මාත් ගත්ත oppo(A37f) android ෆොන් එකක්version eka 5.1.1 කියන්නේ මොකක්ද බන්ස්? ලොලිපොප්ද? මෙහෙම නම් දෙන්නේ මොකෝ බන්?
system updates කියන්නේ මොකක්ද බන්, ඒව අනිවාර්යෙන් කරන් ඕනද?
ස්ක්‍රීන් ෂොට් ගන්නේ කොමද?
android වැඩ කෑලි දන් නෑ බන්
ප්‍රශ්න ගොඩයි සිංහලූ
ආපෝ ඔපෝ ද

මෙලෝ රහක් නැති බ්‍රෑන්ඩ් එකක්.ඉස්සර නම් හොඳයි,දැන් මෙගා පික්සල් කවුන්ට් වැඩි කැමරා විතරයි

5.1.1 කියන්නේ ලොලිපොප්....update දීල බලන්න අප්ඩේට් තියද කියල.මන් හිතන්නේ නැතුව ඇති.උන් දැන් වැඩිය අප්ඩේට් එහෙම දෙන්න නෑ ලු....
version eka 5.1.1 කියන්නේ මොකක්ද බන්ස්? ලොලිපොප්ද? මෙහෙම නම් දෙන්නේ මොකෝ බන්?





okkoma same wenne koheda ban. Pelak carrier wala phone thiynawa un dala thiyenne 520p (ex ekak ) eth original firmware avilla thiyenne 520v