.:: ANDROID වැඩකාරයෝ Part II ::.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් Galaxy s3 i9300 එකෙ screen එක අද කැඩුනා. මෙකෙ touch එක වැඩ, එත් screen එකෙ ලොකු ඉරි තියනව. ebay එකෙන් screen lense එක ගෙනත් අපිටම මෙක replace කරගන්න පුලුවන් වෙයිද? මෙක හදන්න දුනොත් 15-20 ක් විතර යනවලු.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡
    මචන් Galaxy s3 i9300 එකෙ screen එක අද කැඩුනා. මෙකෙ touch එක වැඩ, එත් screen එකෙ ලොකු ඉරි තියනව. ebay එකෙන් screen lense එක ගෙනත් අපිටම මෙක replace කරගන්න පුලුවන් වෙයිද? මෙක හදන්න දුනොත් 15-20 ක් විතර යනවලු.

    :yes: 20 k yanawa hoda ekatama giyoth ban neththnam aduwata thiyanawa ewa danna epa ban screen ekane main oke . ebay order karala gu unoth ehama waha naeda :baffled:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    මචන් Galaxy s3 i9300 එකෙ screen එක අද කැඩුනා. මෙකෙ touch එක වැඩ, එත් screen එකෙ ලොකු ඉරි තියනව. ebay එකෙන් screen lense එක ගෙනත් අපිටම මෙක replace කරගන්න පුලුවන් වෙයිද? මෙක හදන්න දුනොත් 15-20 ක් විතර යනවලු.

    Queens eke 7-8 vage glass eka vitharak replace karaganna puluvan. Ethana pro vidihatama karanavalu UV glue ehema dala :yes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    :yes: 20 k yanawa hoda ekatama giyoth ban neththnam aduwata thiyanawa ewa danna epa ban screen ekane main oke . ebay order karala gu unoth ehama waha naeda :baffled:

    phone එකම වෙන්නේ 40 ක් නෙ. 20කට කරන එක පඩුයි වගෙ. digitizer එක හොදට වඩනෙ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් S3 i9300 එක 2nd hand එක කියකට වගෙ විකුනන්න පුලුවන්ද?
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Machanla mama den tika kalekata kalin (before 4 months) gaththa menna meka..lankaven nemey gaththe..mata denaganna one lankave meke price eka kiyada kiyala(brand new)

    ubalata kiyanna supirima bande bn...

    65ritw.png

    2m7ugyt.jpg

    21c5t1l.jpg

    2ex61z9.jpg

    Mata meke price eka poddak kiyapallako danna ekek....

    Mediapad 10 LINK eka nemey... Mediapad 10 FHD eka
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මචන්ලා මගේ තියෙන්නේ galaxy note 3 එකක්. :baffled:
    එකේ කලින් සිංහල අකුරු හොදට වැඩ කළා. :yes:
    මම ලගදි ඒක android 4.4.2 kit kat වලට update කලට පස්සේ දැන්
    සමහර සිංහල අකුරු පෙන්නේනේ නැ :oo: . සිංහල හරියට කියවගන්න බැරි විදිහට පෙන්නේනේ. :baffled:
    කිට් කැට් දැම්මට පස්සේ root කරන්න අමාරු කතාවක් මම අහලා තියනවා :eek:
    රූට්‌ නොකර මේ අවුල හදාගන්න ක්‍රමයක් කියපල්ලකෝ මචන්ලා :confused:
    ඊලග update ඒක එනකම් ඉන්න වෙයිද මට :angry:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන්ලා S5 අලුත්ම එකක් කියක් විතර වෙයිද? S4 i9505 එක අවුලක් නැද්ද ලංකාවෙ පාවිචියට?:D