මට ලැබුනා SKY Vega Racer IM-A770K කොරියන් පෝං එකක්...
![]()
මේකෙ Wifi ඔන් උනාට වැඩ කරන්නේ නෑ මචංලා...
Router එක connected කියල එනවා...
මම පහුගිය දවසක Google Play එකෙන් ගත්තා GCM Wifi fix කියලා ඇප් එකක්. එකට වැඩ කලා ලෙසටම... එකෙ පිහිටෙන් firmware එක අප්ඩේට් කරගත්තා... දැන් ආයෙත් අර ඇප් එක දැම්මත් වැඩ නෑ...
උදා....ව්.
Model Number - IM-770K
Android version - 4.0.4
Basband - S0833223 TP15
Kernel - 3.0.8-pref p10751@bs202#1
Build number - IMM76D
Bord and Soft ver. MSM8660_surf v2.23
http://forum.xda-developers.com/showthread.php?t=1426984
meka poddak refer karala balapanko...
Firmware eka reinstall kalanan goda (wena firmware ekak use karala)




Rep+ thanks bro 

rom eka patta kisi awlak na
eka eka drives pisu kelinawane