samsung s4 ekta oonama selfiestik ekk wadada bn .mkkhari appa ekak daaanna oonada .settins hadanna oonada
එහෙම මුකුත් හදන්න ඕන නෑ බන්.
samsung s4 ekta oonama selfiestik ekk wadada bn .mkkhari appa ekak daaanna oonada .settins hadanna oonada
Mata S5 900S (Korean) ekata ressuration remix 6.0.1 rom eka hoyala diyanko danna ekek
මචන් මගේ android 4n එකේ boot logo එක එන්නේ නෑ soft bricked වෙලා..පුලුවන්නම් මට මේක ගොඩ දාගන්න විදියක් කියපල්ලා...මන් 4න් software ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ එක හින්දා සරලව මේක ගොඩ දාන හැටි කියලා දීපන්...නැත්තන් එහෙම ත්රෙඩ් එකක් හරි හොයලා දීපන් ලොකු දෙයක්... 4න් එක chinese එකක්
Operating SystemAndroid OS 4.4 SystemScreen6.0 Inch QHD Capacitive Touch Screen ,540*960 pixels resolutionCPUMTK6572 Dual Core (3G) (MTK6582 is optional > 1000pcs)Memory 512MB+4GB, (1GB+8GB is optional >1000pcs)Band2G: GSM 850/900/1800/1900MHz;3G: WCDMA850MHz/2100MHzSim CardDual SIM Cards Dual Standby External MemoryMicro SD card ( T-FLASH card), max 64GBCameraTwo cameras,Front:0.3 mega pixel & Back:0.3 mega pixel Gravity SensorSupportGPS/WifiSupportDistance SensorSupportVibration/MotorSupportBluetooth/FMSupportMP3/MP4Support MP3,MIDI,AAC;MP4,AVI, 3GP etc.Magnesium AlloySupportUSB interfaceCompatible 5 Pin USB InterfaceLanguage Multi language Speaker 1511box cavity speakerHeadphone jack3.5mm headphone jackFeatureWAP/SMS/MMS/GPRS,Bluetooth,FM,MP3/MP4 playback,Photo taking,GamesHand-Writing,Flash Light ,USB drive function,Gestures Operation,Video tapingOthersT-Flash card(Micro SD card) can be extended to maximum 64GB, SupportFacebook, Yahoo, MSN etc.SoftwareTo do list,Calculator,Calendar,E-Book,World clock,Sound Recording,NotesCurrency convertor,Image viewer,Units convertor,Alarm,Game,Stop watch,BBMBattery2200mAh Dimensions165.5* 84.8*8.5mmColorBlack/White/GoldAccessoriesCase*1, Battery*1, Charger*1, Earphone*1,Data line*1,User manual*1,Box *1චයිනීස් බ්රැන්ඩ් එකයි මොඩල් එකයි මොකක්ද කියලා දාපන්.
ඇන්ඩ්රොයිඩ් වර්ශන් එක මොකක්ද කියලත් දාපන් ඕකේ තියන.
සුභ අලුත් අවුරුද්දක් වේවා...
මගේ samsung s6 google maps timeline එකේ අවුලක් තියෙනවා. maps can't connect now please try again later කියල. app eka uninstall, reinstall, location clear, cach clear, data clear ඔක්කොම කළා. එත් වැඩ නැහැ. දන්නා කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න.
ohoma karala baluwa bn harigiye na bn kadeta denne nathuwa meka karaganna kramayak nathda bn
3. How to Repair Soft Bricked Android?
Different method should be used according to different situations.
Recover a Soft-bricked Android by Wiping Data and Cache
If your Android was stuck at boot loop after flashing a ROM, it may be caused by undeleted data and cache, which stop your phone getting into home screen. You just need to wipe the data and cache in the recovery mode.
http://www.card-data-recovery.com/android/how-to-fix-soft-bricked-android-phone.html
- Step 1. Turn off your phone and boot into recovery mode (usually press Volume Down and Power buttons).
- Step 2. If you are using ClockworkMod Recovery. Scroll down to Advanced with the Volume button, and choose "Wipe Dalvik Cache" by Power button, and then go back to the main screen and choose "Wipe Cache Partition". And then move to "Wipe Data/Factory Reset".
- Step 3. Reboot your phone.
බලපන් ඕක කරලා.
ගොඩ ගියේ නැත්තම් කඩේකට දීලා ෆ්ලැශ් කරපන්.
ohoma karala baluwa bn harigiye na bn kadeta denne nathuwa meka karaganna kramayak nathda bn
හොඳ ලෝන්චර් එකක් කියපන්කො කුකුලනි....
හිතේ තියෙන්නේ Google Now , Apex , Nova තුන......
මේ තුනෙන් ලස්සනයි ස්පීඩ් එකයි හොඳ ලෝන්චරේ මොකද්ද ?