.:: ANDROID වැඩකාරයෝ Part II ::.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    machanla mata loku help ekak oni mata hambuna HUAWEI Ascend y 220
    kiyana model eka mata denaganna oni meka dan tiyana 2.3.6 anroid version mekata app mukuth nalu :( itin mata meka upgrade karaganna pluwan weida ? next version ekata ?:(
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචන්ලා බනින්න නම් එපා
    මම ගත්තා HUWAWEI Ascend y220 කියන 4න් එක :sorry:
    මචන් එකේ තියෙන්නේ 2.3.6 anroid version එක ඉතින් එකට මුකුත් app නැ :(:( දැන්
    මට දැනගන්න ඕනි මේක upgrade කරගන්න පුලුවන්ද කියලා next version එකට :yes::yes:
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මචන්ලා බනින්න නම් එපා
    මම ගත්තා HUWAWEI Ascend y220 කියන 4න් එක :sorry:
    මචන් එකේ තියෙන්නේ 2.3.6 anroid version එක ඉතින් එකට මුකුත් app නැ :(:( දැන්
    මට දැනගන්න ඕනි මේක upgrade කරගන්න පුලුවන්ද කියලා next version එකට :yes::yes:

    2.3.6 ekata apps na :shocked: mageth tiyenne e version ekamane ban ewunata apps wada karanawane :eek:
     
    • Like
    Reactions: hacker T

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    ගියා 498 කියලා error එකක් එනවා මචන් :(:( එක මොකක්ද දන්නේ නැ නෙද?

    Install or download karanna space eka madi nisa wenna puluwan oya error eka enne. Space eka tikak clear karala aye try karala balanna.
     
    Last edited:
    • Like
    Reactions: hacker T

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔන්න මචෝ කට්ටියකට අවුලක් වෙලා තිබ්බ Android වල සිංහල 100% වැඩ නොකරන එකට විසඳුමක් හොයාගත්ත. දවස් 6ක කට්ටකින් සාර්ථක උනා :yes::yes: ගොඩක්ම මේක වටින්නේ XPERIA ෆෝන් තියෙන කට්ටියට. මොකද SAMSUNG වල නම් සිංහල එනවනේ.උත්සහ කරලා බලන්න :yes: නොදන්න හැමෝටම කියන්න :) තාම චූටි චූටි වෙනත් bugs තියෙනවා. ඉදිරියේදී free time එකක ඒවා ටිකත් හදන්න උත්සහ කරනවා. :yes:

    ස්තුතියි!

    CLICK HERE

    Screenshots:

    hjqy.png

    pa34.png

    elatama wada karanawa

    +9
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Google eken laabeta dunnata phone eka patta nisa mehe un ganan ussanawa....Oka patta ban... :love:

    machan HUWAWEI Ascend y220 කියන 4න් එක
    මචන් එකේ තියෙන්නේ 2.3.6 anroid version එක ඉතින් මට දැනගන්න ඕනි මේක upgrade කරගන්න පුලුවන්ද කියලා next version එකට :(
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,839
    1,257
    113
    Mars
    මචන්ලා බනින්න නම් එපා
    මම ගත්තා HUWAWEI Ascend y220 කියන 4න් එක :sorry:
    මචන් එකේ තියෙන්නේ 2.3.6 anroid version එක ඉතින් එකට මුකුත් app නැ :(:( දැන්
    මට දැනගන්න ඕනි මේක upgrade කරගන්න පුලුවන්ද කියලා next version එකට :yes::yes:

    poddak ahanna barak osamagen Gapps Flash karanna puluwanda kiala...:rolleyes: