අනේ මචංලා එළකිරි සියලු දෙනාගෙන්ම පොඩි හෙල්ප් එකක් ඕනි. රැ 20000-25000 විතර පොන් එකක් ගන්නයි ඉන්නේ. තවම කිසිම අයිඩියා එකක් නම් නෑ පෝන් එකක් ගැන. ඇන්ඩ්රොයිඩ්ද වින්ඩෝස්ද හොද. සැම්සුන්ග්, සෝනි, නොකියා, එච්.ටී.සී. ඕනි බ්රෑන්ඩ් එකක් කමක් නෑ. ප්ලීස් හෙල්ප් මචංලා...........
Xperia පෝන් ටික කාලයක් යූස් කරනකොට ස්ලෝ වෙනවාද මචංලා?
Xperia M,L මේ පෝන් දෙක ගැන ඔයගොල්ලන්ගේ අදහස් කොහොමද?
මචංලා පෝන් එකක් ගන්න හොද තැනක් කියපල්ලා ඔහොම්මම
XP L ekenan waradak na...Patta...Habai Samsung nan gannepa 20-25ta mokada ewai ram eka madi.... Galaxy Core eka tikak shape
XP L eka tikak paranai dan habai



ad nethi ekak ona hebei 