියෙන කොට restart වෙන්න විදියක් ඇත්තෙම නෑ මචන්
ane manda ban..mata tereneth natthe ekayi ban..kohomada ban hardware failure ekak awe mekata..
වෙන විදියක් නෑ බං මොන මගුලක් උනත් download mode එකට දාපුවම reboot වෙන්න විදියක් නෑ. මචන් reboot ද වෙන්නේ නැත්නම් off වෙනවද? පොඩි වැඩක් කරපන් CWM එකට ගිහිල්ලා මෙන්න මෙහෙම කරපන්. මේක වැඩ කරන එකක් නෑ එත් කරලා බලපන්
CWM -> advance -> wipe battery status
මචන් answer කරන්න බෑ කන්තෝරුවේ ඉන්නේ හොදේ
