.:: ANDROID වැඩකාරයෝ Part II ::.

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,839
    1,257
    113
    Mars
    අනේ මචංලා එළකිරි සියලු දෙනාගෙන්ම පොඩි හෙල්ප් එකක් ඕනි. රැ 20000-25000 විතර පොන් එකක් ගන්නයි ඉන්නේ. තවම කිසිම අයිඩියා එකක් නම් නෑ පෝන් එකක් ගැන. ඇන්ඩ්රොයිඩ්ද වින්ඩෝස්ද හොද. සැම්සුන්ග්, සෝනි, නොකියා, එච්.ටී.සී. ඕනි බ්රෑන්ඩ් එකක් කමක් නෑ. ප්ලීස් හෙල්ප් මචංලා...........

    Xperia පෝන් ටික කාලයක් යූස් කරනකොට ස්ලෝ වෙනවාද මචංලා?

    Xperia M,L මේ පෝන් දෙක ගැන ඔයගොල්ලන්ගේ අදහස් කොහොමද?

    මචංලා පෝන් එකක් ගන්න හොද තැනක් කියපල්ලා ඔහොම්මම

    XP L ekenan waradak na...Patta...Habai Samsung nan gannepa 20-25ta mokada ewai ram eka madi.... Galaxy Core eka tikak shape :) XP L eka tikak paranai dan habai
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    help

    මචන්ල මෙන්න මෙකඉ ප්‍රස්නෙ මගෙ tab එක g tab t730 එකක් එකෙ සිම් දන්න පුලුවන් 2g call ගන්නත් පුලුවන් එත් එකෙන් 2g ඉන්ටෙර්නෙට් serf කරන්න බෑ...එකට app එකක් හරි මොකක් හරි ක්‍රමයක් තියනවනම් කියපල්ලකො..........:nerd::nerd::nerd:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,513
    463
    83
    අනේ මචංලා එළකිරි සියලු දෙනාගෙන්ම පොඩි හෙල්ප් එකක් ඕනි. රැ 20000-25000 විතර පොන් එකක් ගන්නයි ඉන්නේ. තවම කිසිම අයිඩියා එකක් නම් නෑ පෝන් එකක් ගැන. ඇන්ඩ්රොයිඩ්ද වින්ඩෝස්ද හොද. සැම්සුන්ග්, සෝනි, නොකියා, එච්.ටී.සී. ඕනි බ්රෑන්ඩ් එකක් කමක් නෑ. ප්ලීස් හෙල්ප් මචංලා...........

    Xperia පෝන් ටික කාලයක් යූස් කරනකොට ස්ලෝ වෙනවාද මචංලා?

    Xperia M,L මේ පෝන් දෙක ගැන ඔයගොල්ලන්ගේ අදහස් කොහොමද?

    මචංලා පෝන් එකක් ගන්න හොද තැනක් කියපල්ලා ඔහොම්මම

    Xperia genuine ද කියලා හොයා ගන්න විදියක් තියෙනවාද?
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අනේ මචංලා එළකිරි සියලු දෙනාගෙන්ම පොඩි හෙල්ප් එකක් ඕනි. රැ 20000-25000 විතර පොන් එකක් ගන්නයි ඉන්නේ. තවම කිසිම අයිඩියා එකක් නම් නෑ පෝන් එකක් ගැන. ඇන්ඩ්රොයිඩ්ද වින්ඩෝස්ද හොද. සැම්සුන්ග්, සෝනි, නොකියා, එච්.ටී.සී. ඕනි බ්රෑන්ඩ් එකක් කමක් නෑ. ප්ලීස් හෙල්ප් මචංලා...........

    Xperia පෝන් ටික කාලයක් යූස් කරනකොට ස්ලෝ වෙනවාද මචංලා?

    Xperia M,L මේ පෝන් දෙක ගැන ඔයගොල්ලන්ගේ අදහස් කොහොමද?

    මචංලා පෝන් එකක් ගන්න හොද තැනක් කියපල්ලා ඔහොම්මම

    mam xperia ray use kara machan awruddakin withara mage phone ekey ape nangige xperia ray ekey dekema awa sleep of death seen eka display dannam ona naththan hariyane na :angry:
    slow wenawa kiyana kathawanam terumak na kohomath android ganakota 1gb wath ram tiyana ekaka ganin naththan kohomath slow tama
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,513
    463
    83
    මේ පෝස්ට් එකට කමෙන්ට් කරපු සියලුම දෙනාට බොහොම තෑන්ක්ස්. මම අන්තිමට xperia l පෝන් එක ගත්තා. පෝන් එකනම් දැනට අවුලක් නෑ. හොදයි වගේ. බලමුකෝ ඉසස්රහට පාවිච්චි කරලම තව විස්තර ටිකක් කියන්නම්කෝ. xperia l එකට තවම ඇවිල්ලා තියෙන්නේ 4.2.2 විතරද මචංලා.

    xperia-l-black-PS-1240x840-bf8c710d04e502e8cfa6dfb08237cb91.jpg
     
    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28

    Congrtz bro..
    Officially 4.2.2 da kohe thama awith tiyenne..
    4.3 update ekak na mama hithanne L ekata.. not sure bro..
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,513
    463
    83
    Congrtz bro..
    Officially 4.2.2 da kohe thama awith tiyenne..
    4.3 update ekak na mama hithanne L ekata.. not sure bro..

    මගේ පොන් එකේ අවුලක් තියෙනවා වගේ මට තේරෙනවා
    2w4z0bd.jpg

    ඔය මම උඩ දාලා තියෙන්නේ පෝන් එකෙන් ගත්ත පොටෝ එකක්.
    මට මේකයි තියෙන අවුල

    1. නෝර්මල් පෝන් එකේ එන්නේ 480 x 854 pixels,නමුත් මම ගත්ත ඉමේජ් එකේ තියෙන්නේ 480 x 782 pixels,

    2.නෝර්මල් පෝන් එකේ එන්නේ 1GB Ram ,නමුත් මම ගත්ත ඉමේජ් එකේ තියෙන්නේ 840MB Ram

    මේක මොකක් හරි අවුලක්ද මචංලා ප්ලීස් මට මේකටත් උදවු කරන්න මචංලා ප්ලීස්..................
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මගේ පොන් එකේ අවුලක් තියෙනවා වගේ මට තේරෙනවා
    2w4z0bd.jpg

    ඔය මම උඩ දාලා තියෙන්නේ පෝන් එකෙන් ගත්ත පොටෝ එකක්.
    මට මේකයි තියෙන අවුල

    1. නෝර්මල් පෝන් එකේ එන්නේ 480 x 854 pixels,නමුත් මම ගත්ත ඉමේජ් එකේ තියෙන්නේ 480 x 782 pixels,

    2.නෝර්මල් පෝන් එකේ එන්නේ 1GB Ram ,නමුත් මම ගත්ත ඉමේජ් එකේ තියෙන්නේ 840MB Ram

    මේක මොකක් හරි අවුලක්ද මචංලා ප්ලීස් මට මේකටත් උදවු කරන්න මචංලා ප්ලීස්..................

    RAM එකනම් ඔහොම තමයි වෙන්නෙ. මගෙත් SGS3 එකෙ පෙනනෙත් 832MB RAM කියල. ඉතුරු ටික මම හිතන්නෙ ROM එකට ගන්න ටික. screen resolution එකනම් දන්නෙ නෑ මොකද කියල.
     
    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    cpz ohomamai

    oka maha jara software ekak,,hardware hariyata recognize kara gana beri unama,,u baila penanawa,,mama pc eketh ehemai
     
    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    මගේ පොන් එකේ අවුලක් තියෙනවා වගේ මට තේරෙනවා
    2w4z0bd.jpg

    ඔය මම උඩ දාලා තියෙන්නේ පෝන් එකෙන් ගත්ත පොටෝ එකක්.
    මට මේකයි තියෙන අවුල

    1. නෝර්මල් පෝන් එකේ එන්නේ 480 x 854 pixels,නමුත් මම ගත්ත ඉමේජ් එකේ තියෙන්නේ 480 x 782 pixels,

    2.නෝර්මල් පෝන් එකේ එන්නේ 1GB Ram ,නමුත් මම ගත්ත ඉමේජ් එකේ තියෙන්නේ 840MB Ram

    මේක මොකක් හරි අවුලක්ද මචංලා ප්ලීස් මට මේකටත් උදවු කරන්න මචංලා ප්ලීස්..................

    මචන් මුකුත් අවුලක් නෑ ඔතන..
    Onscreen Hardware Buttons නිසා තමයි ඔහොම පෙන්නන්නෙ..
    Don't worry.. :)

    Ram එකේ issue එකක් නෑ..
    S4 එකෙත් 2GB වුනාට user available තියෙන්නෙ 1.77GB
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    machan need a help...
    mata patta keyboard ekak ona :P ad nethi ekak ona hebei :(
    emoji thiyana ekak wennath ona...

    ubala use karana ewa kiyapallako