මචං කවුරු හරි ඉන්නවද Huawei ascend Y210-0100 එක root කරපු එකෙක්.. Y210D එක නෙමේ... ඉන්නවනම් follow කරපු tutorial එකේ ලින්ක් එකක් දාපන්කො... නැත්තම් කරන විදිහ පොඩ්ඩක් කියපං.. root කලාට පස්සෙ Google Play එක හෙම වැඩද කියලත් කියපං...
Easy Installer - Install apkmachan me download karagaththa .apk file eka phone ekata install karanne kohomada??
මචන් මේකට මැප්ස් දාන්නෙ කොහොමද?
GPS reciver එකක් අපිට සම්බන්ද කරන්න බැරිද?
Easy Installer - Install apk
Its Simple After installing the apk, its asking the maps of the countries u want - select Sri lanka from the list.
Dont know is it possible to connect a GPS receiver machan
SII JB 4.1.2 official SLK released neda Sam Mobile eke ?![]()


ow ow.. dan tikak dawas wenawa.... dala baluwada?![]()
.. මේක දැන් ඩවුන්ලෝඩ් කරනවා 
මම කලින් UK O2 එකට ආව එක දැම්මා...අවුලක් නැතුව වැඩ.. මේක දැන් ඩවුන්ලෝඩ් කරනවා
![]()
mama nam neatrom eka dala thiyenne.. meka download karala daganna oni.. monawada install karala thiyana mods?

Download
mapswithme-pro-offline-maps
මචන් මම නම් පාවිච්චි කරනනේ mapswithme-pro-offline-maps මේක, ඉස්සෙල්ලම එක Sri Lanaka Map Download කරගන්න ඕනේ phone එකට . ඊටපස්සේ ආයේ ඕනේ නැහැ . GPS වලට සල්ලි කැපෙන්නේ නැහැ.
![]()
![]()



Thanks. Meka paid neda?Komen hari manma app ekak liya gatta Xperia s ekata calibrate karala
![]()




" unfortunately the process com.google.process.gapps has stopped "
me case eka mokadda machan android wala ena
Thanks machan mekata..install kala...Place eka nam hari...Meke apita one position ekata yanna path eka pennanne nadda???![]()

Google maps wala wage,Ehema option eka nam naha machan.![]()




uba mara baduwak ne ela elaaa
Pro Version eka one na ban free eka wada hodata![]()

s2 eka JB walin passe update enne na kiyanne attada

අපො හොදටම ඇති. මට Nexus4 එකක් ගන්නත් හිතෙනව. එක ලංකාවෙ කියක් වගෙ වෙයිද?චිරි චිරි වැස්ස;14988227 said:
4n දෙකේ Chipset වෙනස්. i9100 එකේ cpu frequency එක i9100g එකට වඩා පොඩ්ඩක් වැඩී.
GPU දෙකත් වෙනස්. i9100g එකට වඩා i9100 එකේ 3D performance වැඩී.
i9100g එකේ Anti-Aliasing support කරන්නෙ නෑ.i9100 එකට Chainfire3D Pro වලින් Anti-Aliasing support කරනව.
i9100 එකට බඩ පැලෙන්න custom firmware, kernel, modification, tweaks තියනව. i9100g එකට අඩුයි.
i9100 එකට වඩා i9100g එකේ battery life එක පොඩ්ඩක් වැඩී.
*ඔය මදැයි

අපොයි එහෙමද? එහෙනම් තව පාරක් හිතන්න වෙනව.
අපො හොදටම ඇති. මට Nexus4 එකක් ගන්නත් හිතෙනව. එක ලංකාවෙ කියක් වගෙ වෙයිද?![]()
එල එල. ඔක ඒ හැටි වැරදක් කියන්න එහෙම නැද්ද?චිරි චිරි වැස්ස;15002128 said:16GB එක 60-65 අතර යන්නෙ (with 1 yr warranty)
