.:: ANDROID වැඩකාරයෝ Part II ::.

^Ironhide^

Member
Feb 9, 2013
35
3
0
In the Hell
මචං කවුරු හරි ඉන්නවද Huawei ascend Y210-0100 එක root කරපු එකෙක්.. Y210D එක නෙමේ... ඉන්නවනම් follow කරපු tutorial එකේ ලින්ක් එකක් දාපන්කො... නැත්තම් කරන විදිහ පොඩ්ඩක් කියපං.. root කලාට පස්සෙ Google Play එක හෙම වැඩද කියලත් කියපං...
 

deezter

Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    machan me download karagaththa .apk file eka phone ekata install karanne kohomada??
    Easy Installer - Install apk

    මචන් මේකට මැප්ස් දාන්නෙ කොහොමද?
    GPS reciver එකක් අපිට සම්බන්ද කරන්න බැරිද?

    Its Simple After installing the apk, its asking the maps of the countries u want - select Sri lanka from the list.
    Dont know is it possible to connect a GPS receiver machan :(
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113

    Easy Installer - Install apk



    Its Simple After installing the apk, its asking the maps of the countries u want - select Sri lanka from the list.
    Dont know is it possible to connect a GPS receiver machan :(

    මම Sri Lanka මැප් එක ඩවුන් කලා.ඒත් මැප් එකක් වැටෙන්නෙ නෑනෙ.කලු තිරයක් විතරයි.අනික ටැබ් එක ඕෆ් කරලා ඔන් කරද්දි ඇප් එක නෑ.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ow ow.. dan tikak dawas wenawa.... dala baluwada? :P:P

    මම කලින් UK O2 එකට ආව එක දැම්මා...අවුලක් නැතුව වැඩ :cool: .. මේක දැන් ඩවුන්ලෝඩ් කරනවා ;)
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com

    Download
    mapswithme-pro-offline-maps


    මචන් මම නම් පාවිච්චි කරනනේ mapswithme-pro-offline-maps මේක, ඉස්සෙල්ලම එක Sri Lanaka Map Download කරගන්න ඕනේ phone එකට . ඊටපස්සේ ආයේ ඕනේ නැහැ . GPS වලට සල්ලි කැපෙන්නේ නැහැ.

    screenshot2013051816133.png
    screenshot2013051816155.png


    Thanks machan mekata..install kala...Place eka nam hari...Meke apita one position ekata yanna path eka pennanne nadda???:oo::oo::oo:
     

    Xfire

    Member
    Apr 1, 2013
    11
    2
    0
    s2 eka JB walin passe update enne na kiyanne attada

    අපොයි එහෙමද? එහෙනම් තව පාරක් හිතන්න වෙනව. :D

    චිරි චිරි වැස්ස;14988227 said:

    4n දෙකේ Chipset වෙනස්. i9100 එකේ cpu frequency එක i9100g එකට වඩා පොඩ්ඩක් වැඩී.
    GPU දෙකත් වෙනස්. i9100g එකට වඩා i9100 එකේ 3D performance වැඩී.
    i9100g එකේ Anti-Aliasing support කරන්නෙ නෑ.i9100 එකට Chainfire3D Pro වලින් Anti-Aliasing support කරනව.
    i9100 එකට බඩ පැලෙන්න custom firmware, kernel, modification, tweaks තියනව. i9100g එකට අඩුයි.
    i9100 එකට වඩා i9100g එකේ battery life එක පොඩ්ඩක් වැඩී.
    *ඔය මදැයි :oo:;)
    අපො හොදටම ඇති. මට Nexus4 එකක් ගන්නත් හිතෙනව. එක ලංකාවෙ කියක් වගෙ වෙයිද? :D
     
    අපොයි එහෙමද? එහෙනම් තව පාරක් හිතන්න වෙනව. :D


    අපො හොදටම ඇති. මට Nexus4 එකක් ගන්නත් හිතෙනව. එක ලංකාවෙ කියක් වගෙ වෙයිද? :D


    16GB එක 60-65 අතර යන්නෙ (with 1 yr warranty)
     

    Xfire

    Member
    Apr 1, 2013
    11
    2
    0
    චිරි චිරි වැස්ස;15002128 said:
    16GB එක 60-65 අතර යන්නෙ (with 1 yr warranty)
    එල එල. ඔක ඒ හැටි වැරදක් කියන්න එහෙම නැද්ද? :D