.:: ANDROID වැඩකාරයෝ Part II ::.

Joniya

Active member
  • Oct 10, 2015
    765
    142
    43
    sinhala sub ekka film balanne komada bn? thank all;[/QUOTE said:
    MX player eke sinhala sub wada karanawa macho.
    ubata wade pahadili wenna link eka pahala danna be eka danmama spam kiyala watenawa. poddak biscopelk.com site eke balahan home page eke yatama link eka thiyenawa
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අයිකන් පැක් ෆී දෙනවා බොහොම කෙටි කාලෙකට. හොදම දේ ලබාදෙන ලොල්_සීන් උඹල එක්ක ශෙයා කලා ඔන්න :D

    එක පාරක් ඩවුන්ලෝඩ් කලහම සදහටම නොමිලේ.

    හොරෙන් ඩවුන්ලෝඩ් නොකර තෑන්ක්ස් වත් කියපන්:baffled:

    01. Lens Icon Pack
    https://play.google.com/store/apps/details?id=ru.xorrisont.lens

    NVThNgM.jpg
    88ml6bu.jpg
    bZkF6wL.jpg

    02. Yomira- Icon Pack
    https://play.google.com/store/apps/details?id=com.anticor.yomira

    hYkPFWq.jpg
    pJMFXDX.jpg
    hvn8FZ9.jpg

    03. Timbul Icon Pack
    https://play.google.com/store/apps/details?id=sikebo.timbul.icons&hl=pt

    kii1rFa.jpg
    Z0FEdby.jpg
    RfJCVN5.jpg

    04. Rondo - Icon Pack
    https://play.google.com/store/apps/details?id=com.benx9.cactus

    OOBs8V6.jpg
    547Qwml.jpg
    k0Bi1A9.jpg

    PIXXO - PIXEL ICON PACK
    https://play.google.com/store/apps/details?id=com.Fraom.PixxoUI

    MDCCNc6.jpg
    Ywa5JeC.jpg
    8UputuC.jpg

    කෙටි කාලයකට ෆ්‍රී දීලා තියන අනිත් අයිකන් පැක් වල ලින්ක්...

    https://play.google.com/store/apps/details?id=com.anticor.krix

    https://play.google.com/store/apps/details?id=com.anticor.mellowdark

    https://play.google.com/store/apps/details?id=ru.xorrisont.simplymaterial

    https://play.google.com/store/apps/details?id=com.mowmo.minimalevintage

    https://play.google.com/store/apps/details?id=com.samymarboy.theme.material.iconpack.paid

    https://play.google.com/store/apps/details?id=com.mowmo.darkmattervintage

    https://play.google.com/store/apps/details?id=erega74.sltheme.dera.pink

    https://play.google.com/store/apps/details?id=com.mowmo.twopixeldark

    https://play.google.com/store/apps/details?id=com.mowmo.twopixellight

    https://play.google.com/store/apps/details?id=erega74.sltheme.rest

    https://play.google.com/store/apps/details?id=com.Fraom.PixxoUI

    https://play.google.com/store/apps/details?id=rock.faitels.iconpack

    https://play.google.com/store/apps/details?id=com.anticor.rugospaid

    https://play.google.com/store/apps/details?id=com.anticor.graby

    https://play.google.com/store/apps/details?id=com.futureblink.dmond

    https://play.google.com/store/apps/details?id=com.hooolm.smokeandglass

    https://play.google.com/store/apps/details?id=com.sikebo.tembus.icons

    https://play.google.com/store/apps/details?id=com.sikebo.karmanu.icon&hl=pt_PT

    https://play.google.com/store/apps/details?id=com.sikebo.kasatmataui.icons&hl=pt_PT

    https://play.google.com/store/apps/details?id=com.mowmo.antimatter

    https://play.google.com/store/apps/details?id=com.mowmo.phixretro

    Last edited:

    Kaviya_ela

    Member
    Feb 18, 2016
    34
    2
    0
    35
    Colombo
    Lissana Gaha
    ලිස්සන ගහ - ශ්‍රී ලංකාවෙ ජනප්‍රිය ජනක්‍රීඩා අංගයක් වන ලිස්සන ගහ දැන් ඔබට ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයෙන් ක්‍රීඩා කරන්න.
    https://play.google.com/store/apps/details?id=io.egreen.games.lisanagaha

    O0zdEWyUzJm2DGKYdgs9MKUH87HWdKO2_WxLCIv2Kt_1SsXqJZpnamEV1NfcmQxbpZI=w300-rw
    cZq4tCp.png

    අලුත්ම ගේම් එකක් ගහලම බලන්නකො.

    QyakPpj.png

    L91eXjl.png
    aoM91Iw.png

    මේ තියෙන්නෙ එෆ් බී එකෙ තරගෙ විස්තර.

    Lissana Gaha - ලිස්සන ගහ
    ලිස්සන්න තෑගි දිනන්න
    මුලින්ම මේ පොස්ට් එක ශෙයාර් කරන්න ලයික් එකකුත් දාගෙනම
    ඊට පස්සෙ මේ ලින්ක් එකට ගිහින් ගේම් එක අරගෙනhttp://goo.gl/YDuayq
    යන්න පුළුවන් උපරිම දුර ගිහින් ස්ක්‍රීන් ශොට් එකක් දාන්න FB එකේ#LissanaGaha ටැග් එකත් එක්ක.

    අපි පැයෙන් පැයට ජයග්‍රාහකයන් තෝරල රුපියල් 5000ක් දක්වා රීලෝඩ් ලබාදෙනව. රීලෝඩ් සදහා අනුග්‍රහය ඇඩ්වාන්ස් ආයතය මගින්.
    ඔබ සැමට සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    මලේ, මා ගාව තියෙන්නෙ සැම්සුන් ඒස් 5 ඒකක්. දැන් ඒ්ක අවුරුදු 2 ක් විතර පරණයි.ඒ්ක ගත්තෙ බහරේන් වලින්. පසුව ඒකෙ මම කථා කරනකොට අාන්සර් කරන කෙනාට අැහෙන්නෙ නැහැ.පස්සෙ සිම් ඒක වෙන phone ඒකකට මාරු කලාම ඒ් අවුල නැහැ.හැබැයි ස්කයිප් කෝල් ගද්දි අවුලක් නැහැ.මම පහුගිය ජනවාරි අාපසු බහරේන් ගිය වෙලාවෙ ඒහෙ සිම් ඒකක් දැම්මම හොඳට වැඩ.ඒත් මේක අවුරුදු දෙකක් පරන නිසා ඒහෙ ඒජන්ට්ට දුන්න සර්විස් කරන්න ඒ අය චෙක් කරලබලල කිව්ව මුකුත් අවුලක් නැහැ බැටරිය මාරුකරගන්න කියල සර්විස් කරල දුන්න.අායෙ මම ලංකාවට අාව.මෙහෙ අාවට පස්සෙ අර ලෙඩේ අායෙ තියෙනව මම පාවිච්චි කරන්නෙ මොබිටෙල් සිම් ඒකක්.පස්සෙ වෙන නෙට් ඒකක සිම් ඒකක් දාල බැලුව ඒ්කටත් ඒහෙම තමයි. මේකෙ ලෙඩේ මොකක්ද.මේකට පිළියම මොකක්ද?මේක රෙපයාර් ඒකක් කරනව නම් කොහෙද හොඳ තැන.
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe

    phone එක international එකක් නෙමේද ?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡
    මලේ, මා ගාව තියෙන්නෙ සැම්සුන් ඒස් 5 ඒකක්. දැන් ඒ්ක අවුරුදු 2 ක් විතර පරණයි.ඒ්ක ගත්තෙ බහරේන් වලින්. පසුව ඒකෙ මම කථා කරනකොට අාන්සර් කරන කෙනාට අැහෙන්නෙ නැහැ.පස්සෙ සිම් ඒක වෙන phone ඒකකට මාරු කලාම ඒ් අවුල නැහැ.හැබැයි ස්කයිප් කෝල් ගද්දි අවුලක් නැහැ.මම පහුගිය ජනවාරි අාපසු බහරේන් ගිය වෙලාවෙ ඒහෙ සිම් ඒකක් දැම්මම හොඳට වැඩ.ඒත් මේක අවුරුදු දෙකක් පරන නිසා ඒහෙ ඒජන්ට්ට දුන්න සර්විස් කරන්න ඒ අය චෙක් කරලබලල කිව්ව මුකුත් අවුලක් නැහැ බැටරිය මාරුකරගන්න කියල සර්විස් කරල දුන්න.අායෙ මම ලංකාවට අාව.මෙහෙ අාවට පස්සෙ අර ලෙඩේ අායෙ තියෙනව මම පාවිච්චි කරන්නෙ මොබිටෙල් සිම් ඒකක්.පස්සෙ වෙන නෙට් ඒකක සිම් ඒකක් දාල බැලුව ඒ්කටත් ඒහෙම තමයි. මේකෙ ලෙඩේ මොකක්ද.මේකට පිළියම මොකක්ද?මේක රෙපයාර් ඒකක් කරනව නම් කොහෙද හොඳ තැන.

    csc eka maru karaganna ona firmware gahapan balalla :yes: