.:: ANDROID වැඩකාරයෝ Part II ::.

J700f එකක් තියනවා marshmallow 6
මෙක lolipop 5.1.1 stock rom එකට downgrade කරගන්න ඕන

lolipop 5.1.1 stock rom දෙක තුනක්ම ෆ්ලැශ් කරන්න try කරා හරිගියෙ නෑ
 sw rev check fail device 3, binary 2
Error එක එනවා

Phone eka root කරල තියෙන්නෙ
Odin වලින් flash කරන්න හැදුවෙ
 

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡
    CAN SOME ONE TELL ME HOW TO UPDATE NOUGAT FOR SAMSUNG S6 EDGE PLUS SM-G928F(EUROPE VERSION).


    Go to https://www.sammobile.com/firmwares/galaxy-s6-edge/SM-G928F/ and download the correct firmware and flash it through Odin.

    THANKS BRO...BUT I DONT KNOW HOW TO SELECT COUNTRY..COZ I CANT FIND SRILANKA IN GIVEN LIST

    Srilanka nathan indian eka gahapan bn
    CSC eka echara important na
    Ubata kamathi ekak download karala.flash karpan


    UK BTU eka gahala try karapan indian enneth nae neda Europe version ekata , phone eka unlocked da?
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡
    ජේමිස්බන්ඩා007;21851782 said:
    J700f එකක් තියනවා marshmallow 6
    මෙක lolipop 5.1.1 stock rom එකට downgrade කරගන්න ඕන

    lolipop 5.1.1 stock rom දෙක තුනක්ම ෆ්ලැශ් කරන්න try කරා හරිගියෙ නෑ
     sw rev check fail device 3, binary 2
    Error එක එනවා

    Phone eka root කරල තියෙන්නෙ
    Odin වලින් flash කරන්න හැදුවෙ

    Issara wela phone eke recovery gihin data and cache wipe karapan ita passe meka download karala odin eken flash karapan

    https://www.sammobile.com/firmwares/galaxy-j7/SM-J700F/SLK/download/J700FXXU2APD8/72610/

    uba mekanam download kale , odin ekennam error eka enne oya link ekema thiyana odin download karala run as admin walin run karapan

    Good luck , phone eka online neweine gaththe ?
     

    HMNimal

    Member
    May 9, 2012
    50
    0
    0
    Sri Lanka
    සුපිරි App එකක් සෙට් වුනා

     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මන් Galaxy s8 එකක් ගන්න හිතාගෙන ඉන්නෙ. මගෙ ගාව තියෙන Honor 6x එකේ Apps Galaxy s8 ඒකට ඒ විදියටම දාගන්න ක්‍රමයක් තියෙනවද??
     

    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    ජ්‍යෝතිෂ්‍යය ගැන හොයන බලන සෙට් එකට තියෙන ඇප් එකක් මේක

    "අද දවස ඔබට"

    https://play.google.com/store/apps/details?id=com.anjula.adadawasaobata

    kpzunit_l1SO0ZEbjFm1YB2zmCjC_NOrqtZv4GQyJ1prfLVvbXOWbpoNKShb_BGoY7Y=h900-rw
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මට කියපල්ලා බලන්න...... කොහොමද අපේ ෆෝන් එක රීසෙට් කරන්නේ නැතුව.... ඩේටා යූසේජ් එක රීසෙට් කරගන්නේ කියලා......?? :rolleyes:
     

    Madhawa1996

    Active member
  • Feb 23, 2013
    145
    47
    28
    Anuradhapura
    Udawwak one.man gawa tiyenne samsung galaxy s3 shv e 210k phn ekak..eke aulk gihin mama firmware ekak gahuwe.kalin thibbe kitkat.dan tiyenne ics..mata aduma gaane jellybean wath gahaganna bari weida..auto updat walin goda daganna puluwan weida.naththan wenama firmware ekak gahanna weida??
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කම්කම් බුරු සින් සින් නොරු, ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙනවද ? :(

    උබල ෆෝන් එකට ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන්නේ තාම කේබල් වලින්ද ?


    http://www.elakiri.com/forum/showthread.php?t=1819306
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට කියපල්ලා බලන්න...... කොහොමද අපේ ෆෝන් එක රීසෙට් කරන්නේ නැතුව.... ඩේටා යූසේජ් එක රීසෙට් කරගන්නේ කියලා......?? :rolleyes:

    නැන්දට මාට්ටු වෙයි කියල බයයි නෙහ් :rofl: