.:: ANDROID වැඩකාරයෝ Part II ::.

4z1qq-7580714attention2_gif.gif

මගෙ පොඩි අදහසක් තියනව මචංලා
"Android වැඩකාරයෝ Part I"
&
"Android වැඩකාරයෝ Part II"
එකෙයි තියනව වැදගත් post/tutorials/guides/Common Problems and Answers සේරම වෙනම අරන් අලුත් Thread එකක් දාන්න, හැබැයි වැඩේ හිතන තරම් සෙල්ලං නෑ:no: මොකද
Android වැඩකාරයෝ Part I එකේ Pages 1120 ක් තියනව:shocked: මේ Thread එකේ Pages 280 ක් තියනව:baffled: මේ හැම page එකක්ම එකින් එක මට බලන්න වෙනව මේ වැඩේ කරන්නනම්:baffled::baffled:
කස්ටිය මොකෝ කියන්නෙ?
 
cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    චිරි චිරි වැස්ස;14902872 said:

    gindarane macho :yes::yes:
    aluthinma ena ayata hugak vatinava
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    චිරි චිරි වැස්ස;14902872 said:

    කරන්න පුලුවන්නම් මචන් වැඩේ නම් පට්ටම වටිනවා.
    ඒත් ඕක හිතන තරම් ලේසි පහසු දෙයක් නම් නෙමෙයි. :dull:
    කරනවානම් පුළුවන් උදවුවක් කරන්නම් මමත්... :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    machanla loku udawwak one
    ape elakiriye Nadeera84 ge galaxy S3 GT-I9300 eka eye eka parata off una.
    eta passe on kalata samsung galaxy s3 kiyana thenin ehata yanne ne.

    recovery ekata yannath be.
    download mode ekata yanna puluwan.
    e nisa mama stock rom ekak flash kala.

    <ID:0/007> Added!!
    <OSM> Enter CS for MD5..
    <OSM> Check MD5.. Do not unplug the cable..
    <OSM> Please wait..
    <OSM> I9300XXEMC2_I9300ODDEMC1_I9300DDEMB1_HOME.tar.md5 is valid.
    <OSM> Checking MD5 finished Sucessfully..
    <OSM> Leave CS..
    <ID:0/007> Odin v.3 engine (ID:7)..
    <ID:0/007> File analysis..
    <ID:0/007> SetupConnection..
    <ID:0/007> Initialzation..
    <ID:0/007> Get PIT for mapping..
    <ID:0/007>
    <ID:0/007> There is no PIT partition.
    <OSM> All threads completed. (succeed 0 / failed 1)
    <ID:0/007> Removed!!

    ethakota onna oya widihata There is no PIT partition error eka awa.
    mekata mokada karanne ?
    goda daganne kohomada?

    http://forum.xda-developers.com/showpost.php?p=30087735&postcount=6
    oya kiyala thiyena widihata goda ganna puluwanda ?

    උදා ආ ආ ආ ආ ආ ව්​
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    චිරි චිරි වැස්ස;14902872 said:
    4z1qq-7580714attention2_gif.gif

    මගෙ පොඩි අදහසක් තියනව මචංලා
    "Android වැඩකාරයෝ Part I"
    &
    "Android වැඩකාරයෝ Part II"
    එකෙයි තියනව වැදගත් post/tutorials/guides/Common Problems and Answers සේරම වෙනම අරන් අලුත් Thread එකක් දාන්න, හැබැයි වැඩේ හිතන තරම් සෙල්ලං නෑ:no: මොකද
    Android වැඩකාරයෝ Part I එකේ Pages 1120 ක් තියනව:shocked: මේ Thread එකේ Pages 280 ක් තියනව:baffled: මේ හැම page එකක්ම එකින් එක මට බලන්න වෙනව මේ වැඩේ කරන්නනම්:baffled::baffled:
    කස්ටිය මොකෝ කියන්නෙ?

    ඒකනම් හොඳ වැඩක් මචන්
    smiling-smiley-emoticon.gif
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    චිරි චිරි වැස්ස;14902872 said:
    4z1qq-7580714attention2_gif.gif

    මගෙ පොඩි අදහසක් තියනව මචංලා
    "Android වැඩකාරයෝ Part I"
    &
    "Android වැඩකාරයෝ Part II"
    එකෙයි තියනව වැදගත් post/tutorials/guides/Common Problems and Answers සේරම වෙනම අරන් අලුත් Thread එකක් දාන්න, හැබැයි වැඩේ හිතන තරම් සෙල්ලං නෑ:no: මොකද
    Android වැඩකාරයෝ Part I එකේ Pages 1120 ක් තියනව:shocked: මේ Thread එකේ Pages 280 ක් තියනව:baffled: මේ හැම page එකක්ම එකින් එක මට බලන්න වෙනව මේ වැඩේ කරන්නනම්:baffled::baffled:
    කස්ටිය මොකෝ කියන්නෙ?

    කරනවා නම් ලොකු දෙයක් මචං..අලුතෙන් Android වලට එන අයට ඒක ලොකු උදව්වක් වෙයි...!!:yes::yes::yes::yes::yes:
     
    Dinesh911

    Junior member
  • Oct 12, 2011
    72
    4
    8
    චිරි චිරි වැස්ස;14902872 said:
    4z1qq-7580714attention2_gif.gif

    මගෙ පොඩි අදහසක් තියනව මචංලා
    "Android වැඩකාරයෝ Part I"
    &
    "Android වැඩකාරයෝ Part II"
    එකෙයි තියනව වැදගත් post/tutorials/guides/Common Problems and Answers සේරම වෙනම අරන් අලුත් Thread එකක් දාන්න, හැබැයි වැඩේ හිතන තරම් සෙල්ලං නෑ:no: මොකද
    Android වැඩකාරයෝ Part I එකේ Pages 1120 ක් තියනව:shocked: මේ Thread එකේ Pages 280 ක් තියනව:baffled: මේ හැම page එකක්ම එකින් එක මට බලන්න වෙනව මේ වැඩේ කරන්නනම්:baffled::baffled:
    කස්ටිය මොකෝ කියන්නෙ?

    wedenam hodai...sehena mahansi wenna wei macho.. karoth nam lokudeyak wei aluthen ena ayata.....
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    චිරි චිරි වැස්ස;14902872 said:
    4z1qq-7580714attention2_gif.gif

    මගෙ පොඩි අදහසක් තියනව මචංලා
    "Android වැඩකාරයෝ Part I"
    &
    "Android වැඩකාරයෝ Part II"
    එකෙයි තියනව වැදගත් post/tutorials/guides/Common Problems and Answers සේරම වෙනම අරන් අලුත් Thread එකක් දාන්න, හැබැයි වැඩේ හිතන තරම් සෙල්ලං නෑ:no: මොකද
    Android වැඩකාරයෝ Part I එකේ Pages 1120 ක් තියනව:shocked: මේ Thread එකේ Pages 280 ක් තියනව:baffled: මේ හැම page එකක්ම එකින් එක මට බලන්න වෙනව මේ වැඩේ කරන්නනම්:baffled::baffled:
    කස්ටිය මොකෝ කියන්නෙ?

    karamu machan. eka godak wadagath.
    anit de first post eke index ekak damma nam godak hodai. mokada godak aya ekama prashne ahanawa. eg : sinhala penna hadaganna hati ehema. so ekama deta post godak nasthi nokara eka post eken method eka denna puluwan. :)
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    චිරි චිරි වැස්ස;14902872 said:
    4z1qq-7580714attention2_gif.gif

    මගෙ පොඩි අදහසක් තියනව මචංලා
    "Android වැඩකාරයෝ Part I"
    &
    "Android වැඩකාරයෝ Part II"
    එකෙයි තියනව වැදගත් post/tutorials/guides/Common Problems and Answers සේරම වෙනම අරන් අලුත් Thread එකක් දාන්න, හැබැයි වැඩේ හිතන තරම් සෙල්ලං නෑ:no: මොකද
    Android වැඩකාරයෝ Part I එකේ Pages 1120 ක් තියනව:shocked: මේ Thread එකේ Pages 280 ක් තියනව:baffled: මේ හැම page එකක්ම එකින් එක මට බලන්න වෙනව මේ වැඩේ කරන්නනම්:baffled::baffled:
    කස්ටිය මොකෝ කියන්නෙ?

    karapan apith sup ekak dennam:yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    machanla....Mage ST15i (Xperia Mini) ekak tiyenne..Custom rom walin tamai duwanne..Eth godak rom tika kaalayak yanakota slow wenawa...mata stock rom + custom kernel use karanna puluwanda..?

    etakota peformance wenas weida...kernel eken performance wenas wenawada..Eg : battery life..?

    podi help ekak deepanko...
     
    Last edited:

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    machanla....Mage ST15i (Xperia Mini) ekak tiyenne..Custom rom walin tamai duwanne..Eth godak rom tika kaalayak yanakota slow wenawa...mata stock rom + custom kernel use karanna puluwanda..?

    etakota peformance wenas weida...kernel eken performance wenas wenawada..Eg : battery life..?

    podi help ekak deepanko...

    mama danna widihata nam stock rom + custom kernel use karanna puluwan.

    kernel eken performance wenas wenawa.
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    චිරි චිරි වැස්ස;14902872 said:
    4z1qq-7580714attention2_gif.gif

    මගෙ පොඩි අදහසක් තියනව මචංලා
    "Android වැඩකාරයෝ Part I"
    &
    "Android වැඩකාරයෝ Part II"
    එකෙයි තියනව වැදගත් post/tutorials/guides/Common Problems and Answers සේරම වෙනම අරන් අලුත් Thread එකක් දාන්න, හැබැයි වැඩේ හිතන තරම් සෙල්ලං නෑ:no: මොකද
    Android වැඩකාරයෝ Part I එකේ Pages 1120 ක් තියනව:shocked: මේ Thread එකේ Pages 280 ක් තියනව:baffled: මේ හැම page එකක්ම එකින් එක මට බලන්න වෙනව මේ වැඩේ කරන්නනම්:baffled::baffled:
    කස්ටිය මොකෝ කියන්නෙ?
    karnwa nam wada hodi ban apith page tikaka hoyala dennam sup ekata :baffled:ubata taniyma karnwanam tikaka amru wadak:rolleyes::rolleyes::rolleyes:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    machanla....Mage ST15i (Xperia Mini) ekak tiyenne..Custom rom walin tamai duwanne..Eth godak rom tika kaalayak yanakota slow wenawa...mata stock rom + custom kernel use karanna puluwanda..?

    etakota peformance wenas weida...kernel eken performance wenas wenawada..Eg : battery life..?

    podi help ekak deepanko...

    ප්‍රශ්න දෙකටම උත්තරේ ඔව් කියන එක.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    මට හොද audio video player එකක් ඕන
    ටැබ් එකට.
    ඔයාලා පාවිච්චි කරන්නේ මොනාද?